Cart

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය

Availability: In stock

Rs. 550

ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් දාර්ශනිකයෙකි, ප්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකි, බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ වියතෙකි, නවීන විද්‍යාව සිංහලෙන් උගැන්වීමට පුරෝගාමී වූ විද්‍යාඥයෙකි.අදිකාරම් තුමා සිය ලන්ඩන් බී.ඒ උපාධිය සඳහා ඉතිහාසය, බුදු දහම, පාලි විෂයයන්ට අමතරව තාරකා විද්‍යාව හා ගණිතය යන විෂයන් ද හදාරා ඇත. විද්‍යාව හෝ වේවා ඉතිහාසය හෝ වේවා ඉතා සරල සිංහලෙන් ලිවීම ඔහුගේ පිළිවෙත විය.

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් ක්‍රිස්තු වර්ෂ 5 වැනි ශතවර්ෂයට අයත් පාලි අට්ඨකථා වලින් අනාවරණය වන ලංකාවේ බුදු සමයේ තත්ත්වය එතුමන් විසින් මීට අවුරුදු තිහකට ඉහතදී ඉහත දී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පාලි භාෂාව පිළිබඳ පී.එච්.ඩී උපාධිය සඳහා ලියා ඉදිරිපත් කරන ලද පරීක්ෂණාත්මක නිබන්ධනය විය.

Quantity :
Compare

ආචාර්ය ඊ ඩබ් අදිකාරම්

Weight .510 kg
Loading...