Surasa Publishers
මං ඉතාලියේ තනි උනා
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
ලෝකයේ බලවත්ම තනතුර... ලෝකයේ බලවත්ම පුද්ගලයා... ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය... රාගය... සමබර කර ගනිමින් 'බලය' නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?
කාන්තාවන්ට පමණයි
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
පරිපූර්ණ ජිවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක්? #අබිලන්ඩේශ්වරි, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාර්නි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා...
කා
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්‍යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්‍යමය හාස්කම් සහ ඉන්ද්‍රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන වර්ත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි....
වාපී
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
රාජකීය සිරියහන් ගබඩාවේ සිංහ කවුළුව තුළින් පිටතින් ගලා ආ මඳ ආලෝකය විහිදූ රිදී පහන් ඇගෑ සියල්ල කුණාටු සුළඟ විසින් නිවා දමනු ලැබ ඇත්තේ සාහසික ලෙසිනි. සන්ධ්‍යා භාගයේ ඇරඹුණු වර්ෂාව රන් පැහැයෙන් වර්ණාලේපිත මාළිගා වහළවල් මත ඊතල මෙන් පතිත වන අයුරු මහ රජු බලා සිටියේ මහත් ප්‍රහර්ෂයෙනි. වැස්සේ සුගීතය අසමින් නින්ද නොනින්දේ වැතිරී පාලි කුමරියගේ නිරුවත් ළය මඬල මත මුහුණ හොවා...
ලංකා පාරාදීසයේ සැමරුම්
Original price was: Rs. 800.Rs. 640Current price is: Rs. 640.
ලංකාවේ ස්වභාව සෞන්දර්යයට ඉමහත් ආදරයක් දැක්වූ ඇලිස්ටෙයාර් මැකන්සි ෆර්ගර්සන් 1837 දී දිවයිනට ගොඩ බැස්සේ ලංකාවේ හත් වැනි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජේ. ඒ. ස්ටුවර්ට් මැකන්සිගේ (1837-1840) කාර්යමණ්ඩල සාමාජිකයකු වශයෙනි. ෆර්ගසන් පසුව උද්‍යොගිමත් තේ සහ කෝපි වැවිලිකරුවකු වශයෙන් ද කටයුතු කළ අතර ඊට අමතරව Ceylon Observer පුවත්පතේ හිමිකරු ලෙසින් දක්ෂතම පුවත්පත් කලාවේදියෙකුගේ කාර්යයද ඉටු කළේය. ඔහු තුළ 19 වැනි සියවසේ ලංකාවේ පරිසරය, වනසතුන්ගේ...
රිචඩ් ද සොයිස නිහඩ කල හඬ
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
ගත් කීර්තිධර ජනමාධ්‍යවේදියකු වශයෙන් ද, නළුවකු වශයෙන් ද, දක්ෂ නිවේදකයකු වශයෙන් ද, කවියකු හා චිත්‍ර ශිල්පියකු වශයෙන් ද උතුම් සමාජ මෙහෙවරක යෙදී සිටි තරුණ රිචඩ් ද සොයිසාගේ නිසල මළසිරුර, මොරටුව කොරළවැල්ලේ වෙරළට පාවී ආවේ රාජ්‍ය භීෂණයේ අන්ධකාරය මුළු රට ම වෙළා ගනිමින් තිබිය දී ය. සෙනෙහෙබර මවකට එක ම පුතු අහිමි කළ, ඥාතීන්ට හා හිත මිතුරනට හොඳ ම කලණ මිතුරෙකු...
වරලස
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
කාන්තාවන් තිදෙනෙක් රටවල් තුනක් එක් අමතක නොවන වාරිකාවක් සමිතා ඉන්දියානු ජාතික අඩු කුලේ (Untouchable) කාන්තාවකි. සිය එකම දියණියට අධ්‍යාපනය ලබාදීමට සැදී පැහැදී සිටින සමිතා ඒ අරමුණ උදෙසා ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටින්නීය. සිසිලියේ ජීවත්වන ජුයූලියා ඇගේ පියාගේ වැඩපොළේ වැඩ කරයි. පාලෙමෝ නගරයේ එවැනි එකම වැඩපොළ ජුයුලියාගේ පියාගේ වැඩ පොළයි. ඇගේ පියා යතුරු පැදි අනතුරකින් මරණයට පත්වීමත් සමඟ ඇගේ පවුලේ අනාගතය...
