Showing all 39 results

0 out of 5

හෙළ දිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම )

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
0 out of 5

රහසිගත යුද්දය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
rahasigatha yuddaya පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
0 out of 5

ලක්දිව එදා සහ අද

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
lakdiwa eda saha ada පරිවර්තනය ශ්‍රිලානි ප්‍රනාන්දු
0 out of 5

වන්නි දිස්ත්‍රික්කවල අත්පොත

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,280.
wanni distrikkawala athpotha පරිවර්තනය එම යූ ඒ තෙන්නකෝන්
0 out of 5

ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
lankawe sudu palanayata erehe u sudda පරිවර්තනය කුමාර සිරීවර්ධන
0 out of 5

මාෂල් සහ ලෝක යුද්ද

Original price was: Rs. 900.Current price is: Rs. 720.
mashal saha loka yudda සුගත් කංකානම්ගේ
0 out of 5

ලක්දිව ගැන ලියූ විදේශිකයෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
lakdiwa gana liyu wideshikayo මහානාම දුනුමාල
0 out of 5

සිලෝන් දිවයිනේ සංචාරයක්

Original price was: Rs. 900.Current price is: Rs. 720.
cylon diwaine sancharayak පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
0 out of 5

ජුරාසික් අධිරාජ්‍ය

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
ඔයාගේ අනුමානය හරි ඇලන් මෙයාගේ තියෙන්නේ ක්‍රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන. පහුගිය ජනවාරියේ ඉඳලම වීමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ...
0 out of 5

හිට්ලර් ගේ පලායාම

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
1945 අප්‍රේල් 30 වන දින ඇඩොල්ෆ් හිට්ලර් සිය බංකරය තුළදී සියදිවි නසාගත් බව ප්‍රකාශ කළ බොහෝ දෙනා, මාර්ටින් බෝමන්, ජෝසෆ් ගොබෙල්ස් සහ හිට්ලර්ගේ රුවට සමාන පුද්ගලයා විසින් මුළාවට පත්කළහ. සියදිවි නසා ගැනීමට පෙර, හිට්ලර් සමඟ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහ ඔහු හමුවීමට පැමිණි ජෙනරාල්වරුන් කිහිප දෙනෙක් සැලකිය යුතු කාලයක් බංකරයේ වාසය කළේය. ඔවුන් දිනපතා හිට්ලර් හමුවූහ. ඔහු සමඟ විවිධ කටයුතු...
0 out of 5

නුවරකලාවිය කෑදෑකෝරළයේ ගැමි වෘතාන්ත

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවර කලාවියේ උතුරුකරය ගැන කෙරී ඇත්තේ විධිමත් අධ්‍යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ්‍යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය. විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර්‍යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය....
0 out of 5

සැගවුණු ලෝකය

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,760.
“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ...
0 out of 5

ලංකාව නම් මිණි දිවයින

Original price was: Rs. 600.Current price is: Rs. 480.
Elie L. Menasche විසින් රචිත Ceylon Island of Gems කෘතියේ සිංහල පරිවර්තනය .. ලංකාවේ අතීත විභූතිය ගැන කියවෙන, බටහිර ජාතීන් අතින් ලංකාව ගැන ලියැවුණු සිය ගණනක් කෘතීන් අතරින් ලංකාව නම් මිණි දිවයින ඉතා සුවිශේෂී පොත් පිංචකි. ලංකාවේ එවක තිබුණු සමාජ ආර්ථික පසුබිම දෙස වෙනත් ඇසකින් සොයා බලන්නට කතුවරයා අපට කදිම ඉඩක් සපයා දෙයි. ඔහු ඒ සඳහා පසුබිම් කරගෙන තිබෙන්නේ අනාදිමත්...
0 out of 5

සැබෑ ලක්දිව

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
C. BROOKE ELLIOTT විසින් රචිත THE REAL CEYLON කෘතියේ සිංහල පරිවර්තනය "සැබෑ ලක්දිව " බ්රූක් එලියට් විසින් රචිත මෙම කෘතියේ පළමුවන මුද්‍රණය කරනු ලැබුවේ 1924 දී ය. ඒ මුද්‍රණයේ දී පිටපත් 2,000ක් ප්‍රකාශයට පත් කර ඇත. 1937 දී කළ දෙවන මුද්‍රණයේ දී පිටපත් 5,000ක් ප්‍රකාශයට පත් කරන ලදි. 1938 දී කළ තෙවන මුද්‍රණයේ දී පිටපත් 10,000ක් ප්‍රකාශයට පත් කරන ලදි....
0 out of 5

