Shop
බාණ කුසුම්
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි. රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි...
හිමිදිරි උදාව – II
Twilight eclipse Breaking dawn – part II පරිවර්තනය : චින්තා සුභාෂිණි රණසිංහ – Chintha Subashini Ranasinghe ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha Krendraya
මිලින හිරු
සුප්‍රකට twilight චිත්‍රපටි මාලාවේ Eclipse චිත්‍රපටියට පාදක වූ ස්ටෙෆනි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව
අමාවක
සුප්‍රකට twilight චිත්‍රපටි මාලාවේ New moon චිත්‍රපටයට පාදක වූ ස්ටෙෆනි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව
ගොම්මන් කළුවර
සුප්‍රකට twilight චිත්‍රපටි මාලාවේ පළමු වැන්නට පාදක වූ ස්ටෙෆනි මේයර් ගේ අතිශය ජනප්‍රිය නවකතාව
රොඩ්ඩයි රොකට්ටුවයි
රොඩ්ඩයි රොකට්ටුවයි මෙය අර්ධ ප්රබන්ධයකි. විද්‍යාත්මක චින්තනය, මිත්‍රත්වය, ළමා සිහින සහ මිනිස් ඇසුරේ ඇති සතුන්ගේ ජීවිත පිළිබඳ අපූරු වියමනකි. අභ්‍යවකාශ ගමන්වලට කැමතිනම් සහ බල්ලන්ට ආදරය කරන්නේ නම් ඔබ කියවිය යුතුම පොතකි. අභ්‍යවකාශ යුගය ඇරඹීමේදී අභ්‍යවකාශ ගමන් සඳහා සුනඛයන් පුහුණු කිරීම් ගැන සැබෑ තතු මේ පොතේ විස්තර කෙරේ. තම නැති වූ රොඩ්ඩා නම් සුරතල් බල්ලා සොයන බෝර්යා නම් ළමයෙකුගේ කතාව ඔස්සේ...
රන් පතලක සැඟවුණු කතාව
විල්බර් ස්මිත් නැමැති දකුණු අප්‍රිකානු ලේඛකයා අද ලොව සිටින ජනප්‍රියම නවකතා නවකතාකරුවන් අතර ඉදිරියෙන්ම සිටි. ඉතා රසවත් කතන්දර කීමට ඔහුට පුදුම දක්ෂතාවක් ඇත. ඔහුගේ පොත් වල පිටපත් මේ වන විට මිලියන 65 ක ට වඩා විකිණී ඇති අතර ඔහුගේ කෘති දැනට භාෂා 26 කට පරිවර්තනය වී ඇත. ඔහුගේ කතා කීපයක්ම චිත්‍රපට හා ටෙලි නාට්‍ය සඳහා ද ගෙන ඇත. මෙම කතාවෙහි...
සිසිරයේ මැද
කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැදෙන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගයි. එමෙන්ම තම ජීවිතය තනිකඩව නිහඬව ගෙන ගිය හැට වන වියේ පසු වූ මානව හිමිකම් පිළිබඳ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසුවූ චිලී ජාතික විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු වූ ලුසියා මරාස් සහ...
රාජ කුමාරි
Raja kumari Poison’s Cage – Breena Shields පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi Muditha Herath ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha krendraya
විෂ කන්‍යා
Wisha kanya Poison’s kiss – Breeana shields පරිවර්තනය : නිම්මි මුදිතා හේරත් – Nimmi Muditha Herath ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha kendraya
සිරකරුවාගේ බිරිඳ
Sirakaruwage birinda The prisoner’s wife – Maggie Brookes පරිවර්තනය : චාරුණ්‍යා දෙහිගම – Charunya Dehigama ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය – Wijesooriya Grantha kendraya
නිදහසේ රැජින III
ගිනිගත් අසිපත niahase rajina III Ginigath asipatha The Flaming Sword – Volume three in the Queen of freedom පරිවර්තනය : මානෙල් කරුණාතිලක – Manel Karunathilake ප්රකාශනය : විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයRead More
එදා හෙළ දිව
රොබට් නොක්ස් විසින් ලියන ලද An historical relation of the island of ceylon කෘතියේ සිංහල අනුවාදය
සෝදිසි වරෙන්තුව
Sodisi warenthuwa The search warranty – Patrick Modiano පරිවර්තනය : එස් නන්දලාල් – S Nandalal ප්රකාශනය : සුභාවි ප්රකාශනයක් – Subavi publishers
කොටියා සහ පිනුම්ගසන්නා
Kotiya saha pinum gasanna The tiger and the acrobat – Susanna Tamaro පරිවර්තනය : නිපුනිකා ප්‍රනාන්දු – Nipunika fernando ප්රකාශනය : සුභාවි ප්රකාශනයක් – Subavi publishers
සුදු නැව
Sudu nawa The white ship – Chingiz Aitmatov පරිවර්තනය : චූලානන්ද සමරනායක – Chulananda samaranayake ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ – Subavi publishers
ඉගිලෙන්නට සිහින දකිමි
Igilennata sihina dakimi The hen who dreamed she could fly – sun-mi hwang පරිවර්තනය : ඩී එම් එස් ආරියරත්න – D M S ariyarathne
ලක්දිව බුදු සමයේ ඉතිහාසය
ලක්දිව බුදුසමයේ ඉතිහාසය - මහාචාර්ය වල්පොළ රාහුල හිමි මහාචාර්ය වල්පොළ ශ්‍රී රාහුල ස්වාමිපාදයන් වහන්සේ විසින් තම දර්ශන විශාරද උපාධිය සඳහා ලංකා විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කරන ලද some aspects of the early history of buddhism in ceylon නමැති උපාධි නිබන්ධනය 1956 history of buddhism in ceylon නමින් ප්‍රකාශයට පත් කෙරිණ. මේ ලක්දිව බුදු සමයේ ඉතිහාසය නමින් පළ කෙරුණ එහි සිංහල අනුවාදය දාහතර...
ඉලක්කමට පෙම්බැඳි මිනිසා
Ilakkamata pem bandi minisa The Housekeeper and the professor පරිවර්තනය :මහේෂි වීරකෝන් – Maheshi weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers
අහස ගුගුරන හඬ
Ahasa gugurana handa Roll of thunder , Hear my cry – Mildred D.Taylor පරිවර්තනය : දෙව්දු සෙනෙවිරත්න – Devdu senevirathne ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – Vidharshana publishers Read More
සෙංකොට්ටං
Senkottan කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල – Mahinda prasad Masibula ප්රකාශනය : සන්ථව ප්‍රකාශකයෝ – Santhawa publishers
මාණික්කාවත
Manikkawatha 2015 ස්වර්ණ පුස්තක විශිෂ්ටතම නවකතා පහෙන් එකකි කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල – Mahinda prasad Masibula ප්රකාශනය : සන්ථව ප්‍රකාශකයෝ – Santhawa publishers
නිම්නාගේ ඉතිහාසය
Nimnage Ithihasaya කතෘ : කෞශල්‍ය කුමාරසිංහ – Kaushalya Kumarasinghe ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ – vidharshana publishers