ස්වප්නේෂ්වර
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
පාන්දරින් හිමේ මීදුමක, මද්දහනේ වෙල් එළියක හැන්දෑවේ තුන් මං හන්දියක සෙවනැලි තුළ සැඟවුණු මානසික අභිරහස් අතරට පිවිසීමට මෙම නවකතාව ඔබට ආරාධනා කරයි. මෙම ග්‍රාමීය භූ දර්ශනයේ වෙසෙන මිනිසුන් අහිංසකත්වයේ හෝ සරලත්වයේ විකට රූප නොව සංකීර්ණ හා ස්ථිර ජීවිත ඇති පුද්ගලයන්ය.ගැමි ජීවිතය බැලූ බැල්මට තේරුම් ගත හැකි තැනක් නොවේ එය දැනිය යුතු ක්ෂේත්‍රයකි. එය යක්ෂ දේව යාතුකර්ම සංස්කෘතීන් පුරා, දෘශ්‍යමානය සහ...
අසනි සර
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
පසුව, කාලෝ චන්ද්‍රලේඛා සමඟ කතා කළේ ප්‍රීතියෙන් පිනා යමිනි. “වාසනා චක්කරේ අපි හිතුවටත් වඩා හොඳට කැරකෙන්න පටන් අරන්! සිද්ධ වුණේ මොන තරම් අමුතු දේවල්ද!” ඔහුගේ බැල්ම දැඩි විය. “එවුන් ගෙවනවා. අපේ පහත් කුලේ දෙපා වඳිනවා. දෙවියෙකු නොවන දෙවියෙකුට කන්නලව් කියනවා. මොන තාලෙ පව් සමාවකින්වත් උන්ගෙ ආත්මයන් කවදාහරි පිරිසිදු වෙයි ද? එවුන් දූෂිතයි, පිරිහිලා ගිහින්. උන්ගේ ඉරණම තීන්දු වෙලා - උපදින්න...
නිල් නිවුන්නු
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියා ගත්තද? දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය. අනෙක් දැරියගෙනුත් නිදහස් වීමට කාලය එළැඹ ඇත. ඇන්ජී වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය. අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වා ගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදෙව්වාය. එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි. මේ කාලයට එය වසා ඇත....
කළු සිහිනය
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
"කළු සිහිනය" චිලී ජාතික නවකතාකාරිනිය ඉසබෙල් අයියන්දේගේ 2000 වර්ශයේ ලියූ Portrait in Sepia නවකතාවේ එනම් 2023 වසරේ රෝස් මෙනවියගේ දියණිය නමින් සිංහලයට නැගූ නවකතාවේ දෙවන කොටසේ සිංහල පරිවර්තනයයි. රෝස් මෙනවියගේ දියණිය 1832න් පටන්ගෙන1855න් අවසන් වන අතර,කළු සිහිනය 1862 න් ආරම්භ වී 1910 පමණ වන තෙක් දිව යයි.ඉසබෙල් අයියන්දේ 1982 දී ලියූ the house of the spirits මෙම කතා ද්ත්වයේ තුන්වෙනි...
හිට්ලර් – ඊවා අමරණීය ආදරේ
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
නාසි ජර්මන් අධිරාජ්‍යයේ ඒකාධිපති පාලකයා ලෙස 1933 - 1945 අතර සමයේ සිය අණසක පතුරුවා සිටි ඇඩොල්ෆ් හිට්ලර් ඉතිහාසයට එක්ව ඇත්තේ මේතාක් ලොව පහළ වූ අතිශයින් කෲරතර ජන සංහාරකයන් අතුරින් කෙනෙකු ලෙසටය. ඔහු ගැන සඳහන් කරන හැම ලේඛකයෙකුම පාහේ ඔහුගේ ජීවිතයේ එම ප්‍රකට පැතිකඩ ඉස්මතු කර දැක්වීමට යත්න දරා තිබීම ස්වාභාවික ය. එහෙත් ඒ සැවොම වාගේ අමතක කර ඇති එක් කරුණක්...
