Dayawansha Jayakodi Co
ඉවට්
Rs. 315
ගී ද මෝපසාං ගේ විශිෂ්ට කෙටි නවකතාවක් වන ඉවට් තුළින් ප්‍රංශෙ පණ්යාංගනාවන් දෙදෙනකුගේ පරස්පර විරෝධී ජීවන ප්‍රවෘත්තීන් හෙළිවේ .තේමාවෙන් ද භාෂා විලාසයෙන් ද සෞන්දර්යාත්මක නවකතාවක් වන ඉවට් ශුද්ධ ගද්‍ය කාව්‍යයක් ලෙස සැලකිය හැක්කකි සාහිත්‍ය රසය උපරිම වශයෙන් විඳිමින් නවතාවෙන් කිහිප වරක් කියවිය හැකිය
දණ්ඩන කඳවුර
Rs. 540
නූතන ශ්‍රේෂ්ඨ කතා කරුවන් දස දෙනෙකු නියෝජනය කරන මෙම කතා සංග්‍රහයෙන් .සිංහල පාඨකයා මෙතෙක් නොවිඳි වින්දනයක් ද චමත්කාරයක් හා ජීවිත පරිඥානයක් ද ලබන නිසැකය .විවිධ සම්ප්‍රදායන් අනුව ලියැවුණු කතා වලින් හෙබි මෙම කතා සංග්‍රහය නූතන කතා කලාවෙහි මූලික ලක්ෂණයන් හා ප්‍රවණතා මැනවින් නිරූපණය කරන්නකි .
වනදිවි සැරියේ හපන්කම්
Rs. 320
වන දිවි සැරියෙ හපන්කම් පිලිපීන දූපත් සමූහයට අයත් සිය ගණනක් කුඩා දූපත්වල විසූයේ එකිනෙකට වෙනස් ජීවන රටාවෙන් යුක්ත විවිධ ගෝත්‍රිකයන් ය.එහෙත් මින්ඩනාඕ දූපත හෙවත් මෝරෝවරුන්ගේ නිජබිම මේ සියල්ලටම වඩා වෙනස් විය .මේ ගෝත්‍රයේ ඊළඟ නායකයා වනු පිණිස තෝරා ගැනුණු පියැං ඊට පෙරාතුව මුහුණ දෙන ත්‍රාසජනක සිදුවීම් මාලාව පෙරදිග වනපෙත්වල සොබා සෞන්දර්ය හා මුසු කරමින් විස්තර කර ඇත්තේ සජීවී සිත්තමක ආකාරයෙනි ...
රොබින්සන් ක්රූසෝ
Rs. 540
Robinson crusoe පරිවර්තනය : කේ.ජී කරකරුණාතිලක – K.G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම – Dayawansha jayakodi
රන් මකුණා
Rs. 450
Ran makuna පරිවර්තනය : කේ.ජී.කරකරුණාතිලක – K.G Karunathilaka ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සමාගම – Dayawansha jayakodi
දික්කන්ද වලව්ව
Rs. 450
ඔහුගේ මනස යකාගේ කම්මලක් මෙන් කැළඹී පපුව 'ඩග්-ඩග්' යන අනුකරණයෙන් ගැහෙන්නට විය. තව මොහොතකුදු පමා නොවූ ඔහු පහත මාලයට යන පඩිපෙළ දිගේ දිව යන්නට වූයේය. පඩි පෙළ කෙළවර මිදුලට බැසීම සඳහා වූ දොරටුව වසා තිබූ නමුත් එහි හරහාට යොදා තිබූ ඉබි යතුරු හොඳින් යොදා නොතිබුණි . සපුමල් ඇසිල්ලකින් දොරටුව විවෘත කරගෙන මිදුලට බටුයේය. ඔහුගේ හදවත දියෙන් ගොඩගත් මාළුවකු මෙන් ගැහෙමින්...
ගිගුරුම් නාදය
Rs. 432
මනුෂ්‍යයා කාලය තමාට රිසි සේ හසුරුවන්නට උත්සාහ කරද්දී ද ඔහු අතින් සිදුවන ඉතා සුළු අත්වැරදීමකින් වූව කෙතරම් නොසිතූ විරූ අන්දමේ ප්‍රතිඵල සිදු විය හැකිද ? ලෝකයට ජීවය සපයන සූර්යයා යම් දවසක විනාශව ගිය හොත් මනුෂ්‍ය සංහතියට කවර ඉරණමක් අත් වනු ඇත් ද ? මනුෂ්‍ය ජීවිතේට අහිතකර දුර ඈත ලෝක ගවේෂණය කරද්දි කෘතිම බුද්ධියෙන් සමන්විත යන්ත්‍ර මිනිසාට කෙතරම් සහයක් වනු ඇත්ද?...
හුදකලා අසරුවා
Rs. 288
ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයට පත් එඩ්ගර් රයිස් බරෝස් ගේ ' ද රයිඩර් ' නවකතාව මෙසේ සිංහලයට පරිවර්තනය වී හුදෙකලා අසරුවා යන නමින් ඔබ අතට පත් වී තිබේ . එකිනෙකට පසමිතුරු වූ රාජ්‍යන් දෙකක හිතුවක්කාර හා නිර්භීත එමෙන්ම ස්වාධීනත්වය ප්‍රිය කළ රාජ කුමරුවකු හා කුමරියක එකිනෙකා පිළිබඳ නිවැරදිව නොදැන අහඹු ලෙස එකිනෙකා හා පෙමින් වෙළුණු ආකාරයක් මෙම නවකතා වෙන්...
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 6
Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හය වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 5
Rs. 315
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පස් වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 4
Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ හතර වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා – 3
Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ තුන් වැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -2
Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ දෙවැන්න
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා -1
Rs. 360
Montha cristho situwaraya ඇලෙක්සන්ද්‍ර දියුමා පරිවර්තනය : කේ.ජී කරුණාතිලක - K G Karunathilake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා කතා මාලාවේ පළමු වැන්න
කැලේ හැදුණු ළමයි
Rs. 450
The Children of the new forest - Edith Nesbit Kale hadunu lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
දගකාර ළමයි
Rs. 288
The story of the treasure seekes - Edith Nesbit Dangakara lamai පරිවර්තනය :චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi and company
කෝච්චියේ ළමයි
Rs. 378
The railway children - Edith Nesbit Kochchiye lamai පරිවර්තනය : චන්ද්‍ර අනගිරත්න - Chandra anagirathne ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi and company
ගිනියම් ඇස්
Rs. 495
Giniyam as කතුවරයා : ජයසංඛ කරුණාරත්න - Jayashanka Karunarathna ප්‍රකාශනය : දයාවංශ සහ ජයකොඩි සමාගම - Dayawansha Jayakodi
බැබිලෝනියාවේ කුමරිය
Rs. 630
බැබිලෝනියාවේ කුමරිය මයිරා - Babiloniyawe kumariya maira H.Rider Haggard පරිවර්තනය : ඒස්. චන්ද්‍රසිරි දසනායක - Chandrasiri Dasanayake ප්‍රකාශනය : දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakodi