Science Fictions
රොඩ්ඩයි රොකට්ටුවයි
රොඩ්ඩයි රොකට්ටුවයි මෙය අර්ධ ප්‍රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹීමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයන් පුහුණු කිරීම් ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරේ. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ...
ගිගුරුම් නාදය
මනුෂ්‍යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී ද ඔහු අතින් සිදුවන ඉතා සුළු අත්වැරදීමකින් වූව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්‍රතිඵල සිදු විය හැකිද ? ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශව ගිය හොත් මනුෂ්‍ය සංහතියට කවර ඉරණමක් අත් වනු ඇත් ද ? මනුෂ්‍ය ජීවිතේට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දි කෘතිම බුද්ධියෙන් සමන්විත යන්ත්‍ර මිනිසාට කෙතරම් සහයක් වනු ඇත්ද?...
තුරුලතා ඔබ සමග
තුරුලතා ඔබ සමග අභිරහස් ලොවකින් සොයාගත් දේ Thurulatha oba samaga The hidden life of tree – peter wohlleben පරිවර්තනය : මංජුල කල්දේරා – Manjula caldera ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශන –Read More
සේපියන්ස්
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
ඊ.ටී.
E.T ඊ.ටී. හෙවත් පාරභෞමිකයා THE EXTRA - TTERRESTRIAL පරිවර්තනය : උපාලි කන්නන්ගර - UPALI KANNANGARA ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
තරුවක් පොළොවට
WE ARE NOT ALONE - STEVEN SPIELBERG THARUWAK POLAWATA පරිවර්තනය : කුමාර සිරිවර්ධන - KUMARA SIRIWARDANA ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - MUSES PUBLISHERS
අද්භූත ආගන්තුකයා
ග්‍රිෆින් නම් වූ තරුණ විද්‍යාඥයා තමන් විසින්ම නොපෙනෙන තත්ත්වයට පත්වන්නේ විද්‍යාත්මක සොයා ගැනීමක ප්‍රතිඵලයක් වශයෙනි.