Buddhist Cultural Center
බෞද්ධ චින්තාවේ ඉතිහාසය
Rs. 720
බොහෝ කාලයක් පුරා හිගව පැවතුණ බුද්ධ ධර්මය පිළිබඳ විචාරපූර්වක කෘතියක් වන මෙය ආචාර්ය ඊ ජේ තොමස් ශූරීන්ගේ "the history of buddhist thought " නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි සිංහලයට පරිවර්තනය බී .ඒ. ගෞරව (ලංකා ) උපාධිධාරී කරුණා සේනානායක විසිනි
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය මධ්‍යතන යුගය
Rs. 400
ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය ආරම්භ වූයේ මිහිඳු හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ අරිට්ඨ මහරහතන් වහන්සේගෙන්ය. ඒ අනුරාධපුර යුගයේය ඊළඟට එළඹෙන්නේ පොළොන්නරු දඹදෙණි යුගයන් ය ඒ යුග මධ්‍යතන යුග වශයෙන් හැඳින්වේ. එම මධ්‍යතන යුගයේ සංඝ සංවිධානය පිළිබඳ මාහැඟි ග්‍රන්ථය "ශ්‍රී ලංකාවේ සංඝ සංවිධානය මධ්‍යතන යුගය" යනුවෙන් ඔබ අතට පත් වෙයි. මෙය ලියන ලද්දේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යව සිටි මැන්දිස් රෝහණදීර සූරීන් විසිනි. මෙම...
අභිලේඛන ශාප පාඨ
Rs. 300
පැරණි සිංහල සමාජයේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයක් වූ සෙල්ලිපි වලින් වැඩි කොටසක් ලියා ඇත්තේ කෙතක් හෝ වැවක් හෝ අරමක් සඟසතු කොට පිදු බව කියා පෑමටයි.එසේ සඟ සතු කෙරුණු ප්‍රදානය චිරාත් කාලයක් ආරක්ෂා කොට තබා ගැනීමටද සෙල් ලිපි ලියූවෝ උනන්දු වූහ. සාංඝික දේපළ අයථා පරිහරණය කරන්නන් මතු දුක්ඛිත ජීවිත ලබන බැවින් ඉන් වැළකිය යුතු බව කියා පෑම ඒ සඳහා අනුගමනය කළ එක්...
සිදත ගෞතම භගවත
Rs. 1,100
බුදුන්වහන්සේ ලක්වාසී අපට අහිමි වීමට හේතු වූ කරුණු කාරණා සහේතුකවත්, ගවේෂණාත්මකවත් විග්‍රහ කළ නව මාදිලියේ ග්‍රන්ථයක් සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය මහත්මිය 'සිදත ගෞතම භගවත' නමින් එළි දක්වා ඇත. සිද්ධාර්ථ ගෞතම භාග්‍යවතුන් වහන්සේ සම්බන්ධව නිවැරදි විය යුතු වූත් සත්‍ය ඉතිහාසය, භූගෝලීය, ඓතිහාසික මූලාශ්‍ර පාදක කොට ගනිමින් අපමණ වෙහෙසක් දරා මෙම ග්‍රන්ථය ලියා ඇති බව පෙනේ. මහානාහිමි හා සුද්දන් විසින් සාවද්‍ය ලෙස ලියා...
සිව් හෙළය
Rs. 1,755
හියුං ත්සියන්ග් තෙරුන් දුටු බුදුන් උපන් දිවයින (ගවේෂණාත්මක කෘතියකි) හියුං ත්සියන්ග් තෙරුන්ගේ වාර්තාව අපට වැදගත් වන්නේ උන්වහන්සේ බුදුන්ගේ දේශයට වැඩම කර සියැසින් දුටු දෑ සහ එහි වැසියාගේ ජනප්‍රවාදයන් විස්තර කර දී තිබීම නිසාය.යටත් විජිත යුගයේදී සුද්දන් විසින් හියුං ත්සියන්ග් තෙරුන් වැඩම කළේ ඉන්දියාවට ලෙස අනුමාන කර බුදුන් සම්බන්ධ සියලු ස්ථාන තෙරුන්ගේ වාර්තාවට අනුව ඉන්දියාවේ නම් කළේය.එහෙත් වාසනාවකට මෙන් වාර්තාවේ ඇති...
