Nalin Publishers
ඌවේ ඇදහිලි විශ්වාස
Rs. 680
අතීතයේ යාතුකර්මය ප්‍රභවය වූයේ ස්වභාව ධර්මය හඳුනා ගැනීමට අපොහොසත් වූ අපේ මුතුන් මිත්තන් ඒ කෙරෙහි ගෞරව සම්ප්‍රයුක්ත බියකින් එයට වන්දනා මාන කරන්නට ආරම්භ වීමත් සමග ය.මේ යාතු කර්ම මගින් තමන්ගේ එදිනෙදා ගැටලුවලට යම් විසඳුමක් අපේක්ෂා කළ ඔව්හු එයින් පමණක් තෘප්තිමත් නොවී තමන්ට හව්හරණ සපයන ස්වභාව ධර්මයේ දායාද සුරක්ෂිත කර ගැනීමට උත්සුක වූහ.අතීතයේ මුතුන් මිත්තන් ගේ ඒ උදාර කාර්යය භාවය ඌව...
ජොසේ මුජිකා
Rs. 184
ඔබ දැන් මේ කියවන්නට යන්නේ මිහිපිට ජීවත්වන අතිශයින්ම දුර්ලභ පරමාදර්ශී චරිතයක් ගැනයි .පුදුමයකට වගේ ඔහු දේශපාලඥයෙකි. ඔහු රටක ජනාධිපති වුවත් දුප්පතුන් අතරෙනුත් දුප්පතෙකි .එසේ වන්නේ ඔහු තමාගේ වැටුපෙන් 90% දන් දී දිළින්දකු ලෙස පිටිසර පළාතක ජීවත් වන නිසාය .බොහෝ චාම් කෙලින් කතා කරන මේ අපූරු මිනිසා සතුව තිබෙන්නේ අවුරුදු තිහකට වඩා පරණ මෝටර් රථයකි .ඔහු රකින්නට පරිවාර හමුදාවක් නැත .තනියටඉන්නේ...
තෙවන සිල්පදය නොකඩමි
Rs. 400
Thewana silpadaya nokadami කතෘ : ගුණදාස ලියනගේ ප්‍රකාශනය : නලීන් ප්‍රකාශකයෝ
සිංහල සිරිත් සංග්‍රහය
Rs. 440
සිංහල සිරිත් ජන සම්ප්‍රදායකි , එය සාම්ප්‍රදායික දැනුමෙන් පෝෂණය වූවකි .එමෙන්ම පරපුරෙන් පරපුරට ජනශ්‍රුතිය උරුමයක් වේ, සිංහල සිරිත් සංග්‍රහය මෙලෙස ජනගත වනුයේ උක්ත සියලු හිමිකම් මතු පරපුර වෙත දායාද කරමිනි මහින්ද කුමාර දළුපොත
දේව කථාලංකාරය
Rs. 320
ප්‍රථම මුද්‍රණයෙන් පසුව විවිධ හේතුන් නිසා නැවත මුද්‍රණය නොකළ ඉතා අගනා පොත් රැසකි .කාලයාගේ වැලි තලාවෙන් වැසී යන මෙම දුර්ලභ පොත් ඇතැම් විට එම විෂය පිළිබඳ මහඟු මිණිකැට වැන්න. ප්‍රකට නූර්ති නාට්‍ය රචකයෙකු ව සිටි සී දොන් බස්තියන් ජයවීර මහතාගේ දේව කථාලංකාරය එවැනි අගනා මිණි කැටයකි. දේව පුරාණ පිළිබඳ ගැඹුරින් කළ අධ්‍යනයක් වූ මෙම කෘතිය මුලින්ම පළ කර ඇත්තේ 912...
වනගත පාසල
Rs. 1,440
මාස 16ක් මොනරාගල දිස්ත්‍රික්කයේ වනගත ගමක ජිවත් වී ආවාසිදායක ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය පිළිබඳව කළ පර්යේෂණය මුල් කර ගත් මහාචාර්ය Victoria J Baker ගේ The Blackboard in the jungle පොතහි අංග සම්පුර්ණ සිංහල පරිවර්තනය දැන් වියත් වෙතින් ගෙන්වාගත හැක
යේසුස් නම් වූ මනුෂ්‍ය පුත්‍රයා
Rs. 440
යේසුස් කිසිදා විවාහයක් කර නොගත් නමුත් ඔහු කාන්තාවන්ගේ මිත්‍රයෙක් වූයේය .ප්‍රිය මනාප වූ සහෝදරත්වයක් තුළදී දැන හඳුනා ගන්නා අන්දමින් ඔහු ඔවුන් පිළිබඳව දැන සිටියේය .අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව දරුවන්ට ආදරය කළ යුතු ආකාරයෙන්ම ඔහු දරුවන්ට ආදරය කළේය . ඔහුගේ දෑසෙහි ලෝකය තුළ පියෙක් ද, පුත්‍රයෙක් ද, සොහොයුරෙක් ද වූහ උපුටාගැනීම පිටු අංක 33