Kadulla Publishers
මිනිසා යෝධයකු වූයේ කෙසේද
Rs. 1,600
මේ මිහිතලය මත යෝධයෙක් සිටී . ඔහුගේ දෑත් යෝධ යන්ත්‍ර සූත්‍ර සැණෙකින් ක්‍රියාශීලී කරයි . ඔහුගේ දෙපා වලට දිනකට මයිල දහසක මග වුවත් ගෙවා යා හැක . ඔහුගේ පියා පත් වලට මොනම කුරුල්ලෙකුට වත් ලංවිය නොහැකි වලා වලින් ඔබ්බට ඔහු ගෙන යා හැකිය ඔහුගේ වරල් මත්ස්‍යයෙකුගේ වරල් වලට වඩා ශක්තිමත්ය ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකී, ඔහුගේ කන් ලොව තවත්...
හත් පෙති මල සහ තවත් කතා
Rs. 960
කුඩා කල අප ඉතා ආදරයෙන් වැළඳගත් හත් පෙති මල සහ තවත් කතා ඉතාමත් මනරම් පින්තූර සහිතව ඝන කවරෙකින් යුත් වටිනා කෘතියක් ලෙස දැන් ඔබ අතට
වානර වික්‍රම
Rs. 3,465
කුඩා කල කාගෙත් සිත් සොරකම් කළ වානර වික්‍රම ය කතා මාලාව කොටස් අටකින් යුත් පළමු කාණ්ඩය
පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර
Rs. 520
ආචාර්ය මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
බුද්ධ
Rs. 640
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට... "සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්." බුද්ධ (THE BUDDHA) කතෘ : ට්‍රෙවෝ ලිං (Trevor Ling) පරිවර්තක : නයෝමා ද සිල්වා 'නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්‍රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව...