Susara Publishers
සාරි සාප්පුවේ වැන්දඹුව
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමට ද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ...
අහල පහල ඇත්තෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
"එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ' කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.' - Financial Times "අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව...
අඹ පාරේ ගෙදර
Original price was: Rs. 460.Rs. 368Current price is: Rs. 368.
මෙක්සිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවක වන සැන්ඩ්‍රා සිස්නෙරොස්ගේ The House on Mango Street නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ එස්පැරැන්සා නම් යෞවනියකි. කතාව පුරාම ඇය අපට විවිධ කාන්තා චරිත මුණගස්වයි. එක් පසෙකින් ජාතිවාදී ගැටලු ද අනෙක් පසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විශ්වීය අරගලය ද කතාව තුළින් ඇය ඉස්මතු කරන්නීය. එස්පැරැන්සා ඇගේ පරිසරය තුළ කාන්තාවන්ගේ විභවය කප්පාදු කොට...
දශක පහක් ලංකාවේ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
ලංකාවේ මාර්ග පද්ධතියේ පුරෝගාමියා මේජර් තෝමස් ස්කිනර් යැයි පැවසීමේ වරදක් නැත. ඉතාමත් අඩු පහසුකම් සහිතව මෙරට සිතියම සැකසීම සඳහා ඔහු කර ඇති කැපවීමද සුළුපටු නැත. ස්වදේශිකයන් කෙරෙහි අප්‍රමාණ ළෙන්ගතු බවක් දැක්වූ ඔහු මෙරට වෙනුවෙන් ඇප කැපවී ඇත්තේ විදේශිකයකුට වඩා මෙරට උපන් දේශප්‍රේමියෙකු මෙනි. අදටත් අප ඔහු ගෞරවයෙන් යුතුව සිහිපත් කළ යුතුව ඇත්තේ එහෙයිනි. මේ ඔහුගේ දියණිය අතින් සංස්කරණය වූ ඔහුගේ...
අහිමි රස මතක සොයා (කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ 2)
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
කියෝතෝ වේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරි වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම්...
මකුළු දැලේ යුවතිය
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
කළු වහල් යුවතියකගේ හා ඇය හා මිතුරු වූ සුදු යුවතියකගේ වීර චාරිකාව නිදහසින් මෙපිට කිසිවකින් ඔවුන් සෑහීමකට පත්කළ නොහැකි විය "අකුරු කියවන්න ඉගෙන ගන්න එපා එයාලා ඔයාගේ දබරැඟිල්ල කපා දමාවි. ඔයා තරුණයි. එයාට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඔයා ඇස් දෙක වහගෙන ඉන්න. එයා ඔයාගේ කුසේ වළක් හාරාවි. ඉපදෙන දරුවාත් ඔයා වගේම වහලෙක්. එයාලට ඒ දරුවා විකුණලා ලාබ ගන්න පුළුවනි. කිසිවක්...
නිරුවත් යුවතිය
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
මම මගේ දරුවන් පිළිබඳ බෙහෙවින් සැලකිලිමත් වීමි. ඔවුනට සතුට සපිරි ළමා වියක් ලබා දෙන්නට මම නිතරම වෙහෙසෙමි. ඒ සමගම මම මහත් අවධානයෙන් යුතුව අවට නිරීක්ෂණය කරමි. විමසිල්ලෙන් පසුවෙමි. ඒ මල් කැකුළුවන් අහිංසක ලෝකය පිළිබඳ කිසිත් නොදන්නා මගේ දරු පැටවුන් ගොදුරු කරගන්නට මාන බලන පාපතරයන් සමාජයේ සිටිනා බව මම ඉතා හොඳින් දන්නා හෙයිනි.. "සුළං හමන්නේ අතු ඉති සොලවාගෙනය. දැරියක සෙමෙන් ගස්...
පොපී
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
පාඨකයින්ගේ ආදරය දිනාගත් මුදුණ වාර ගණනක් එළි දක්වා තිබෙන නිර්මාණයකි. ඇගේ නිර්මාණවල විශිෂ්ටත්වය ඇගේ කතාවක් සඳහා පුද්ගල චරිත ගණනාවක් කේන්ද්‍රීය වීමයි. ආදරය, වෛරය, අත්වැරදීම්, පසුතැවීම් යනාදී මිනිස් හැඟීම් සියල්ල හාස්‍යමය සංවේදී බවකින් නිර්මාණය කිරීමට මේරි වෙස්ලි ලේඛිකාව සමත් වී තිබේ. ජීවිතය පිළිබඳව සරලව ලියැවුණු නිර්මාණවලට ඇලුම් කරන පාඨකයන්ට පොපී රසවත් තිළිණයකි. "මොහොතකින් මේ සියල්ල ගිනි ජාලාවකින් වැසී යනු ඇත.මා හුදකලාා...
කළු ඇත්දල
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
කොරල් දූපත ලියා ජනප්‍රියත්වයට පත් රොබට් මිචෙල් බැලන්ටයින් අතින් ලියැවුණු වෙනස්ම නවකතාවකි, මෙම නවකතාවට වස්තු විෂය වන්නේ සමකාලීනව වඩාත් ප්‍රචලිතව පැවැති වහල් මෙහෙයයි. අප්‍රිකාවේ වනාන්තරවල විසූ නීග්‍රෝ ජාතිකයන් අල්ලා වහලුන් ලෙස සේවයට යෙදවීම පිණිස විදෙස් රටවල යැවීමේ ජාවාරම ඔහු දැඩිව පිළිකුල් කළේය. "මෙම නවකතාව හුදෙක් වහල් මෙහෙයේ ඇත්තා වූ අමානුෂික භාවයන් පාඨකයන් වෙත හෙළිදරව් කරනු පිණිසමය. අප්‍රිකා වහල් වෙළෙදාම සපුරා...
හඬනු පෙම්බර දේශය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
දකුණු අප්‍රිකානු කළු ජනතාවගේ දුක්ඛිත තත්වය ලොව හමුවේ තැබු ප්‍රථම ලේඛකයා ඇලන් පේටන්ය. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඕස්ටේ්‍රලියාවේ ද්වීතීයක පාසල් හා සරසවිවල නිර්දේශිත පෙළ පොතකි. 'හඬනු පෙම්බර දේශය' භාෂා විස්සකට පරිවර්තනය වී ලොව පුරා ප්‍රචලිත වු විශිෂ්ට ග්‍රන්ථයකි. වර්ගවාදය මිනිස් සමාජය තුළ ඇති කරන අසමානත්වය, උනුන් කෙරෙහි ඇති කරන බිය, දරිද්‍රතාව හා අපරාධ යන විෂම තත්වයන් පිළිබඳ අපක්ෂපාත හා විෂයබද්ධ විවරණයකි....
ලයන්හාට් සහෝදරයෝ
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
අනතුරුව දිවා හිරු ගිණියම මැද අපි ගඟට ගියෙමු. හිරු ගිනි බෝලයක් සේ අහස මැද හිඳගෙන සිටියේය.දිලිසුණු ගං දිය දිස්නය දුන්නේ කුඩා හිරු දහසක් දිලෙන්නා මෙනි.අධික බෑවුම් සහිත ගං ඉවුරේ ඉහළ සිටගෙන සිටි අපට ගඟෙන් පහත් බෑවුම් දැකගත හැකි විය ඒ දසුන කෙතරම් ලස්සනද? මුතුන් මිත්තන්ගේ ගංගාව කර්මන් දිය ඇල්ල දෙසට ඇදෙන්නේ රැළිති නංවමිනි. මුළු ජල කඳම ඒ වෙත තල්ලුවේ ගියේය....
පෙරනිමිති
Original price was: Rs. 490.Rs. 392Current price is: Rs. 392.
වළාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගේ ජනේලේ අසලින් ඒ මිහිරි සංගීතය උඩුමහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස් උද්‍යානයේ ගස් අතරින් වෙලී අඳුරු අහසට සමුදෙනු මම බලා ඉන්නෙමි.ඇතැම්විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැති මුත් දර්ශනය කෙසේ හෝ වඩාත් හෝ පුරුදු විය.වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත...
මිනිස් වග ආ මග
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
මෙය වනාහි මානව වර්ගයා මූලාරම්භයෙහිදී කුඩා කණ්ඩායම් ලෙස ඒකරාශි වී ක්‍රිස්තු පූර්ව 1900 ක්‍රිස්තු වර්ෂ 2000 කාලාන්තරයෙහි ජාති, ආගම් ආදී වශයෙන් විවිධාංගිකරණය වී තදනන්තරව පුළුල් සමාජ සංයුක්ත අයුරින් ස්ථාපනය වෙමින් දේශාන්තරව ලෝකය පුරා ව්‍යාප්ත වූ මිනිස් ප්‍රජාවගේ වසර තුන්දහසක ජීවිත කතාවයි. වසර සියයකට ඉහත the adventure of man නමින් එංගලන්තයේ මුද්‍රණය වූ මෙහි මුල් කෘතියෙහි කතුවර F.cross field Happold) ඒ...
ආර්ය වෘකයා
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
ඇඩොල්ෆ් හිට්ලර් දේශපාලන චරිතයක් වශයෙන් ගත් කළ ආඥාදායකයෙක් යැයි හඳුනාගත්තද පුද්ගල චරිතයක් වශයෙන් චිත්‍ර ශිල්පියෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, නිර්මාණ සාහිත්‍යයක කථිකත්වයක් ඇති විවිධ පරාසයක පැතිරුණු චරිතයක්ය යන්න බොහෝ අය නොදත් දෙයකි.ඔහුගේ දේශපාලන චරිතය නිර්මාණය වීමේ පසුබිමේ සිට ජර්මන් මහා සංගීතඥය රිචඩ් වාග්නර් සම්බන්ධව ද බොහෝ අය නොදත් කරුණු සැඟවී පවතී. දෙවෙනි ලෝක යුද්ධය නිර්මාණය වීමට බලපෑ "මහා ජර්මන් හැඟීම" පවා...
චන්ද්‍රාග්නි
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
බෝධිසත්ව ගුණය ඇති මිනිසුන් නිහඬව සියල්ල දරාගෙන ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලතී.එවන් බෝසත් ගුණ ඇති මිනිස්සු නිහඬව බොහෝ දේ දරාගෙන අන් අයගේ ජීවිත අවුල් නොකරති.සියල්ල දැනගෙන නොදන්නා සේ අනිකාගේ සැපත වෙනුවෙන් කටයුතු කරති. මෙවන් උතුම් මිනිසුන්ගේ ගුණ සුවඳ ලෝකය පවතිනතුරු මදනල හා මුසුවී විශ්වයම සුවඳවත් කරයි.
පිහාටු වෙළෙන්දි
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
ලින් ඇන්ඩ්‍රිව්ස් එක්සත් රාජධානියෙහි වැඩිම පොත් අලෙවි වන ගත් කතුවරුන් සිය දෙනාගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නියකි (The Sunday Times No.1 Bestselling Author) නැව් හිමියෙකුගේ දියණියක වන ජෙසිකා බ්‍රෙනන් දහනව හැවිරිදි වියට පා තබන විට ඇගේ ලෝකය මුළුමනින්ම කඩා වැටෙයි. පියා මුහුදු අනතුරකින් අහිමි වීමෙන් දැඩි ශෝකයක් ලබන විටම සිදුවන මවගේ මරණය තවත් ඇයට දරා ගත නොහැකි තරම්ය. ඉන් පසුව දැනගන්නට ලැබෙන්නේ...
කමොගවා කෑම රහස් පරීක්ෂකයෝ
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ඔයා දන්නවාද කමොගවා ගඟ දිගේ තියෙන නකරාගී පාත් එක. මට අහන්න ලැබුණා ඒ පාරේ තියෙන වැලපෙන සකුරා මල් හරිම ලස්සනයි කියලා. අපිට කිතා-ඔජි වලට යන්න උමං දුම්රිය ගන්න පුළුවන්.“ “අම්මට තනිවෙලා වගේ දැනෙන එකක් නැද්ද?“ පූජාසනය දෙස බලමින් කොයිෂි කීවාය. “අපි තුන්දෙනෙකුට ඇතිවෙන්න කෑම තියෙනවා. එයාගෙ පින්තූරයකුත් අරගෙන යමු,“ කුස්සියට යමින් නාගරේ කීවේය. “අපි ගෙනියන්න ඕන තව දෙයක් තියෙනවා,“ සාලයට...