ලක්දිව උතුරුකරයේ සත් වසක්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
MARY and MARGARET LEITCH'S විසින් රචිත SEVEN YEARS IN CEYLON  කෘතියේ සිංහල පරිවර්තනය "ලක්දිව උතුරුකරයේ සත් වසක් " සැප්තැම්බර් මස 15 වෙනිදා නිකුත්වේ ..... ලංකාවේ උතුරුකරයේ සත් අවුරුද්දක් Seven Years In Ceylon මෙරි හා මාර්ගට් ඩබ්ලිව් ලිව් සොහොයුරියන් විසින් මිෂනාරීවරියන් ලෙසට ලංකාවේ යාපනය ප්‍රදේශයේ ජීවත්ව සිටි වසර හතක් තුළ (1890 - 1896) ලත් තම අත්දැකීම් පිළිබඳ මතක සටහන් අලළා ලියන...
0 out of 5

නිරුවත් හිරුමඩල

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
එය ක්‍රිව 2500 ටත් එහා අනාගත කාලයේ පෘථිවි වැසියෝ ජීවත් වූයේ පොළව යට ඉඳිවූ දැවැන්ත භූගත නගර වලය. පිටසක්වළ වැසියන් පෘථිවිය පාලනය කළ අතර පෘථිවි වැසියන්ට පොළව මතුපිට සම්පූර්ණයෙන්ම තහනම් කලාපයක් බවට පත්ව තිබිණි. සක්වළ වැසියන්ගේ නිරන්තර ප්‍රහාර පෘථිවියට එල්ල විය. එලිජා බේලි එකළ පෘථිවි පොලිසියේ සේවය කළ පොලිස් නිළධාරියෙකි. එක් දිනක් සොලේරියාව නම් අති දියුණු පිටසක්වළ ලෝකයේ සිදු වූ...
0 out of 5

කලු ගැහැණියකගේ සිහිනය

Original price was: Rs. 800.Current price is: Rs. 640.
කළු ගැහැනියකගේ සිහිනය නයිජීරියානු ජාතික බූචී එමචිටා විසින් ලියු Second class citizen නම් ඉංග්‍රීසි නවකතාවේ පරිවර්තනයකි. මානුෂික නිදහස ගැන පූජනීයත්වයෙන් සලකන එංගලන්තයේදී වුවද කළු ගැහැනියක් පත්වන දුක්ඛිත අසරණ තත්ත්වය ගැන බූච් විස්තර කරනුයේ තමා ලන්ඩන් නුවර ගත ගතකළ ජීවිතෙන් ලද අත්දැකීම් ද එකතු කරමිනි .
0 out of 5

ටානියා

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
"ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරයේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවදානම දරාගෙන යන්නියකි." -චේ ගුවේරා- "ප්‍රසන්න භාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය." -ටියොබල් ඩෝ- (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක) "අපේ 'ඉටා' ටමාරා බවට...
0 out of 5

ලක්දිව අන්දර

Original price was: Rs. 500.Current price is: Rs. 400.
මෙම ග්‍රන්ථය ජෝන් කාපර් 1854 දී රචිත pictures from the east නම් වූ කෘතියෙහි සිංහල පපරිවර්තනයයි.ජෝන් ජෝන් කාපර් බොහෝ කාලයක් ලංකාවේ ගත කරන ලදී. එකල සමහර යුරෝපීය ජාතිකයින් ස්වදේශිකයින් සමග එදිනෙදා ගැවසී ඒ ඇසුරෙන් ස්වදේශිකයන්ගේ සැබෑ ජීවිතය හඳුනා ගැනීමට වෑයම් කරන ලදී.ජෝන් කාපර් කළේත් එයමයි. ඒ කාලය තුළ ඔහුගේ ලාංකීය  ජීවිතයේ වඩාත්ම කැමති මෙන්ම, වඩාත් මතකයේ රැදී තිබූ සිදුවීම්, පසුව...
0 out of 5

ලංකාවේ සංක්ෂිප්ත ඉතිහාසය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇසුරෙන් සිංහල හා දෙමළ භාෂාව  ගැන පමණක් නොව සංස්කෘත, පාලි සහ ප්‍රකෘති භාෂා පිළිබඳවද හැදෑරූ හම්ප්‍රි විලියම් කොඩ්රින්ටන් ලංකාවේ සිවිල් සේවයේ යෙදී සිටි සුදු ජාතිකයකි. ඔහු අනෙකුත් රටවල ඓතිහාසික සිදුවීම් ලේඛන වාර්තා සහ දේශ ගවේශකයන්ගේ වාර්තාද සසඳමින් වංශකතා අපට  නොපවසන බොහෝ කරුණු කාරණා හෙළිදරව් කර දෙයි. යුරෝපීය ආක්‍රමණිකයන්  ලංකාවට නොපැමිණියේ නම් මෙම මනරම් දිවයිනේ ඉරණම කුමක් විය...
0 out of 5

ආදම්ගේ දූපත ලංකාව

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,000.
adamge dupatha lankawa පරිවර්තනය සුජීව දිසානායක isle of eden – j a r granier
0 out of 5

ලංකාවේ වන ප්‍රවාහය

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
පෙර ඇණවුම් සදහා ... John Still විසින් රචිත THE JUNGLE TIDE කෘතියේ සිංහල පරිවර්තනය "ලංකාවේ වන ප්‍රවාහය" ... ජූනි 20 වෙනිදා නිකුත්වේ .. පරිවර්තනය : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ වනාන්තරය සහ මානවයා අතර පවතින්නේ සදාතනික සටනකි. සිංහල රාජධානි යට කරගෙන නැගුණු වනාන්තර තේ, කෝපි හා රබර් වගා සඳහා කපා දැමිණි. එහෙත් තව දුරටත් වනාන්තරවල සැඟව ඇති බොහෝ ආශ්චර්‍යයන්...
0 out of 5

උසාවි ගිය නෙරූඩා නොහොත් කාම ඝෝර කවියා

Original price was: Rs. 1,480.Current price is: Rs. 1,184.
නළලේ කැළලක් ඇති , නිතර මහන්සි පෙනුමෙන් සිටින මහා කවියා වයෝවෘධ ය, බෝතල් අඩිවන් උපැස් අතරින් ගලන කදුළු ඇතිය, ඇසීම දුබල ය .   බිරිඳ විසින් පරිවර්තනය කළ මොහුගේ කවි රටවල් කිහිපයක ප්‍රකාශයට පත්ව ඇති විටෙක, ඔහුගේ කවි පාසල් පෙළ පොතින් ඉවත් කෙරේ.    බෞද්ධ භික්ෂුවකව සිටි කලෙක ඔහු කියුබිසම් ආරේ චිත්‍ර අදී. ඔහු කියුබිසම් ආර චිත්‍ර තෝරා ගනුයේ ගැහැනු හෙළුව...
0 out of 5

සසංකාර

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
sasnkara කතෘ : කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
0 out of 5

භවනිරෝධ

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරකිත ස්ථවිරයන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවා ගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර මතක ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.
0 out of 5

ලක්දිව රන්දළු අන්දරය

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
ශ්‍රේෂ්ඨ තේ කර්මාන්තය සහ පැරණි ලංකාවේ තොරතුරු ඇතුලත් වටිනා කෘතියකි
0 out of 5

ලක්දිව මහා මාර්ග සහ ගමනාගමන ක්‍රම

Original price was: Rs. 750.Current price is: Rs. 600.
අනුරාධපුර යුගයේ ආගම් ආරම්භයේ සිට නුවර යුගයේ අවසානය දක්වා
0 out of 5

හෙළදිව වසර එකොළහක්

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
Heladiwa wasara ekolak පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ  
0 out of 5