භාරතීය දර්ශන
Rs. 450
භාරතීය දර්ශන පිළිබඳ හරවත් විග්‍රහයක් මේ මගින් ඉදිරිපත් කර ඇත. එපමනක් නොව කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ මෙහිවන විග්‍රහය බෞද්ධයාට ද බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. එබැවින් මෙම ග්‍රන්ථය විභාග අපේක්ෂකයන්ට මෙන්ම බෞද්ධයාට ද ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
බෞද්ධ සංස්කෘතියේ විකාශය
Rs. 520
බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයක් ශිෂ්‍යයන්ට හැදෑරීමට නම් පෙර අපර පඬුවන් විසින් ඒ සම්බන්ධයෙන් ලියන ලද ග්‍රන්ථයන් පරිශීලනය කළ යුතුය. දැනට පෙර අපර දෙදිග පඬුවන් විසින් පරීක්ෂණයන්ගෙන් සොයාගත් කරුණු සිංහල පාඨකයන් අතරට විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සිංහල බෞද්ධ සංස්කෘතිය හදාගන්න ශිෂ්‍යයන් අතර පරිවර්තන මාර්ගයෙන් වත් පත්කරලීමට සැලසීම මහඟු සේවයක් වනු ඇත.ශාස්ත්‍රවේදී හිස්සැල්ලේ මේධානන්ද ස්ථවීරයන් වහන්සේ ගේ මේ ග්‍රන්ථයේ විශ්වවිද්‍යාලීය ප්‍රවේශ විභාගය පටන් උපාධි...
තුම්පනෙන් ඇමරිකාවට
Rs. 750
ඉතා දිළිඳු දුප්පත් පවුලක ඉපද දුෂ්කර වූ ලෙස හැදුනු මා සෙල්ලම් කරන කාලේ සෙල්ලම් බඩුවක් මගේ ඇසින් දැක තිබුණේ නැහැ.බිම වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇඳේ වයස එකොළහ පමණ වන තුරු මා ඇන්දේ කොට්ට උරයක් වගේ කමිසයක්.ඉගෙන ගත්තේ අනුන්ගෙන් ඉල්ලා ගත් පොත් වලින්.පත්තු කළේ කුඩා පහන් තිර දැමූ කුඩා මැටි පොල්තෙල් පහන්.ඉතාමත් සුළු කාලයක් හැර මගේ මුළු පැවදි කාලයම ගත කළේ පිණ්ඩපාතයෙන්.සීනි...
පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය
Rs. 550
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් දාර්ශනිකයෙකි, ප්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකි, බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ වියතෙකි, නවීන විද්‍යාව සිංහලෙන් උගැන්වීමට පුරෝගාමී වූ විද්‍යාඥයෙකි.අදිකාරම් තුමා සිය ලන්ඩන් බී.ඒ උපාධිය සඳහා ඉතිහාසය, බුදු දහම, පාලි විෂයයන්ට අමතරව තාරකා විද්‍යාව හා ගණිතය යන විෂයන් ද හදාරා ඇත. විද්‍යාව හෝ වේවා ඉතිහාසය හෝ වේවා ඉතා සරල සිංහලෙන් ලිවීම ඔහුගේ පිළිවෙත විය. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් ක්‍රිස්තු...
ශුන්‍යතාවාදයෙහි දර්ශනය හා චරණය
Rs. 750
නාගාර්ජුන පාදයන්ගේ මූල මධ්‍යමකකාරිකාවෙහි පෙළ , සිංහල පරිවර්තනය හා අර්ථ විවරණය.
සත්වයාගේ සිත සහ ප්‍රතිබද්ධ කර්ම වේගය
Rs. 250
විශ්වයේ ක්‍රියාත්මක වන අතිශයින්ම සංකීර්ණ ගුප්ත ධර්මතා තුළින් සතවයා ගේ සිත ප්‍රමුඛස්ථානයට පත් වෙයි. එය කිසිදු විද්‍යාත්මක මෙවලමකටත් වඩා වේගවත්ය. එය ගවේෂණය කිරීමට භෞතික විද්‍යාඥයෝ ද අසමත් වෙති. අධිවේගී ගමන ඒ ඒ තැන නතර වීම විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම හේතුඵල ධර්මතාවයකට අනුව සිදු වූවත් එම හේතුඵල ධර්මතාවය ද නිරීක්ෂණය කළ හැක්කේ තවත් දියුණු කළ සිතකට පමණි, මේ නිසාපිළිතුරු නොලබන සංකීර්ණ...
පුනර්භවයේ මූලික සිද්ධාන්ත
Rs. 250
ලොව බිහි වූ ආගම් හා දර්ශනවාද අතුරින් පුනර්භව සිද්ධාන්තය විග්‍රහ කරන්නේ බෞද්ධ දර්ශනයේ පමණි. බෞද්ධ දර්ශනය විග්‍රහ කරන විඥානය හා කර්ම වේගය යන අභ්‍යන්තර ශක්ති දෙක බාහිර වූ සංස්කාරයන් හා ලෝක විෂය සමග බද්ධ වීම මත පුනර්භවයට මග සැලසේ මෙම විග්‍රහය ඉතා සරලව කාටත් අවබෝධ වන ආකාරයෙන් මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කරනු ලබයි
ථෙරවාද බෞද්ධ දර්ශනය
Rs. 780
"බෞද්ධදශීනය" අග්ගමහාපණ්ඩිත පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නායක ස්වාමින්ද්‍රයන් ගේ ග්‍රන්ථයකි.විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය වරයා වූ බුද්ධදත්ත නාහිමියෝ කීර්තිධර ග්‍රන්ථකාරයෙකි.වියත් පඬිවරයෙකි.උන්වහන්සේගේ පොත්පත් ලංකාවේ පමණක් නොව බෞද්ධ පාණ්ඩිත්‍ය අගය කරන පෙර අපරදිග බොහෝ රටවල ප්‍රාචීන පඬිවරයන්ගේ ගෞරව සම්මානයට පාත්‍ර වන්නේය.ග්‍රන්ථ කරණයෙහි මනා පරිචයක් ඇති ධර්ම දර්ශන විෂයෙහි විශාරද වූ උන්වහන්සේ මේ පොත පිළියෙල කර තිබෙන්නේ බෞද්ධ දර්ශනය හදාරන ...
හේතුඵල ධර්ම විවරණය
Rs. 350
බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර කරගනිමින් මනා...
පංච මහා වාද
Rs. 630
1818 උඩරට කැරැල්ල අමානුෂික ලෙස මැඩ පැවැත්වීමෙන් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව නැගී සිටීමට තරම් මානසික තත්වයක් සිංහල බෞද්ධයන්ට නොවීය.එහෙත් ඉංග්‍රීසි ආණ්ඩුවේ රැකවරණය ලද මිෂනාරි ව්‍යාපාරය සමඟ ගැටීමට නාගරික ප්‍රදේශවල සිංහල ගිහිපැවිදි බෞද්ධයෝ බියගුළු නොවූහ.බෞද්ධයන්ට බෞද්ධයන් වශයෙන් පෙනී සිටීමට නොහැකි යුගයක වදනිසුරු මොහොට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ප්‍රධාන හිමිවරු ආගමික අරගලයක් දියත් කළහ.කඩතොලු සහිත වුවද අද පවත්නා තත්ත්වයට සුගත සාසනයක් කහ සිවුරත් බැබළෙන්නේ...