සැඟවුණු උයන
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති අවධියේ එහි සේවය කළ බ්‍රිතාන්‍ය ජාතික යුවළකට දාව උපන් මේරි ලෙනොක්ස් දැරිය ලපටි වියේදීම මෙලොව තනිවෙයි. යෝක්ෂර් හි වෙසෙන ධනවත් ඥාතිවරයෙකු වෙත යවන ලද මේරි ඔහුට අයත් අති විශාල ගෘහයෙහි ද, කෙළවරක් නොදැකිය හැකි වතුපිටිවලද නිතර සැරසීමට පුරුදුව සිටියාය. දිනෙක අහම්බෙන් මෙන් සියල්ලන්ගේම මතකයෙන් ගිලිහී සැඟව තිබූ උයනක් ඇයට හමුවෙයි.ඒ වනතුරුම කිසිවෙකු හෝ කිසිවක් ගැන...
කාලය අවකාශය තුළ මාක්ස්වාදය
Original price was: Rs. 1,350.Rs. 1,080Current price is: Rs. 1,080.
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳ ව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය. පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන්...
කාල් මාක්ස් ආචාර්ය උපාධි නිබන්ධනය
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මේ කෘතිය ඔස්සේ චමිල් ජයනෙත්ති අප වෙත ගෙන එන්නේ ජර්මනියේ යේනා (Jena) විශ්වවිද්‍යාලයට කාල් මාක්ස් ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. මාක්ස්ගේ රචනා සහ ඒවායේ අන්තර්ගතය පිළිබඳ හැදෑරීමක් ඇති සිංහල පාඨක පිරිසට පවා ආචාර්ය කාල් මාක්ස් යන යෙදුමට සාපේක්ෂව ද මෙය නුහුරු කෘතියකි. මාක්ස් සිය ආචාර්ය උපාධි නිබන්ධය මුල්වරට ජර්මානු භාෂාවෙන් 1841 වසරේදී පළ කරන විට ඔහුගේ වයස අවුරුදු 23කි. මාක්ස්...
සියවැන්නී
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
ප්‍රේමතෝ ජායතී අසෝකෝ කෘතිය හරහා ඉමහත් පාඨක ප්‍රතිචාර දිනාගත් කතුවර ඉසුරු ප්‍රසංග ගේ නවතම කෘතිය "සියවැන්නී" "කිසිම උද්වේගයක් නැති, ගැටුමක් නැති, සමාජ දේශපාලන අන්තර්ගතයක් නැති, සරල පුද්ගල මනෝභාවයක් ගැන නවකතාවක් ලියන්න පුළුවන්ද කියලා අපි ඒ දවස් වල වාද කළා මතකද? "ඔව් ඒත් මේ වෙද්දි නෑ කියපු හැමදේම කවුරුවත් නොහිතපු විදියට ඒ කතාවට ඉබේම කඩා වැදිලා ඉවරයි. චූල පුද්ගල මනෝභාවයක් මේ...
අපේ අහසට අලුත් පාටක්
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
"සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා... ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්. ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට." ඉන්දියාවේ ගණිකා...
ජුබෙල්ගෙ කොල්ලොයි ජුබෙල්ගෙ කෙල්ලොයි
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
මව මිය ගිය විට, පියා මහගෙදර තනි වෙලාය! දූ දරුවෝ, තම සිහින හඹා යාමට රටේ හැමතැනම විසිරිලාය!! මළ ගෙදර අවසන් වූ මොහොතේ පටන් නැවත පිටව යාමට ය ඔවුන්ගේ හදිස්සිය! පියා මහගෙදර තනිවීම, ඔවුන්ගෙන් සමහරකට කිසිදු ගැටළුවක් නොවේ. නමුත් එක්වරම..... පියා සතුව ඩොලර් දහස් ගණනක් ඇති බව ඔවුන් සොයා ගනී. එතැන් පටන් පියාව රැකබලා ගැනීමට.... පියාව තමන් සමග රැගෙන යාමට.. එකම...
රෝස් මෙණෙවියගේ දියණිය
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
උමතු ආලයක සිරකාරියක ව සිටි ඇයට කිසිවක් නොලබාම පුදන්නට තමා තුළ ඇති ධාරිතාව පිළිබඳ කිසිදු සැකයක් තිබුණේ නැත. එබැවින් හොකින්ගෙ ව්‍යාකූල බව හඳුනා ගන්නට ඇයට පුළුවන් වූයේද නැත.තමා සොයා ගත්තේ පරිපූර්ණ ප්‍රේමවන්තයෙකියි. ඇය මුරණ්ඩු දැරියක මෙන් ඒ මායාව පෝෂණය කරන්නට වූවාය.තෘප්තිමත් නොවූ ආශාවන්ගේ අඳුරු දෙගිඩියාව තුළ ඇයව අතහැර දමා ඇති ඒක පාර්ශවික ආලිංගනය වෙනුවෙන් ඇයට ලැබුණු වන්දිය වූයේ ඇය සිතින්...
ප්‍රේමසූත්‍ර
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි. එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව...
පඬුරු බඳින ගස්
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
2023 ස්වර්ණ පුස්තක සම්මානය සඳහා නිර්දේශිත කෘතියකි ලෝකයක් දිනන්න පිරිමියෙකුට ඕනැ කරන්නෙ එකම එක දෙයයි. ඒ ජීවිතේ හති වැටුන වෙලාවක උණුහුමට ඔලූව තියාගන්න පුලූවන් ආදරණිය ගැහැනියකගේ උකුළක්. ඒ වගේම තමයි… ගෑනියෙකුට ලෝකයක් හිමි කරගන්නට ඕනැ කරන්නේ තමුන්ට රැකවරණයක්, ආදරයක්, ගෞරවයක් දැනෙන පිරිමියෙක්ගේ උරහිසක වාරුවක්. එහෙම දෙන්නෙක් අහම්බෙන් හරි මුණගැහුණහම ඇතිවෙන ගින්දර නිවන්න මේ ලෝකෙ කාටවත් බැහැ. ජාති, ආගම්, කුලමල, වයස...
කොණ්ඩිත්තම්
Original price was: Rs. 575.Rs. 460Current price is: Rs. 460.
“සහෝදරයා… මම ඉගෙන ගන්නේ දායක සභාවේ මිනිස්සුන් දුක් විඳල දෙන දානමානවලින්… මට දඩ මුදලක් නෙමෙයි… අඩුම ගානේ නීතිඥ ගාස්තුවවත් ගෙවාගන්න විදිහක් නෑ… අනික මම හිරේ ගියොත්, මගේ පන්සලේ දායක සභාව ආයිත් මාව පන්සලට වද්දගන්න එකකුත් නෑ… මොකද මම විශ්වවිද්‍යාලෙට ආවේ ඉගෙනගෙන ආපහු පන්සලට ගිහින් පින් දහම් කටයුතු කරන්න මිසක විප්ලව කරන්න නෙමෙයි….” බුද්ධ චීවරය දරන හාමුදුරුවන්ගේ කතාව බෙහෙවින් ඍජුය. එහෙත්...
පොල්කිචි ප්‍රේමය
Original price was: Rs. 525.Rs. 420Current price is: Rs. 420.
බැඳීම්, වගකීම් හා සංස්කෘතික යදම්වලට හසු වූ ගැහැනියකගේ අනුවේදනීය කතාව
ඕපපාතික
Original price was: Rs. 250.Rs. 200Current price is: Rs. 200.
අවුරුදු 4 සිට 12 දක්වා වයසේ දී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව විශ්වාස කළ නොහැකි තරම් ගුජුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය සත්‍ය කථාව
බිඳුණු බිළින්දා
Original price was: Rs. 1,350.Rs. 1,080Current price is: Rs. 1,080.
ඔබ විශ්වාස කරන්න අකමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු පිරිමි රැසක් විසින් ලිංගික අඅපහරණයට යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ . මේ ඇගේ කතාවයි අට හැවිරිදි ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.
ඇට ගැහියං
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා... ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්! තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත...
පියෙන් පියවර නැගෙන් මුදුනට
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
නොගන් ගිරිහිස නෙතින් ඉවතට
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
විරූපා
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාව කින් යුත් ගැහැනියකගේ ක්‍රියා කලාපයත් එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබට දිවිරියෙන් කටයුතු කළ සමාජය මුදුන් පෙත්තට නැගි ගත් දිරිය දියණියක් අතීතය දෙස හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාව ය. ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගියද එය අප වසන මිනිස් සමාජය...
හියුෆන්ට් ප්‍රේමේ
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
Hiyufunt preme කතෘ : දිලීප ජයකොඩි
තැනිතලාවේ දේවතාවිය
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
ආජන්ටිනාවේ දුගියෝ ඇගේ පිළිරුව ඉදිරියේ අදත් ඉටි පහන් දල්වා පිහිට යදිති. ඔවුන්ට ඇය සාන්තුවරියකි අවජාතක දුගී දැරියක ලෙස ඉපිද රටක් සිය වසඟයට ගත් ඊවා පෙරොන්ගේ හද සසල කරවන කතාවයි මේ.
