Translations
සරලව ජීවත්වීමේ කලාව
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
පිරිමියාව කියවමු -02
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
සොඳුරු නිම්නයේ සැරිසරා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
අසීමිත පුද්ගලයෙකු වන්න
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
aseemitha pudgalayeku wanna පරිවර්තනය : සිරිසේන රත්නායක
කීව් දියණියෝ
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
' කීව් දියණියෝ ' මගින් යුක්රේන ඉතිහාසයේ මකා දමන්නට උත්සාහ කළ වැදගත් කොටසක් ලොව පුරා පතළ කිරීමේ කාර්යය එරින් ලිත්තෙකේන් (Erin Litteken) කතුවරිය මැනවින් සිදු කර ඇත. 1929 දී ස්ටාලින් යුක්රේනයේ ආරම්භ කළ කෘෂිකර්මාන්තය සාමූහික කරණය කිරීමේ වැඩ පිළිවෙල මිලියන 3-10 අතර අහිංසක ගොවියන් සාගතයෙන් මිය ඇදෙන්නට සැලැස්වූවක් විය. ආරම්භයේ දී එහි ජිවිත සුපුරුදු පරිදි ඉදිරියට ගිය මුත්, ඉක්මනින්ම එම...
දොන් කිහොතේ 2
Original price was: Rs. 1,975.Rs. 1,777Current price is: Rs. 1,777.
ට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
දොන් කිහොතේ 1
Original price was: Rs. 1,850.Rs. 1,665Current price is: Rs. 1,665.
මීට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
ඉනික්බිති පැමිණියේ අඳුරු සමයයි
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
ආක්‍රමණික හමුදාවක පැමිණීම හේතුවෙන් පුදුමයට පත් වූ කුඩා, ස්කැන්ඩිනේවියානු වෙරළබඩ නගරයකි. ඊට දක්වන්නේ සුළු ප්‍රතිරෝධයක් පමණි. ආක්‍රමණිකයන් හට එම නගරය වැදගත් වන්නේ එහි විශාල ගල්අඟුරු පතලක් හා ඊට යාබදව වරායක් ද වූ බැවිනි. ආක්‍රමණික බළ ඇණියේ ප්‍රධානියා වන කර්නල් ලාන්සර්, සිය කාර්යමණ්ඩලය සමඟ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ සහ ජනයාගේ ආදරය දිනා ගත් නගරාධිපති ඕර්ඩන්ගේ නිවසේ තම මූලස්ථානය ස්ථාපිත කරයි. ජනතාව...
මායා කැලේ හාස්කම්
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
maya kale haskam පරිවර්තනය : නදී කම්මැල්ලවීර
රුවල් බිඳී ගිය ඔරුවක
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
රවීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත 'The Wreck' (මුල් කෘතිය බෙංගාලි භාෂාවෙන් Naukadubi) යනු දෛවයේ සරදම් සහ මානුෂීය සබඳතා වල අස්ථිර බවත් සංකීර්ණත්වයත් නිරූපණය කරන සම්භාව්‍ය නවකතාවකි. මෙහි සොබා දහම (විශේෂයෙන් ගංගා නදිය) චරිතවල හැගීම් සමඟ බද්ධ කරන ආකාරය අතිශය විශිෂ්ටය. විවාහ මංගල්‍ය දෙකකට පසු ගංගා නදියේ ගමන් ගන්නා බෝට්ටු දෙකක් කුණාටුවකට හසු වී විනාශ වීමෙන් නවකතාව ඇරඹේ. මෙහිදී සිදුවන මාරු වීමක්...
යූරී ගගාරීන් තරු මඟට පිවිසුණෙමි
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
1961 අප්‍රියෙල් 12 දින ඔහු ඉතිහාස පිටු අතරට සිය නම එක් කළේය. ඒ ලොව ප්‍රථම අභ්‍යාවකාශගාමියා බවට පත්වෙමිනි. ඒ සමඟම ඔහු ලොව පුරා සෑම පරම්පරාවකම හද දිනූ චරිතයක් බවට පත් වූවේ ය. 'තරු මඟට පිවිසුණෙමි' ඔහුගේ ස්වයං ලිඛිතචරිතාපදානයයි. එය එක් පුද්ගලයකුගේ අධිෂ්ඨානය, කැපවීම හා අරමුණු සහගත බව පිළිබඳ කතාවකි. එසේම එය සමස්ථ මානව වර්ගයාගේම ජයග්‍රහණයක් පිළිබඳව ද විචිත්‍ර කතාවකි.
නෙමිසස්
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක් එක් අවසාන අයැදුමක් නොවිසඳිය හැකි අපරාධයක් නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන් මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක් කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය. ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු, අපරාධයක් විසඳන ලෙස ඇයට අභියෝග කළේය. ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට අදාළ වූයේ කවුරුන්ද, එය...