අමුතු ළදකි ඈ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
කෙයිකෝ සමාජයට ගැලපෙන්නේ නැත. ඇයට වයස තිස් එකකි. ඇයට කිසිදාක පෙම්වතෙක් හිඳ නැත වසර දහඅටක් පුරා ඇය එකම සිල්ලර වෙළඳ සලක සේවය කරන්නීය. ඇයට හොඳ රැකියාවක් ලැබෙතැයි ඇගේ දෙමව්පියෝ ප්‍රාර්ථනා කරති. ඇය විවාහ නොවන්නේ මන්දැයි ඇගේ මිතුරෝ කල්පනා කරති. එනමුදු තමාව සතුටට පත්කරන්නේ කුමක්දැයි කෙයිකෝ දැන සිටියාය. සිල්ලර තමාව ඉවත් කරගන්නට ඇය කිසිවෙකුට ඉඩ නොදුන්නාය.
මුරාට්ගේ මරණය
Original price was: Rs. 360.Rs. 280Current price is: Rs. 280.
කාන්තාවන් දෙදෙනෙක් ඔවුන්ගේ දෙමාපියන්ගේ භූමිය හරහා ගමනක යෙදෙති.වැරදි හැරීමකි. වැරදි තීරණයකි. ඔවුහු මොරොක්කෝවට පැමිණි විට යුරෝපානු කාන්තාවන් ලෙස ඔවුන්ට තිබුණු නිදහස නොමැති බව යන කාරණය ගැන ඔවුන්ට අදහසක් නොතිබුණි. ඉතින්, සලේ ඔවුන්ගේ මග පෙන්වන්නා සහ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටිය විට ඔවුහු එම අවස්ථාව සතුටින් වැළඳ ගත්හ.ඇහිරුණු අවකාශයකින් ඔවුන්ව උකහා ගත් ඔහු කලේ ඔවුන්ව ඊටත් වඩා ඇහිරුණු අවකාශයකට කැඳවාගෙන යාම පමණකි.මෙම...
අලුත් වීරයෙක්
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
1944 ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරය නාසි හමුදාවේ පාලනයට නතු විය. ඉතාලියානු දේශප්‍රේමී සටන් ව්‍යාපාරය සිය බලාපොරොත්තු අත නොහැර සටන් කළේය. දහතුන් වියැති පාවුලෝ සහ ඔහුගේ සහෝදරිය කොන්ස්ටැන්සාද නාසි පාලනයට විරුද්ධව තම සටන ගෙන ගියහ.ජර්මන් හමුදාවෙන් පැන යන දේශප්‍රේමී යුද සිරකරුවන් සඟවාගෙන උදව් කිරීමට ඔවුන්ගේ මවට සිදුවන විට ඔවුන් දෙදෙනාටද එහි කොටසක් පැවරෙයි. ජර්මානු පාලනයට එරෙහිව සටන් කිරීමට දෙදෙනාටම අවශ්‍ය වුවද මේ...
කදිම පාසලේ නායිකාවෝ
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
නිවුන් සොයුරියන් හා ඔවුන්ගේ මිතුරියන් දැන් කදිම පාසලේ ඉහළම පංතියකය. එහෙත් ඔවුහු තවමත් දඟකාරය. විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් වෙහෙසෙන්නේ එම පිරිස අතරින් පාසලට අලුත් ශිෂ්‍ය නායිකාවක තෝරන්නටය වඩාත් හොඳින් වගකීම් දැරිය හැකි ශිෂ්‍යාව කවුරුන්ද..?
කදිම පාසලේ දුෂ්ඨපාලිකාව
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
කදිම පාසලේ මිත්‍රශීලී නේවාසිකාගාර පාලිකාව අසනීපයෙනි. අලුතින් එන පාලිකාව නපුර ගතිගුණ පළ කරයි. ඇගේ දියණිය කේලම් කාරියකි. කදිම පාසලේ කදිම බාලිකාවන් දුෂ්ට බව කේළම් හා නපුර පරදවන්නේ කොයි ආකාරයෙන්ද..?