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
ලයිල… ලයිල… ලා…!
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
සජීවී සුරූපිනියන් සමඟ මෙන්ම අජීවී සුරූපිනියන් සමඟ ද රංගනයේ යෙදීමේ අතෘප්තිකර ආශාවන් ගෙවුණු, විකෘති මනසකින් යුත් පුද්ගලයකුගේ අසාමාන්‍ය හැසිරීමට ගොදුරුව අභිරහස් ලෙස මරු වැළඳගත් රූමතියන් රැසකගේ ඛේදවාචකය! ත‍්‍රාසය, කුතුහලය පිරි උද්වේගකර නවකතාව ලයිල…. ලයිල…. ලා….
Un හැපි බර්ත් ඩේ
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
හෙට, ඇය කවුරුන්ද යන වග ලොවට හෙළිවෙන දවසයි. ඇය බියෙන්, තැතිගැන්මෙන් ගල් ගැහෙන දවසයි. වසර හතකට කලින් පොලීසිය විසින් පුන පුනා ඇගෙන් විමසූ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට ඇය යළි උත්සාහ කරන දවසයි! ‘‘නැන්සි… දැන්වත් ඇත්ත කියමුද?’’ පොලීසිය ඇයට එසේ කියනවා ඇත. ‘‘දැන්වත් කියනවද.. කෝ ඔහෙගෙ දරුවො?’’ මුළු නඩු විභාගය පුරාම ඇය ඇසින් කඳුළක් හෙලූවේ නැත. විනිසුරුවරයා ඇයට මරණ දඬුවම නියම කළ...
මරණයේ දොරටුව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
හිට්ලර්ගේ මිනීමරු කම්හල තුළදී වෛද්‍යවරයෙකු ඇසින් දුටු සාක්ෂි. වියරු වැටුණු නාසි රාජ්‍ය එහි අවසාන දර්ශනය ලෝක වේදිකාව මත රග දක්වමින් සිටියහ. මුළු ලෝකයටම ගිනි තබන ලද ඔහු අද ඔවුන්ගේ ම ගිනි මැලයට වැටී දැවෙමින් සිටින්නෝය. දශකයක් තිස්සේ මුළු ලෝකය පුරා රැව් දෙන ලද "ලෝකයේ උතුම්ම ජාතිය ජර්මනියයි" යන ආඥාපතියාගේ වියරු හඬත් සමග ඔහු අද පොලොව යට ඇති බංකරයට වී ගැහෙමින්...
ආර්යා
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
මජර දේශපාලනය හා අවිනීත මාධ්‍ය සංස්කෘතිය තුළ දෝලනය වෙමින් ඒ සියලු තැන්වල නිල අල්ලා බලය සියතට ගන්නා උත්පලා නම් මානවිකාව සකල විධ සමාජ බලවේගයන් තමන් ඉදිරියේ දණ ගස්වා ඉතා උපක්‍රමශිලීව සිය ඉලක්කය සපුරා ගනිමින් කූඨප්‍රාප්තියට පත්වන්නීය. ශ්‍රී ලංකා දේශපාලනයේ හා මාධ්‍යකරණයේ නිරුවත හෙළිකරන හර්ෂය, ප්‍රමෝදය, ආවේගය, උද්දාමය කුතුහලය හා විමතිය දනවන කාලීන සමාජ හා දේශපාලනමය ත්‍රාසජනක නවකතාවකි…..
අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත
Original price was: Rs. 425.Rs. 340Current price is: Rs. 340.
Ernesto che guevara Bolivian Diary පරිවර්තනය : මාලිනී ගෝවින්නගේ ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ
බොලිවියාවේ චේ
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
මෙම ග්‍රන්ථය චේ ගුවේරා බොලිවියානු විමුක්ති අරගලයේ දී මිය ගිය අන්දම පිළිබඳ රචිත වඩාත් සත්‍යයට ළං වන තොරතුරු ඇතුළත් කෘතියක් වන අතර, චේ ගුවේරා පිළිබඳ ලොව කොතැනක කවර හෝ භාෂාවකින් ලියැවී ඇති එවැනි ආකාරයේ කිසියම් ග්‍රන්ථයකට නොදෙවැනි වන්නකි.
යුද්ධයේ අතුරු කතාවක්
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
දෛවයේ කිසියම් කාරුණික බලවේගයක් සහ මනුෂ්‍යත්වය හඳුනන උතුම් මිනිසුන් කිහිපදෙනෙකුගේ මැදිහත් වීම මත මගෙත් ඇන්ජලා ගේ ජීවිතය බේරුණි. මේ ලෝකයේ අන්කිසිම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැන ගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජලා ට ය.ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවෙකුට දැන ගන්නට නොලැබෙනු ඇත.
සුර අසුර යාමය
Original price was: Rs. 625.Rs. 500Current price is: Rs. 500.
සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි. හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
කුර හඩෙකි වියැකෙන
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
කුලවමිය වලව් ඉස්තෝප්පුවේ සිට පඩිපෙළ බැස ඇවිත් පහළම පඩියේ නතර වුණාය. රුවැති අග මෙහෙසිය හීතල නිසාදෝ ඔසරි පටින් ගෙළ සහ ළැම පෙදෙස ආවරණය කරගෙන සිටියාය. සියලු දෑස් යොමුව පැවතියේ ඇය වෙතය. ඇගේ දෑස් යොමුව පැවතියේ තවලම්රාල වෙතය. ඇය පසෙකින් හිඳින්නී තුටුපඬුරු සහිත කුඩා රෙදි උර තැන්පත් කළ රිදී බන්දේසිය දෝතින් දරාගත් ඇගේ විශ්වසනීයම කම්මිත්ත වන හීං එකීය. සිරිත් පරිදි පළමුව...
පියැසි කවුළුව
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
එකක් තුළ එකක් දමා වැසිය හැකි බෝනික්කෙකු සේ ජීවිතයේ හා සමාජයේ විවිධ යුගයන් ද එකම යුගයක් තුළට පිවිසිය හැකි ද? එබඳු පරිකල්පනාත්මක යුගයක් වෙත අතිසත්තවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූරු පුද්ගලයෙකුගේ අසම්පූර්ණ චරිතාපදානයක් 'පියැසි කවුළුව' තුළින් දැකිය හැක. ඔහුගේ කතාව විටෙක ශෝකනුකූලය, විටෙක හාස්‍යජනකය, උත්ප්‍රාසාත්මක ය. විකාර රූපීය ඔහු ලේඛකයාද සමග එකතුව පියැසි කවුළු දෙකක් තුලින් අතීතය වර්තමානයත්...
සැප්තැම්බරයේ දිග දවසක්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ජීවිතය තරම් අති දක්ෂ වේශ නිරූපණයක් තවත් නැති තරම්ය.එය වරින් වර විවිධ වේශයන්ගෙන් පෙනී සිටින අතරම,අනෙකුන් ද නන් වෙස් ගන්වයි.එහෙයින් ඔවුන් එකවරම හඳුනා ගත නොහැකි තරම්ය.ජීවත්වීම නොමැති දුෂ්කර වූ ක්‍රියාන්විතයෙහිදී මෙම නොහැඳ ගැනීම අනවබෝධය අවුල් විෂයන්ට මුල් වෙයි.එහෙත් අවුල ඇසුරින්ම වටිනාකම් ද හඳුනාගත යුතු වෙයි.සැප්තැම්බරයේ දිග දවසක් එහි අවසන් පිටුව දක්වාම ඔබ කුතුහලයට පත් කරවයි. එහෙත් ඒ කුතුහලය නිමා වනුයේ...
හැංගි විහංගි
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ඉතින් ඔයා අඩන්න එපා මාව හොයන්නත් එපා දෙව්දාස් කෙනෙක් වෙන්නත් එපා.ඔයා වගේ හැන්සම් කොල්ලෙකුට හොඳ කෙල්ලෙක් හොයා ගන්න එක අමාරු වෙන්නෙ නෑ. මං මගේ පිස්සු ලෙඩ ගෝදාවකට වඩා හොඳ කෙල්ලෙක්ව ඔයාට හම්බ වෙයි. මගේ ජීවිතේදී කාට හරි මට කියන්න ඕනම දෙයක් තියනවා මං දැං ඒක ඔයාට කියනවා! මං ඔයාට ආදරෙයි! ඔයාට ගොඩක් ආදරෙයි! පිස්සුවෙන් වගේ ආදරෙයි! මගේ ජීවිතේ අන්තිම තත්පරය...
තුන් තකතීරු කං කරපු කෙනෙක් මං
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
ආගමයි බිස්නසුයි ක්‍රිකටුයි එකට මික්ස් කරපු මික්ස් ෆෘට් කතාවක්