වයලීටා
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
ලොව වඩාත් ම ජනප්‍රිය ස්පාඤ්ඤ භාෂා ගත් කතුවරිය වන ඉසබෙල් අයියන්දේ ගේ වයලීටා කෘතිය තුළ ලතින් ඇමරිකානු ජන සමාජය පසුබිමෙහි තබා කාන්තාවක ගේ ආදරය, බලාපොරොත්තු, සිහින සහ ශත වර්ෂයක් පුරාවට නැගුණු ඇගේ හද ගැස්ම රෝස පැහැයෙන් ගෙත්තම් කොට ඇත. මෙය සිංහල බසින් සම්පූර්ණ ව, සමාන ව සහ අසංක්ෂිප්ත ව පරිවර්තනය කොට මෙලෙස ඉදිරිපත් කරනුයේ පරිවර්තන සඳහා රාජ්‍ය සම්මාන ලාභී පරිවර්තිකාවක...
මහත්මා ගාන්ධි
Original price was: Rs. 3,000.Rs. 2,700Current price is: Rs. 2,700.
'ඔහු අප හැර ගොසිනි. මුළු මහත් ඉන්දියාව පුරාම හුදකලා වුණු, අනාථ වුණු හැඟීමක් පැතිර යයි. ඒ හැඟීම, අප හැමදෙනාටම දැනෙයි. ඒ හැඟීමෙන් අප මිදෙනු ඇත්තේ කවදා දැයි. මා දන්නේ නැත. එහෙම වුණත්, ඒ හැඟීමත් සමඟම, මේ මහා බල සම්පන්න පුරුෂයාට සමීපව ඉන්නට අපගේ පරම්පරාවට අවස්ථාවක් ලැබිණැයි යන අභිමානවත් ප්රශංසාත්මක හැඟීමද, අප තුළ දැනෙන්නට වෙයි. අනාගතයේදී, ශතවර්ෂ වශයෙන් හෝ සහශ්රක වශයෙන්...
නූරි නම් බිඟුපල්ලා
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
නුරි නම් බිගුපල්ලා සරණාගතයන් පිළිබඳ හුදු කතාවක් පමණක් නොව. ඔවුන් විඳ දරා ගත්තා දුෂ්කරතා සහ ජීවිතය උදෙසා වතඔවුන්ගේ වෙහෙසකර ගමන පිළිබඳව ආලෝකය විහිදුවයි. එපමණක් නොව, එය විපත්ති හමුවේ මිනිස් ආත්මයන්ගේ ඔරොත්තුදීමේ හැකියාව සහ බලාපොරොත්තුවේ තොසිඳෙන අපේක්ෂාව ගැන නැවත නැවතත් අපට සිහි කැඳවයි. එය පැවැත්ම පිළිබඳ කතාවක් පමණක් නොව, ජීවිතයට එන දරාගතනොහැකි අවුරුතම කාල පරිච්ඡේද වලට මුහුණදෙන විට ජීවත් වීමට සහ...
ලට පට
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
රෆායෙල්, ගාර්ඩෝ සහ රැට් යනු මිතුරන් තිදෙනෙකි. කුණු කන්දක කුණු අතර ජීවිතය සොයන ඔවුන්ට දිනක් යම් විශේෂිත දෙයක් හමුවෙයි. එහි මාරාන්තික රහසක් සැගවී ඇත. නගරයේ කුණු කාණු අතරත් ධනවත් ප්‍රදේශයන්හිදීත් ඔවුන්ව ලුහුබැදීමට ලක්වෙයි. නමුත් ඔවුන්ට බේරී පලායමට හැකිවේවිද? ඔවුන්ට ගැළවිය හැක්කේ හාස්කමක් සිදු වුවහොත් පමණි.
විල්තෙර අහිමිව
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
සන්ධ්‍යා කාලය ගෙවී යමින් තිබුණි. අවසන් හිරු කිරණද මිහිමතින් සමුගෙන තිබුණි. අඳුර කෙමෙන් කෙමෙන් පරිසරය වෙලා ගන්නට යත්න දරමින් තිබුණ ද, සිසිල් සුළං ඒ මත නොවිණි. මීදුමද පලා ගොසිනි. රාත්‍රිය උණුසුම් විය. වායු ගෝලය තරමක් බර වූ අතර අහස මුළුමනින්ම අඳුරේ ග්‍රහණයට නතු වෙමින් තිබුණි. වාසනාවකට මෙන් අහසේ සඳ මෝදු වෙමින් තිබුණේ ගස් වැල් මත රිදී පැහැය තවරාලමිණි. සියොත් නාද...
අග්නි පියාපත්
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ලොව පතල විද්‍යාඥයකු, දූරදර්ශී නායකයකු මෙන් ම මුළු මහත් ලොව පුරා අතිශයින් ම ජනප්‍රසාදයට පත් වූ ඉන්දියානු ජනාධිපතිවරයකු ද වූ ඒ. පී. ජේ. අබ්දුල් කලාම්ගේ ස්වයං චරිතාපදානය "අග්නි පියාපත්"ලෙස මෙසේ සිංහලට පරිවර්තනය කර තිබේ. වෙරළබඩ කුඩා ගම්මානයක දිළිඳු දරුවකුව ඉපිද, අභියෝග දහසක් පසුකොට, අධිෂ්ඨානයෙන් සහ කැපවීමෙන් ගොඩනැගී, සාර්ථකත්වයේ හිනිපෙත්තට ම නැග අභ්‍යවකාශය දිනූ "මිසයිල මිනිසා" ගේ ජීවන අන්දරය මෙහි විස්තර...
විස්මිත දොස්තර
Original price was: Rs. 1,000.Rs. 900Current price is: Rs. 900.
වෛද්‍ය බෙන් කාර්සන්ගේ විස්මයජනක ජීවිත කතාව බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛද්‍යායතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ' විස්මිත දොස්තර ' තුළින් ඔබ හමුවේ තබයි....
අප්‍රිකාවේ විසි වසරක්
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
"ගොන්ග් ගොවිපොලේදී කඳු යාය සිප ගනිමින් ගුවන් ගැබේ රටාවන් මවන වලාකුළු අත දිගු කර අල්ලා ගත හැකි තරම් සමීපය.” 1914 දී කෙන්යාවට පා තැබූ මොහොතේ සිට Karen Blixen දකුණු අප්‍රිකාවේ සුන්දරත්වයෙන් වශී වූවාය.තම ජීවිතයේ රසවත්ම කාල පරිච්ඡේදය පිළිබඳව ලියවුනා Out of Africa කෘතිය කලු මිනිසුන්ගේ දේශයේදී මේ සුදු කාන්තාව ලැබූ අත්දැකීම් වල පෙළ ගැස්මකි. පරිවර්තනය ඉන්ද්‍රාණි කරුණාරත්න
මොළයේ ලිංගිකත්වය – Brain sex
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
මොළය ශරීරයේ ප්‍රධාන පරිපාලන සහ චිත්තවේග පිළිබඳ ඉන්ද්‍රියයි. එය මිනිසුන් සහ ගැහැණුන් තුළ ගොඩනැඟී ඇත්තේ වෙනස් ආකාරයටය. පසුගිය දස වසර තුළ ලිංගිකයන් අතර වෙනස්කම් කුමක් විසින් ඇතිකරන්නේ දැයි සොයා ගැනීම සඳහා පර්යේෂණ රැසක් සිදුවිය. මිනිසුන් සහ ගැහැණුන් සමහර අංශ වලින් අන්‍යොන්‍ය වශයෙන් සමාන වේ. නමුත් සියලු දෙයින්ම සමානය යන මිත්‍යාව පුපුරවා හැරීමට කාලය එළඹ ඇත. අප කොතරම් වෙනස්දැයි තේරුම් ගැනීම,...
වහලක් නැති මාලිගාව
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
මෙය ත්‍රාසජනක වූ, සිතුම් ග්‍රහණය කරගන්නා වූ කතාන්දරයකි. කියවා හමාර වන තුරු ඔබ එය පසෙක නොතබනු ඇත. " නිව්යෝර්ක් ටයිම්ස්. හුදෙකලාව සහ දුරස්ථභාවයට පත්වීම නිසාම එකිනෙකාට සමීප වූ ජෝර්ජ් සහ ඔහුගේ අහිංසක මිතුරා ලෙනී, අසරණයන්ටම පොදු වූ සිහිනයක අතරමං වෙති. එනම්, තමන්ටම කියා නිවහනක් හිමි කරගැනීමයි. කැලිෆෝර්නියාවේ සැලිනස් නිම්නයට පැමිණ රැකියා ලබාගන්නා මේ දෙදෙනාගේ පැතුම් බොඳවී යාම මහා ලේඛක ස්ටෙයින්...
වෛරයේ මිදි ඵල
Original price was: Rs. 2,500.Rs. 2,250Current price is: Rs. 2,250.
Grapes of Wrath නමැති මෙම කෘතිය විසිවන සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි. 1939 දී පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය, 1962 දී ජෝන් ස්ටෙයින්බෙක් වෙත, සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුළ විශාල දේශපාලන ආන්දෝලනයකට සහ වැඩිම වාද විවාදයන් ගණනකට ප්‍රාත්‍ර වූ එය, ඇමරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපෑමක් ඇති...