කදිම පාසලේ හොඳම නිළිය
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
රඟපෑමෙත්, වයලීන වාදනයේත්, අසාමාන්‍ය දක්ෂතා ග්ලැඩියස් ගෙන් හා මිරාබෙල් වෙතින් සොයා ගැනේ. කදිම පාසල් පන්තිනායකාවක වීමට එලසි සුදුසු නැති බව ළමයි වටහා ගනිති. කදිම පාසලේ තවත් වාරයක මෝඩකම් අතරේ ඕ 'සලිවන් සොයුරියන් හැසිරෙන්නේ කෙබඳු ආකාරයටද?
කදිම පාසලේ සසල රාත්‍රිය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
ග්‍රීෂ්ම වාරය හොඳම පාසල් වාරයයි. අලුත් ශිෂ්‍යාවක් කදිම පාසලට ඇතුල් වෙයි. ඇය පෙනුමෙන් අහිකුණ්ඨක කෙල්ලෙක්ට සමාන වෙයි. ඇගේ ජීවිතයේ සැඟව ගත් රහස කුමක්ද? එතරම් දක්ෂ ආකාරයට අසුන් හසුරුවන්නට ඇය උගත්තේ කෙසේද?
කදිම පාසලේ වීරවරිය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පාස්කු පාසල් වාරය ඇරඹෙද්දී නිවුන් සොයුරියන් කදිම පාසලට යන්නේ සිය මිතුරියන් යළි මුණගැසෙන අපේක්‍ෂාවෙනි. අලුත් ශිෂ්‍යාවක වූ මාරිගෙරි ඉතා දරදඬු ඇසුරට නුසුදුසු අයකු ලෙස පෙනේ. මුළු පාසලම ඇයව ප්‍රතික්ෂේප කළත්.. එක් බිහිසුණු රැයක මුළු පාසලම අභිබවා වීරවරියක ලෙස නැගී සිටි.
කදිම පාසලේ මහ රෑ සාදය
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
පැට් සහ ඉසබෙල් ඕ'සලිවන් නිවුන් සහෝදරියන්ට අකමැත්තෙන් වුවද අලුත් පාසලට යාමට සිදුවේ. "උද්දච්ච නිවුන් සොහොයුරියන්" යන අන්වර්ථ නාමය ලැබූ ඔවුන් හට කදිම පාසලේදී මට්ටුවන්නට සිදුවේවිද? මහ රෑ පැවැත්වුණු සාදයේදී පැට් හා ඉසබෙල් ලැබූ අත්දැකීම කුමක් විය හැකිද?
Helen Moss කතාමාලාව
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
Enid Blyton ලේඛිකා Famous Five රහස් පරීක්ෂක කතා මාලාවෙන් පසුව බටහිර සාහිත්‍ය ලෝකයේ බිහි වූ වඩාත් සාර්ථක ළමා රහස් පරීක්ෂක කතා මාලාවක් ලෙසින් මෙම Adventure Island කතා මාලාව හැඳින්විය හැක.මෙම පොත් වලට පසුබිම් වන්නේ ජැක්, ස්කොට් හා එමලි යන ළමුන් තිදෙනා මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මාලාවයි. 1.ලිහිණි දූපතේ අභිරහස 2.දියේ ගිලුණු මිනිසාගේ අභිරහස 3.අභිරහස් ගුහාවේ දෝංකාරය 4.නැති වූ පද්මරාග මැණිකේ...
වියැකෙන ජීවිත
Original price was: Rs. 550.Rs. 440Current price is: Rs. 440.
