Biographies
විශිෂ්ටය ක්‍රිෂිෂ්ටොෆ්
Wishishtaya cristof පරිවර්තනය : දිලීප ජයකොඩි – Dileepa Jayakodi ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ – Surasa publishers
මගේ ජීවිතය
" හැකි සෑම සියලු ආකාරයකින්ම සත්‍යය යටපත් කොට දැමීමට මහා බලවතා උත්සාහ කරන බව මා දන්නවා. මා රහසේ වළදමා කාටත් මා අමතක වීමේ කුමන්ත්‍රනයක් ඇතිවන බව මා දන්නවා. එහෙත් මාගේ හඩ හිරකර මරා දැමීමට නොහැකිය . මා දැඩිසේ හුදකලා වී සිටින විට පවා එය මාගේ සන්තානය තුලින් පැන නගිනු ඇත අනුකම්පා විරහිත බියගුල්ලන් කොපමණ ප්‍රතික්ෂේප කළද , මාගේ හදවත තුලින්...
සීමා නැති ආදරේ
Love without limits - Nick Vujicic with Kanae Vujicic Seema nathi adare පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - Saman athaudahetti ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම - M .D Gunasena
සීමා නැති ජීවිතේ
LIFE WITHOUT LIMITS - NICK VUJICIC SEEMA NATHI JEEVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA
නැවතුම් නැති ජීවිතේ
UNSTOPPABLE - NICK VUJICIC NAWATHUM NETHI JIVITHE පරිවර්තනය : සමන් අතාවුදහෙට්ටි - SAMAN ATHAUDAHETTI ප්‍රකාශනය : M.D ගුණසේන - M.D GUNASENA
රෙගේ රජු
රෙගේ රජු සමඟ මගේ ජීවිතය - Rege raju samaga mage jeevithaya No Woman No Cry: My Life with Bob Marley බොබ් මාර්ලි ගැන රීටා මාර්ලි කියන කතාව අනුවර්තනය : ජනජීව වේහැල්ල - Janajeewa wehalla ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
රතු හිතුවක්කාරයා
Rathu hithuwakkaraya යුගොස්ලෝවියාවේ ටිටෝ පරිවර්තනය : දිලීප ජයකොඩි - Dileepa jayakodi ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
චේ:චරිතාපදානය
Che:Charithapadanaya පරිවර්තනය :චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers