Childrens Books
ගුණසේන ශිෂ්‍යත්ව
ගුණසේන ශිෂ්‍යත්ව – MASTER 5 නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත සැකසුම : සුමිත් රුවන් , ඉෂානි මධුසංඛා
4 ශිෂ්‍යත්ව තක්සලාව
Shishathwa thaksalawa - 4 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
3 ශිෂ්‍යත්ව තක්සලාව
Shishathwa thaksalawa - 3 සැකසුම : සජිත් අබේසේකර , කසුන් ගනේවත්ත ප්‍රකාශනය - ඇම් ඩී ගුණසේන - M D Gunasena
ගුණසේන ශිෂ්‍යත්ව past papers
2011 - 2019 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට අදාළ පිළිතුරු මෙහි අන්තර්ගත වේ. දරුවන්ගේ භාෂා දැනුම සංවර්ධනය කරන ප්‍රස්ථාව පිරුළු , තේරවිලි , ජන කථා, කාව්‍ය , උපමා කථා ආදිය සමගින් ප්‍රීතිමත් ඉගෙනුම් අත්දැකීම් රැසක් අන්තර්ගතය. අවශ්‍ය නිසි අවබෝධය සහ ආත්ම විශ්වාසය දරුවා තුළ වර්ධනය කර විභාග ජය සහතික කරයි. ඇම් ඩී ගුණසේන
ගුණසේන 5 ශිෂ්‍යත්ව තක්සලාව
පස් වන ශ්‍රේණිය විෂය නිර්දේශයට අදාළව පමණක්ම සකසන ලද මෙම ප්‍රශ්න පත්තර කට්ටලය නිවැරදිව දරුවා විභාගයට සූදානම් කර වීමට මහඟු පිටුවහලක් වනු ඇත .නිසි වෙලාවට ප්‍රශ්න පත්තරේ ලියවා පිළිතුරු තීරයේ උදව් කොටගෙන දෙමාපිය ඔබටම දරුවාගේ ප්‍රශ්න පත්තරයට පත්‍රයට ලකුණු ලබාදිය හැකිය. ඇම් ඩී ගුණසේන
ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම
සජිත් අබේසේකර මහතා විසින් සම්පාදිත 3 4 5 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටළු විසඳීමේ පහසු කෙටි ක්‍රම ග්‍රන්ථයෙහි එම ගැටළු විසඳීමේ ක්‍රම පියවරෙන් පියවර සරලව ඉදිරිපත් කර ඇත 3 4 5 ශ්‍රේණි වල අධ්‍යාපනය ලබන දරුවන්ට මෙන්ම එම ශ්‍රේණි වල ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුභවතුන්ට ද මෙම කෘතිය මහා පිටුවහලක් වනු ඇත. කතෘ : සජිත් අබේසේකර - Sajith Abesekara...
ජෝර්ජ්ගේ අරුම පුදුම බෙහෙත් වඩිය
Roald Dahl Charlie saha aruma puduma veeduru sopanaya පරිවර්තනය : උපාලි උබයසේකර - Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය
Roald Dahl Charlie saha aruma puduma veeduru sopanaya පරිවර්තනය : උපාලි උබයසේකර - Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
ජිරාෆුයි පෙලීයි මායි
Roald Dahl Giraffui peli mai පරිවර්තනය : තොම්සන් ඒ වැන්දබෝනා - Thomson A wandabona ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
චාලි සහ අරුම පුදුම පීච් ගෙඩිය
Roald Dahl Charlie saha aruma puduma peach gediya පරිවර්තනය : උපාලි උබයසේකර - Upali ubayasekara ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
පොඩ්ඩා
Roald Dahl Podda පරිවර්තනය : හසිත කැකුලාවල - Hasitha Kakulawala ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
සූර වීර ඩැනී
Roald Dahl Suraweera dani පරිවර්තනය : කත්‍යානා අමරසිංහ - Kathyana Amarasinghe ප්‍රකාශනය : සමයවර්ධන පොත්හල (පෞද්ගලික) සමාගම - Samayawardena Bookshop (pvt) ltd
මගේ අවුරුද්ද
My year Mage awruddha Roald Dahl පරිවර්තනය : හසිත කැකුලාවල - Hasitha kakulawala ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
නරි හාමිගෙ අපුරු වැඩ
Nari hamige apuru wada Roald Dahl පරිවර්තනය : මෙලනි අමරසූරිය - Melani Amarasooriya ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල
Charlie and The Chocolate Factory Roald Dahl පරිවර්තනය : චන්දන මෙන්ඩිස් - Chandana Mendis ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
ඉබ්බෙකුගේ කතාව
Ibbekuge kathawa Roald Dahl පරිවර්තනය : තොම්සන් ඒ. වැන්දබෝනා - Thomson A. Wandabona ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
බිලී සහ මින්පින්ස්
Billy and the minpins Roald Dahl පරිවර්තනය : උපාලි උබයසේකර - Upali ubayasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
මැටිල්ඩා
Matilda Roald Dahl පරිවර්තනය : උපාලි උබයසේකර - Upali ubayasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
මායාකාරියෝ
Mayakariyo Roald Dahl පරිවර්තනය : සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
යෝධ කිඹුල් පතයා
Yoda Kimbul Pathaya Roald Dahl පරිවර්තනය : දයාංජලී දම්පැලැස්ස වික්‍රමසිංහ - Dayanjali Dampelessa wickramasinghe ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
පුංචි මැජික්කාරි
Punchi Magickari Roald Dahl පරිවර්තනය : උපාලි උබයසේකර - Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම - Smayawardena Bookshop (pvt) ltd
දූවිලි කෙල්ල
Ratburger - David Walliams Duwili kella පරිවර්තනය : උපාලි උබයසේකර - Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම
සීයා පලායයි
Grandpha's Great Escape - David Walliams Seeya palayayi පරිවර්තනය : උපාලි උබයසේකර - Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම
මැදියම් රෑ කල්ලිය
Midnight Gang - David Walliams Madiyam re Kalliya පරිවර්තනය : උපාලි උබයසේකර - Upali Ubayasekara ප්‍රකාශනය : සමයවර්දන පොත්හල (පෞද්ගලික) සමාගම