ගෝලියත් අසිපත

Original price was: Rs. 950.Current price is: Rs. 760.
සාගර  පතුලේ සැඟවුණු නිධානයක්. බයිබලයේ සදහන් වන ඉපැරණි වස්තුවක්. මානව වර්ගයාගේ ඉතිහාසය දක්වා දිගු ඉතිහාසයක් සහිත අබිරහසක් . 1829 ජනවාරි 25 වැනිදා ඉන්දුනීසියානු වෙරළාසන්නයේදි ඩොරාඩෝ නම් පෘතුගීසි රුවල් නැව මුහුදුබත් වන්නේ ශුද්ධවූ දේශයේ සිට රැගෙන එමින් තිබු අමිල පුරාවස්තු සමුදායක්ද සමඟය. මේ පුරාවස්තු අතර මානව ඉතිහාසය දෙදරුම් කැවිය හැකි සුවිශේෂී පුරාවස්තුවක්ද විය. ඒ නිසාදෝ මේ පුරාවස්තු ගවේෂණය කිසියම් අදිසි හස්තයක්...
0 out of 5

අබිසරු සමනළියෝ

Original price was: Rs. 850.Current price is: Rs. 680.
කුසගින්නේ සිටින ළදැරියට බෙලිගෙඩියක් දිගු කොට එම ළමා කයේ ගැහැනුකම ඇයටත් හොරා මහලු පිරිමියෙක් භුක්ති විඳි. බණට ලැදි උපාසකයෙක් ළමා ඇය කෙල්ලක කරමින් බඩගින්න නිවා ගැනුම සඳහා ගැහැනු කය කාසි කළ හැකි බැව් ඇයට ඒත්තු ගන්වයි .. කෙල්ලකට ඔරොත්තු නොදෙන සේ  බලහත්කාර කම්කරු වැඩෙහි යෙදෙන විට ඇගේ උදව්වට එන කොලුවා ඇය මල්වර කරයි ; අලුගුත්තේරුවෙකු ඇය ගැහැනියක කරයි .. තමා...
0 out of 5

චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ
0 out of 5

ලෙයට ලෙය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
JAMES HADLEY CHASE ගේ "I'LL BURY MY DEAD  කෘතියේ සිංහල පරිවර්තනය
0 out of 5

ලක්දිව කොකෝවා අන්දරය

Original price was: Rs. 720.Current price is: Rs. 576.
ලක්දිව කොකෝවා අන්දරය (මේරි ස්ටුවර්ට් ) 1904 දී ලංකාවට පැමිණි මේරි ඊ ස්ටුවර්ට් මැතිණිය දුම්බර මිටියාවතේ කෙටි කාලයක් වාසය කරමින් මෙම සුවිශේෂ කෘතිය ලියා ඇත . සැබැවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන්ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින් , මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි ,චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජ...
0 out of 5

කොන් කළ දෝනි

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Konkala doni Shame පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
0 out of 5

පිළිකා වාට්ටුව

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Cancer word අනුවර්තනය : අනුල ද සිල්වා ප්‍රකාශනය : කෙහෙලි  ප්‍රකාශකයෝ  
0 out of 5

අම්මා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
රුසියානු හා ලෝක සාහිත්‍යය උසස් තැනක් දරන මාමාහැඟි කෘතියකි මක්සිම් ගෝර්කිගේ "අම්මා". අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි . ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට පැහැදිළි ලෙස දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවෙනි කෘතිය "අම්මා" ය කම්කරු පන්ති සටන් වල වැදගත්ම ඔප් නංවා  පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර සමාජවාදී විප්ලවය ජයග්‍රහණය සඳහාත් සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීසඳහාත් ...
0 out of 5

සැබෑ මිනිසෙකුගේ කතාවක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
1942 ජුනි 22 වනදා සෝවියට් ජනතාව වන අපිට කිසි දිනෙක අමතක නොවේ . ඉතා නවීන අවි වලින් සන්නද්ධ division 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ  හදිසියෙනි .යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකරමිනි . හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනය සමෘද්ධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාව බටහිර යුරෝපයේ කළ ලෙහෙසි ජයග්‍රහණ වලින් මත් වී සිටියහ. හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ...
0 out of 5

ආදම්ගේ පාරාදීසිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
CAROLINE CORNER යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය. එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි. කුමාර...
0 out of 5

යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

Original price was: Rs. 620.Current price is: Rs. 496.
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග...
Loading...