සිංහල විමාන වස්තු ප්‍රකරණය
Rs. 450
Wimana wasthu prakaranaya බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ප්‍රකාශනයකි
බුදුන් වදාළ ධර්මය
Rs. 650
මේ වනාහී පැරණිතම ග්‍රන්ථ වල ඇතුළත් බුද්ධ දේශනාවේ මූලධර්මයන් හැමදෙනාටම හැම දෙනාට ම තේරුම් ගත හැකි පරිද්දෙන් පැහැදිලි කොට ලියන ලද දීප්තිමත් විවරණයකි
මහ රහතුන් වදාළ බුද්ධ චරිතය
Rs. 1,125
වල්පොල පියනන්ද හිමියන් සහ ස්ටීවන් ලෝන්ග් විසින් රචිත Thus we heard rerecollection of the life of the buddha නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි බෝසතුන්ගේ උපන් තැන පටන් මහා පරිනිර්වාණය දක්වා ගහ තන් වහන්සේලාගේ මුවින් පැවසෙන කතාව අලුත්ම ශෛලියකින් මෙම කෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
ජාන විද්‍යාව සහ පරිණාමවාදය බොදු ඇසින්
Rs. 387
පෘථිවියේ සහ ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ ඉතිහාසය එදා පටන් කලින් කල විවිධ උගතුන් නොයෙක් අදහස් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි කරුණකි.එසේම ජාන විද්‍යාව පිළිබඳ විශේෂයෙන් බටහිර විද්‍යාඥයන් කළක සිට පරීක්ෂණ කර ඇත්තේ පරිණාමය ගැන ඇති විද්‍යාත්මක මත තහවුරු කරලීමේ අටියෙනි.කෙසේ වෙතත් පරිණාමය හා ජාන විද්‍යාව සම්බන්ධයෙන් බෞද්ධ එළඹුම ගැන විස්තර කෙරෙන කෘතියක් මෙතෙක් අපට හමු නොවුණත් පූජ්‍ය දෙහිවල චන්ද...
බුදු දහම ආගමටත් විද්‍යාවටත් සම විශම වන අයුරු
Rs. 630
Buddhism and its it's Relation to Religion and Science නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි සිය ජීවන අත්දැකීම් ආධාරයෙන් සම්බුද්ධ දේශනය අවබෝධකොට ගත හැකි අයුරු පෙන්වා දීමත්, ඒ අනුසාරයෙන් ම අපට සැබෑ වූ සැනසිලි සුවයක් අද අදම ලැබීමේ හැකියාව තිබෙන බවද පෙන්වාදීම අරමුණු කොට රචනා කරන ලද්දකි
බුදුන් වහන්සේ විශ්වය පැහැදිලි කළ ආකාරය
Rs. 675
The Buddha's Explanation of the Universe නම් කෘතියෙහි පරිවර්තනයක් වන මෙහි ජීවය සහ විශ්වය පිළිබඳ බුදුන් වහන්සේගේ දර්ශනය නිවැරදිව ඉදිරිපත් කළ ඇති ඉතාමත් වටිනා ග්‍රන්ථයකි
ජේසුස්වහන්සේ සහ බුදුන්වහන්සේ
Rs. 405
මෙම ග්‍රන්ථය යේසුස් වහන්සේගේ සහ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය සහ ඉගැන්වීම පිළිබඳව නව ගිවිසුමේ සහ බෞද්ධ ත්‍රිපිටකයේ අන්තර්ගත තොරතුරු අධ්‍යයනයෙන් කරන ලද සංසන්දනාත්මක විග්‍රහයකි.මෙහි අන්තර් අන්තර්ගත කරුණු මගින් ශාස්තෘවරයාණන් දෙදෙනාගේම ප්‍රතිමූර්තිය සම්ප්‍රදායිකව දැක ඇති ආකාරයට වඩාත් වඩා වෙනස්ව දැකීමට පාඨකයාට හැකිවනු ඇති අතර ක්‍රිස්තියානි ධර්මය බුදු දහමට අනුකූල ද යන ප්‍රශ්නය ද ප්‍රාමාණික පිළිතුරක් ලැබෙනු ඇත . කිතුනුවෙකු ලෙස හැදී වැඞී...
භික්ෂුව සහ දාර්ශනිකයා
Rs. 1,305
මැතිව් රිකාඩ් ඔහු 1946 වර්ෂයේ උපන් ප්‍රංශ ජාතිකයෙකි.1976දී පශ්චාත් උපාධි අණුක ජාන පරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී ඉන්දියාවේ තිබ්බත බුදු දහම ගැන අවබෝධයක් තම ගුරුවරයා වූ කන්ග්යූර් රින්තපාච් ගෙන් ඉගෙන ගන්නා ලදී.වර්ෂ 1972 දී තම ආචාර්ය උපාධිය නිම කොට වැඩි දුරටත් බුදු දහම හැදෑරීම සඳහා තිබ්බතයට ගොස් එහි මහණ විය.අවුරුදු 26 කට වඩා කාලයක් බෞද්ධ භික්ෂුවක් වශයෙන් කටයුතු කරමින් දැනට නේපාලයේ...