දුපත වටා ඇති දිනෙන් දින වියැකී යන කොරල්පර ගැන දැඩි ඇල්මකින් කටයුතු කරන සාගර විද්‍යාඥයෙකු වන සල්ගාදු මහතාගේ නිවසේ මෙහෙකාර කොල්ලෙකු ලෙස වයස අවුරුදු දොළහේදී ට්‍රයිටන් සේවයට පැමිණෙයි. ට්‍රයිටන් එතුවක් දැක තිබූ විශාලතම නිවස එයයි. ලෝකය පුරා සිටින අය ඔවුන්ගේ දේවල් විකුණන්නට, කතාබහ කරන්නට, ජීවත් වීමට මෙහි පැමිණෙති. ඔවුන්ට අනුව ජීවිතය පවතින්නේ මෙතැනය. ඉර පවා ගරාජය දෙසින් නැග විත් දෙල්...
හිට්ලර්ගේ සිරකරුවෙක්
Original price was: Rs. 990.Rs. 792Current price is: Rs. 792.
මගේ බිරිඳ හෝ මම කිසිදු දිනෙක දේශපාලන ක්‍රියාකාරීන් නොවීම. දකුණු ජර්මනියේ වැඩිම අලෙවියක් තිබූ 'මුන්ච්නර් ඉලුස්ට්‍රියෙට්' පුවත්පතේ කතුවරයා ලෙස මම සේවය කළෙමි.එම පුවත්පත කිසිදු අයුරකින් දේශපාලනයට සම්බන්ධ එකක් නොවීය. මා අත්අඩංගුවට ගත් මුල් දිනයේ සිට මගේ සිර ජීවිතයේ අවසන් දිනය දක්වාම එදිනෙදා සිදුවීම් සටහන් කර ගත්තෙමි. මා දුටු සෑම ක්‍රියාවක්ම මට ඇසුණු හා මා අත්විඳි සියල්ලක්ම සටහන් කර තබා ගන්නට...
ඇඩොල්ෆ් හිට්ලර් පුරාවෘත්තය සහ දේශපාලනය
Original price was: Rs. 490.Rs. 392Current price is: Rs. 392.
වසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සියදිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයටත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශවයේ යුද ජයග්‍රහණයටත් උත්සවාකාරයෙන් වාර්තා කළේය.ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපාවිය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු අයද වූහ.සියදිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය...
ලස්සන වසිලිස්සා
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
lassana wasilissa රුසියානු සුරංගනා කතා pages 222
කාඕ යු -පාඕ
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
වර්ෂ 1930 දී ජපන් අධිරාජ්‍යයේ කුරිරු අත්තනෝමතික පාලනයට චීනයේ විශාල භූමි ප්‍රමාණයක් ගොදුරු විය.එහි ජීවත් වූ ගැමියන්ට රූකඩ නිලධාරීන්ගේ සහ ඉඩම් හිමියන්ගේ තාඩන පීඩන ඉවසා දරා ගත නොහැකි විණි.එම ඛේදවාචකය දුගී ගැමි දරුවෙකු වූ කාඕ යූ -පාඕ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට බලපෑ ආකාරය හද සසලෙන අයුරින් මෙම කතාවට ගෙති ඇත.අන්ත කුරිරු පීඩනය යනු විප්ලවයේ ගිනි පුපුරු දල්වන අයෝමය ශක්තියක් බව...
ලංකාවේ සියවසක්
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
"ලංකාවේ සියවසක්" ඉතිහාස ග්‍රන්ථයක් නොවේ. එය 1803 සිට 1887 දක්වා වූ කාලපරිච්ඡේදයේ අපේ සමාජයේ සිදු වූ සුවිශාල වෙනස්කම් අළලා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්‍යාත්මක වටිනාකමක් සහිත අපූරු කෘතියකි.එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනව වන සියවසේ දී ලංකාව වෙලා ගත් විපර්යාස සමූහය මනරම් වෘතාන්තයක් මෙන් හොඳින් මේ වියමනට කෘතියක් තුළ ගොනුකර ඇත.
දෙවත
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
මට මේවා උහුලන්න බැහැ නොනේ..තමන් පියෙක් වුනු දවසට තේරේවි දරු දුක.කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියල දෙයක් නැහැ නෙව..වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහල බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේය.කුඩා දවසේදීත් කොයිතරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය.සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේ වලින් පුරවයි.අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.දරුවන් වෙනුවෙන් ඒ තරමටම නැහුන...
