Ashirwada Publishers
එක දවසක් රෑ
අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න. ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත්‍රියක් තුල සිදුවූ, ඇඟකිලිපොලා යන ත්‍රාසජනක සිදුවීම් දාමයක් සමග ‘එක් දවසක් ?’ ලියැවී ඇත. ත්‍රාසය, භීතිය, කුතුහලය සහ මවකගේ අසීමිත වූ පේ‍්‍රමයත් සමග එන්න එකම දවසක රාත්‍රිය විඳගන්න.
ස්කාලට්
Scarlet පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර – Koshali Sirichandra ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
ශිව කතා ත්‍රිත්වය
Shiva Trilogy පරිවර්තනය : kumara siriwardena – කුමාර සිරිවර්ධන ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
කොරියැන්ඩර්
මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර්...
වායුපුත්‍රවරුන්ගේ ශපඨය
ශිව හෙවත් නීලකණ්ඨ සිය සියලූ හමුදා එක්රැුස් කරගත්තේ ය. ඔහු නාගයන් ගේ අග නගරය වූ පංචවතියට ළඟා වූ අතර එහි දී ඔහු දුෂ්ඨ භාවය කුමක් ද යන්න අනාවරණය කරගත්තේ ය. පෙර සිටි මහා දෙවියා රුද්‍ර, භාවිතය තහනම් කළ දිව්‍ය අස්ත්‍ර පවා නීලකණ්ඨ ට එරෙහිව පුපුරුවා හැරිය ද ඔහු දිවි බේරාගැනීමට සමත් වූයේ ය. දැන් ඔහු ඉදිරියේ ඇත්තේ ශුද්ධ යුද්ධයකි. ධර්ම...
නාගයන්ගේ රහස
කි‍්‍රස්තු පූර්ව 1900 සමයේ මෙලූහාව පරිපූර්ණ අධිරාජ්‍යයක් වූ අතර, ඊට සියවස් කිහිපයකට පෙර එය ගොඩනගා තිබුණේ උතුම් වූ රාම ය. එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධිරාජයන් අතලොස්සෙන් අයකු වූ උතුම් වූ රාම ගේ මෙලූහාවට දුෂ්ඨ භාවයේ ප්‍රහාර එල්ල වෙමින් තිබිණි. ඉපැරැුණි ප්රවාදයන්ගෙන් පැවසුණු පරිදිම නීල ග්‍රීවයක් සහිත ශිව මෙලූහාවට පැමිණියේ ය. ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න වූ ‘මෙලූහාවේ අමරණීයයෝ’ වෙතින්...
මෙලුහාවේ අමරණීයයෝ
ඉන්දීය උප මහද්වීපය ඇතුළත පමණක් පිටපත් ලක්ෂ පනස් පහකට වඩා අලෙවි වූ, දෙමළ, තෙලිඟු හා බෙංගාලි වැනි ආසියානු භාෂාවනට පමණක් නොව ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප්‍රංශ ආදී ආසියාකරයෙන් බැහැර භාෂාවනට ද පරිවර්තනය වූ කෘතියක සිංහල පරිවර්තනය දැන් ඔබට ලබාගත හැකිය. මේ ඉන්දීය ලේඛක අමිෂ් ති‍්‍රපති ගේ ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න ‘ශිව-මෙලූහාවේ අමරණීයයෝ’ නවකතාව යි. ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි හි...
සින්ඩර්
තහනම් ආදරයක්... මාරාන්තික වසංගතයක්... පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි... නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග්රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදුවුවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට...
කැම්බයිසෙස් සේනාංකය
The lost army of cambyses - Paul sussman Cambyses senankaya පරිවර්තනය : එන් පී විජේරත්න - N P Wijerathna ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
හෙඩීස්ගේ දෙවොල
*පෙර ඇණවුම් (pre oders) Hedis ge dewola පරිවර්තනය : රුෂේනි මානිංගමුව - Rusheni Maningamuwa ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
දෝංකාරය
Eco Donkaraya පරිවර්තනය : සුගතදාස වියතුංග - Sugathadasa viyathunga ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
ඇතීනාගේ සලකුණ
Mark of Athena Athinage salakuna පරිවර්තනය : මෙලනි අමරතුංග - Melani Amarathunga ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
කටු යහන
පරිවර්තනය : ගුණතිලක මැටියගනේ -Gunathilake Matiyagane ප්රකාශනය : ආශිර්වාද ප්රකාශනයක් - Ashirwada publishers
කෙල්ල
The girl - catherine cookson Kella පරිවර්තනය : සිසිර අලහකෝන් - Sisira Alahakoon ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers