Cart

Best Seller

අපේ අහසට අලුත් පාටක්

Availability: In stock

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.

“සමහර වෙලාවට ඔයා ආකාසෙ දිහාවේ බලනකොට මුක්තා…  ඒක අදුරුයි වගේ පෙනෙයි. විශ්වාස කරන්න ඕනේ කාවද කියලා ඔයාට තේරෙන එකක් නෑ. ඔයාට හිතෙයි ඔයාව ඒ අන්දකාරෙන් ගලවගන්න කෙනෙක් ඉඳීද කියලත්.  ඒත් මාව විශ්වාස කරන්න, කවදහරි දවසක අපේ අහසත් බැබළෙයි. ඒක බලාපොරොත්තු වලින් පිරිල තියෙයි. ඔයා කවදාවත් ඒ බව අමතක කරන්න එපා. මං කැමති ඔයා බලාපොරොත්තු කඩා කඩා බිඳ නොගන්නවට.”

ඉන්දියාවේ ගණිකා කඳවුරුවල හද කකියවන සංවේගජනක තොරතුරු  සහ පාතාල ලෝකයේ තිරස්චීන  සිද්ධීන් ඇසුරු කරගත් අනුවේදනීය කතන්දරය.

Quantity :
Compare

Ape ahasata aluth patak

පරිවර්තනය : කුමාරි වැළිහිද

පිටු 411

Weight .300 kg
Loading...