Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

විල්තෙර අහිමිව *New Arrival*

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,040.
සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණ ද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද...
0 out of 5

පූස් ගෙදර ළමයි

Original price was: Rs. 800.Current price is: Rs. 720.
අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා. සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ. ඒ නිසාම අපේ ජීවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ...
0 out of 5

අග්නි පියාපත්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය "අග්නි පියාපත්"ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ "මිසයිල මිනිසා" ගේ ජීවන අන්දරය මෙහි විස්තර...
0 out of 5

විස්මිත දොස්තර

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යායතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ' විස්මිත දොස්තර ' තුළින් ඔබ හමුවේ තබයි....
0 out of 5

අප්‍රිකාවේ විසි වසරක්

Original price was: Rs. 650.Current price is: Rs. 520.
"ගොන්ග් ගොවිපොලේදී කඳු යාය සිප ගනිමින් ගුවන් ගැබේ රටාවන් මවන වලාකුළු අත දිගු කර අල්ලා ගත හැකි තරම් සමීපය.” 1914 දී කෙන්යාවට පා තැබූ මොහොතේ සිට Karen Blixen දකුණු අප්‍රිකාවේ සුන්දරත්වයෙන් වශී වූවාය.තම ජීවිතයේ රසවත්ම කාල පරිච්ඡේදය පිළිබඳව ලියවුනා Out of Africa කෘතිය කලු මිනිසුන්ගේ දේශයේදී මේ සුදු කාන්තාව ලැබූ අත්දැකීම් වල පෙළ ගැස්මකි. පරිවර්තනය ඉන්ද්‍රාණි කරුණාරත්න
0 out of 5

මොළයේ ලිංගිකත්වය – Brain sex

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය. පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය. මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත. අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම,...
0 out of 5

වහලක් නැති මාලිගාව

Original price was: Rs. 800.Current price is: Rs. 720.
මෙය ත්‍රාසජනක වූ, සිතුම් ග්‍රහණය කරගන්නා වූ කතාන්දරයකි. කියවා හමාර වන තුරු ඔබ එය පසෙක නොතබනු ඇත. " නිව්යෝර්ක් ටයිම්ස්. හුදෙකලාව සහ දුරස්ථභාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනී, අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි. කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින්...
0 out of 5

වෛරයේ මිදි ඵල

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Grapes of Wrath නමැති මෙම කෘතිය විසිවන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි. 1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය, 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් වෙත, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ විශාල දේශපාලන ආන්දෝලනයකට සහ වැඩිම වාද විවාදයන් ගණනකට ප්‍රාත්‍ර වූ එය, ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති...
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
0 out of 5

වැද්දාගේ වෙදකම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
Waddage wedakam ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙද හෙදකම් පිළිබඳ විමර්ශනයකි . ආචාර්ය එල් ඩබ්ලිව් චන්ද්‍රතිලක බන්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

සුදු වැද්දා

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Sudu wadda - R L spittel පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර  අල්විස් - premachandra alvis ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
0 out of 5

ධීවර ගීතය

Original price was: Rs. 450.Current price is: Rs. 382.
Deewara Geethaya චිංීස් අයිත්මාතොව් - chinghiz Aithmatov පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
0 out of 5

චොකර්බාලි

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.
Chokher Bali - Rabindranath Tagore පරිවර්තනය : ජේ .පී වන්නිආරච්චි - J .P Wanniarachchi ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
0 out of 5

මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක

Original price was: Rs. 350.Current price is: Rs. 297.
Memories of my Melancholy Whores - Gabriel Garcia Marquez Mage dukkadayaka sundariyan pilibada mathaka පරිවර්තනය : විදුර ප්‍රභාත් මුණසිංහ -Vidura Prabath Munasinghe ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidarshana publishers
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...