විසඹසර
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
"රැලි සරැලි නගමින් නිහඬව ගලා යන මේ ගංදියේ, තමාගේ ජීවිතයේ අමතක කළ නොහැකි සිදුවීම් කෙතෙක් වීදැයි සසඳරා කල්පනා කළාය.මල්වරවීම, ගැහැනියක් වීම, මවක් වීම, මේ හැමදේම සිදුවූ ගංදිය ඇය හෙළන කඳුළු රැගෙන අද ද නිහඬව රැලි සරැලි නගමින් ගලා යනු ඇය ශෝකයෙන් බලා සිටියාය."
ඒ අපූරු මග
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ජීවිතයේ සැබෑ සතුට මෙයයි එනම් දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැපවී වෙහෙසීමයි. ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන්කෙඳිරි නොගා, සැබෑ බලවේගයක් බවට පත්වීමයි.. මට නම් අවශ්‍යව ඇත්තේ මා මිය යන මොහොත වන විට මාගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක් නිසාදයත් මා හොඳින් ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි, මට...
නිසල දියවත
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
කලකින් ඇසුණේ නැති වස්දඬු රාවය අද මැදියමේ මේ ඇහෙන්නේ කන් පාරවාගෙන .ඒ හඬේ තියෙන්නෙ වෙන කවදාවත් නැති ශෝකයක් .රත්නාවලී හිමින්සැරේ කාමරේ ජනේලය ඇරියා. හඳ එළිය වැටිලා මිදුලේ රටා ඇඳලා ගස්වල සෙවණැලි වලින් .රෑ කුමාරි මල් සුවඳ හුළඟත් එක්ක එනවා .හෙමින් ගස්වැල් හෙලවෙන්නේ හරියට මහා දුකකින් වගේ.හෝරා බාගයක් විතර වස්දඬු රාවය ඇහිලා හිමින් නැතිව ගියා .රත්නාවලි නොදැනුවත්ව ඇස්වල කඳුළු පිරිලා ඒ...
මන්දාරම් උයන
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය .අක්කර භාගයක් පමණ වන ගෙවත්තේ කොනට වන්නට තිබෙන මේ පොකුණ අවට කොතරම් හොඳින් හිරු පායා ඇති දිනයක ද වුවද අඳුරුය .නුග ගසකින් හෙවන වී ඇති නිසා එම නුග ගසේ කොළ වැටී පල්වී තද කළු පැහැයක් උසුලන පොකුණ ගුප්ත ස්වභාවයක් ගනී .පොකුණ අසල ඇති උණ පඳුර යට...
අසනග වැසි
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ආලත්ති අම්මා නිසොල්මනේ ඔලුව පහත් කරගෙන හිටිය .පාං එළියට පිටුපාලා නිසා හෙවනැල්ල වැටිල බිත්තියට .ආලත්ති අම්මා ගේගෙ නිකටෙන් අල්ලලා බිත්තිය පැත්තට හැරෙව්වා ම තමයි දැක්කෙ හෙවනැලි දෙක නියපොත්තෙන් බිත්තියේ ඇදලා .දඟකාරකමක් කළ පොඩි එකෙක් වගේ බලාගෙන ඉන්නවා .තමාගේ හිතේ ඇති පාර පාර තියෙන දුක බය ගැන වගක්වත් නැහැ .ආලත්ති අම්මා හිතුවේ කෙළින්ම කතාකරන්න ඕනය කියලා . මහත්තයා ... අපි දෙන්නම...
ගුරු ගීතය
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පිංතූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය .ඔබේ උපදෙස් මට බෙහෙවින් ම වටී .මා අඳින චිත්‍රය පළමුවැනි ගුරුවරයාට අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට්වාදීයාට, දුෂෙයින් ට කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි
රෙගේ රජු
Original price was: Rs. 360.Rs. 288Current price is: Rs. 288.
රෙගේ රජු සමඟ මගේ ජීවිතය - Rege raju samaga mage jeevithaya No Woman No Cry: My Life with Bob Marley බොබ් මාර්ලි ගැන රීටා මාර්ලි කියන කතාව අනුවර්තනය : ජනජීව වේහැල්ල - Janajeewa wehalla ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
