Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884නාගදන්ති
Original price was: Rs. 2,000.Rs. 1,800Current price is: Rs. 1,800.
මරණය කියන්නෙ අවසානයක් නෙවෙයි. තවදුරටත් රිදවිය නොහැකි තැනකට ආත්මය රැගෙන යාමක් විතරයි. ස්නේහා මට කියල දුන්නේ අන්න ඒක. ස්නේහා කියලා කියන්නේ මං දන්නා තරමින් ආදරේට මැරීගෙන ආදරේ කෙරුව ස්නේහවන්තියක්. එයා තරම් මේ ලෝකෙ කිසිම කෙනෙක් අහිමි වෙච්ච ආදරයක් වෙනුවෙන් මුළු ජීවිතේම විනාශ කරගනීවි කියලා මං නම් හිතන්නේ නෑ. දෙවියන්වහන්සේ ලුසිෆර් දේව දූතයාව සාතන් යක්ෂයා බවට පත්කෙරුවා නම්, මේ දේවදූතියත් යක්ෂණියක්...
යේසුස් වහන්සේ සහ බුදුන් වහන්සේ
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
පසුගිය සියවස තුළ. සැම ආගමක්ම එකය. යන මතයක් බොහෝ තැන කියැවෙමින් තිබේ. යේසුස් වහන්සේගේ සහ බුදුරදුන්ගේ ඉගැන්වීම් සත්‍යයේ වෙනස් අනුවාදයන් පමණක්ය යන බවක් කියැවෙන පොත් රාශියක් බිහිව තිබෙන්නේත් මෙහිසාය. මෙය සැබෑවක් ද, නැතහොත්. කරුණු මතු පිටින් පරික්ෂා කිරීමේ ප්‍රතිඵලයක් ද? එසේත් නොමැති නම්, අන්තර්- ආගමික අවබෝධය ද ගැන්වීමට අවනජ නමුත්, හොමිග යැවුණ ප්රයත්නයක් ද? මේ පොතෙන් ඉදිරිපත් කෙරෙන්නේ. බයිබලයෙන් තහවුරු...
සයුරුතෙර පහන්ටැඹ
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
තුර්කි - ග්‍රීක සමුද්‍ර දේශසීමාව අසල හුදෙකළා ප්රදීපාගාරයක වාසය කරන කුඩා දරුවකුගේ මතක ආවර්ජනා ඇසුරෙන් ගොඩනැගෙන මෙම නවකතාව තුර්කි ජන රජය බිහිවීම, දෙවැනි ලෝක යුද්ධය සහ එරට හමුදා පාලනයකට නතු වීම යනාදී ඓතිහාසික සිද්ධි සමූහයක් පසුබිම් කරගත් ළගන්නාසුලු කතාන්තරයකි. කෙනෙකුගේ ළමාවිය ඒ තැනැත්තා මත කෙතරම් තීව්ර බලපෑමක් ඇති කරන්නේද යන්න මොනවට පැහැදිලි කර දෙන මෙම කෙටි නවකතාව, සහෝදර ප්‍රේමය, දාරක...
මගෙ ආදර පඹ ගාල
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
කොල්ලට 33 යි! කෙල්ලට 21 යි!! කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්! කෙල්ල ෂෙයාර් මාකට් වැඩකාරි!! කොල්ලා පන්ජාබ්! කෙල්ල ජෛන!! කොල්ලා දික්කසාදයි! කෙල්ල මල් කැකුලක්!! පරස්පර ගොඩයි! එකම පඹ ගාලක්! කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින් නම් නෑ කිසි බුරුලක්! ඒත් ඒ දෙන්නගෙ ආදරේ! ඒක පරද්දන්න ඔය පරස්පර හුටප්පරවලට පුළුවන් වෙයිද? අවුරුද්දක්.. දෙකක්.. තුනක්.. නෑ.. අවුරුදුම දොළහක් ගියාට පස්සෙත් ඒ ආදරේ... ...හිඳිලා ගියාද?...
ආදිපාදවරයාට මනාලියක්
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
යාච්ඤාව අවසන්වීමත් සමඟ ටාරාට දැනගත හැකිවූයේ ජිවිතයේ කිසිදින දැක නොතිබූ ආක්රේග් ආදිපාදවර ටොන්ක්විල් තමා විවාහ කරගෙන ඇති බවය. ඇය රැගෙන එනු ලැබුවේ උපතේ සිටම වසර දහඅටක් හැදී වැඩුණු අවජාතක දරුවන් සඳහා වූ ලන්ඩන් නුවර අනාථ නිවාසයකිනි. බිය ඇතිකරවනසුලු ස්කොට්ලන්ත මැක්රේග් වරිග ප්‍රධානියා වූ ඔහුට අවශ්‍යව තිබුණේ එදිරිවාදී කික්ඩොනොන් වරිගයෙන් පළිගැනීම සඳහා මෙවලමක් ලෙස ඇය යොදා ගැනීම හා සිය වරිගයට උරුමක්කාරයෙකු...
ගමන නොනිමෙයි
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
අපි හැමෝම ඉන්න තැනක් නැතිව, නොනිමි ගමනක... "ලූකා, අනේ මට ඉඩං කෑල්ලක් හොයලා දීපං පුතා. මට පැලක් හදා ගන්ඩ.” - අම්මා “අම්මා, මං රඝුරාමා එක්ක රස්සාවට යන්ඩද? උඹ හා කියපං මං යනවා.” - බෙන්වා “බිස්නස් එකක් කරපං බෙන්වා. බිස්නස් කියන්නේ සල්ලි” - ලූකා "අනේ, මගේ කොල්ලා! රඝුරාමා! අයියෝ... උන් ඌව අල්ලගත්තා, අම්මා!”- ලක්ෂ්මී “මං උඹට කිව්වා ලක්ෂ්මී. මං උඹට කිව්වා...
හෙදර් නිම්නයෙන් එහා ලෝකය – Martha years book 04
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා, තමා වාසය කරන කඳු වළල්ලෙන් වහා ඇති විසල් ලොව දැක ගැනීමේ ආශා 'සිළුවක්' හදවතේ දල්වා ගෙන සිටියාය. දිනක ඒ පැතුම සැබෑ විය. විශාල නිවාස හා රළු මං මාවතේ පිරී නාගරික සමාජය තුළ ඈ සෙවු ප්‍රභාශ්වර බව විඳගන්නට ඇයට හැකිවීද?
සාර්ථකත්වයට ගැඹුරු අවධානයක් – Deep Work
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
ඝෝෂාකාරී විවෘත කාර්යාලවල සේවය කරන බුද්ධිමය සේවකයන් වේවා, තමන්ගේ දැක්ම තියුණු කර ගැනීමට වෙහෙසෙන නිර්මාණකරුවන් වේවා, බහුතරයකට මෙලෙස ගැඹුරින් වැඩ කිරීමේ හැකියාව ගිලිහී ගොස් ඇත. ඒ වෙනුවට ඔවුන් විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය ජාලයන්හි දැඩි ලෙස අතරමං වෙමින් තම දවස ගෙවා දමති. මීට වඩා යහපත් ක්‍රමයක් ඇති බව පවා ඔවුන් වටහා නොගනිති. සංස්කෘතික විවේචනයක් සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපදෙස්වල...
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
සිටු දියණිය
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
Situ diyaniya - The duchess Danielle steel පරිවර්තනය : වසන්තා පිගේරා - wasantha pigera ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - wijesooriya grantha kendraya ඇන්ජලීක් ලදාම් ප්‍රංශ ජාතික වංශාධිපති මවගේ මරණයෙන් පසු හැදී වැඩෙන්නේ තම පියා වන වෙස්ටර් ෆීල්ඩ් ආදිපාදවරයාගේ ආදරණීය රැකවරණය ලබමින් සුවිසල් බෙල්ග්‍රේව් මාලිගයේ ය . එහෙත් පියාගේ මරණින් පසු ඔහු මුල් විවාහයේ පුතුන් දෙදෙනා ඇයව සියලු දේපළ වලින්...
බණ්ඩාරදූවේ වැද්දෝ
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Bandaraduwe waddho සෙලිග්මාන්ගෙන් පසු බණ්ඩාරදූවේ වැදි ජනයා පිළිබඳ සිදුකළ මානවවිද්‍යාත්මක අධ්‍යයනයකි . ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ආචාර්ය එල් . ඩබ්ලිව් චන්ද්‍රතිලක බණ්ඩාර ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
නදී තෙර වසන්තය
Original price was: Rs. 400.Rs. 340Current price is: Rs. 340.
Nadeethera wasanthaya Caroline years book 5 - caroline years පොත් පෙළේ පස් වන කොටස පරිවර්තනය : කත්‍යානා අමරසිංහ - Kathayana Amarasinghe ප්රකාශනය : සමයවර්ධන (පොත්හල) පෞද්ගලික සමාගම - Samayawardena publishers
පුරාණ ලංකාවේ වෙළඳාම
Original price was: Rs. 450.Rs. 383Current price is: Rs. 383.
Purana Lankawe weladama Ancient Trade In Sri Lanka කතෘ : ජී . ඒ ලෙස්ලි ගාමිණි - G .A Lesli Gmini ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
ඔබ නැති මා
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
After you - jojo moyes Oba nethi ma පරිවර්තනය : චින්තා සුභාෂිණී රණසිංහ - Chintha subashini Ranasinghe ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය - Wijesooriya grantha kendraya

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