ධනවත් වීමේ කලාව
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
රොබට් ටී. කියෝසාකිගේ BUSINESS SCHOOL කෘතිය මඟින් ඔබ කොතරම් ඉහළ අධ්‍යාපනයක් ලබාගත්තද සැබෑ ලෝකයේ සාර්ථකත්වයට ගමන් කිරීමට බොහෝ දෙනෙකු අපොහොසත් වන බවත් එයට හේතුව අපගේ අධ්‍යාපනික පද්ධතිය මුදල් සහ ව්‍යාපාර පිළිබඳ සැබෑ පාඩම් ගැන නොසැලකිල්ලක් දැක්වීම බවත් සවිස්තරාත්මකව දක්වා ඇත. සැබෑ ජීවිත අධ්‍යාපනය ලබා ගන්නේ කෙසේද? ඔබේ මුදල් ඔබ වෙනුවෙන් ක්‍රියාකරවීමේ කලාව කුමක්ද? සාම්ප්‍රදායික පාසල් ඉගැන්වීමෙන් ඔබට නොලැඛෙන මූල්‍ය අවබෝධය...
නිහඩ විප්ලවය
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
තම විප්ලවීය නව ග්‍රන්ථය තුළ, දුර දක්නා නුවණැති අද්භූතවාදී යෝගීවරයකු වන සද්ගුරු, අධ්‍යාත්මය සහ යෝග පිළිබඳ තම අත්දැකීම් පෙරා, Inner Engineering නම් විප්ලවීය සංකල්පය හඳුන්වා දෙයි. ඔහු විසින් වසර ගණනාවක් පුරා වැඩි දියුණු කරන ලද මෙම ප්‍රබල ක්‍රමවේදය, සිත සහ සිරුර අවට සහ ඇතුළත ඇති ශක්තීන් සමඟ සමගාමී කරවමින්, අපරිමිත බලය හා හැකියාවන්ගෙන් පිරි ලෝකයක් නිර්මාණය කරයි.
ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
dana chinthanaye wishmitha prathipala පරිවර්තනය ඇනටිමාරි ජසින්තා Norman vincent peale The international bestseller
රැකියාව තුල බැබළීමේ කලාව
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
rakiyawa thula babaleeme kalawa අනුවර්තනය මංගල සෝමලාල් රාසිංඅරච්ච්යි pages 182
පීඩිතයෙක් නොවන්න වීරයෙක් වන්න
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
peedithayek nowanna weerayek wann page 291
සාරි සාප්පුවේ වැන්දඹුව
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමට ද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ...
හෙළ දිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම )
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
රහසිගත යුද්දය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
rahasigatha yuddaya පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
ලක්දිව එදා සහ අද
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
lakdiwa eda saha ada පරිවර්තනය ශ්‍රිලානි ප්‍රනාන්දු
වන්නි දිස්ත්‍රික්කවල අත්පොත
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
wanni distrikkawala athpotha පරිවර්තනය එම යූ ඒ තෙන්නකෝන්
ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
lankawe sudu palanayata erehe u sudda පරිවර්තනය කුමාර සිරීවර්ධන
මාෂල් සහ ලෝක යුද්ද
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
mashal saha loka yudda සුගත් කංකානම්ගේ
සිලෝන් දිවයිනේ සංචාරයක්
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
cylon diwaine sancharayak පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
ජුරාසික් අධිරාජ්‍ය
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
ඔයාගේ අනුමානය හරි ඇලන් මෙයාගේ තියෙන්නේ ක්‍රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන. පහුගිය ජනවාරියේ ඉඳලම වීමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ...
අහල පහල ඇත්තෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
"එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ' කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.' - Financial Times "අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව...
එකම පරණ කතාවක්
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥානවාදයටත්, භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්‍රතිරෝධයෙහිය. කන්‍යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇද ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත් සුළං රැල්ලක් ඇදී ආ බව සමාජයට හැඟී ගිය හෙයින්ද මෙම නවකතාව කියවනු ලැබිණි. මෙම නවකතාවේ බලය ගැබ්බ්වනුයේ එහි යථාර්ථවාදයෙහිමය. නව...
නව ජීවනය
Original price was: Rs. 2,500.Rs. 2,250Current price is: Rs. 2,250.
හෙන්රි ට්‍රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වුවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරකු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය, එම ඉඩම්හිමියා ගේ පුත්‍රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවක ගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද,...
තැපැල් කරුවාගේ පෙම්වතිය
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
thapal karuwage pemwathiya
