Special Offers
බුද්ධ චරිතය
Rs. 552
Buddha charithaya බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක හිමිපාණන් විසින් සම්පාදිත ශාක්‍යමුනීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය. බුද්ධ කාලයේ ජම්බුදීප භූමි විස්තරය සහිතව. ප්‍රකාශනය : සමයවර්ධන (පොත්හල )පෞද්ගලික සමාගම 20% ක වට්ටමක් සහිතව
මිනිස් ඉතිහාසයේ කතාන්දරය
Rs. 560
ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්‍ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්‍රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය පරිවර්තනය : සුගත් කංකානමගේ ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශන
නිදහසේ රැජින
Rs. 560
තම මෑණියන් වූ ටේට් රැජින , සැමියා වූ සීක්වෙන්, සුරතලා වූ සිනාසෙන්නා හා ආවතේවකරු වූ ක්වාරිස් සමග මේ දරුණු පාලකයා පරාජය කිරීමට ඇයට හැකි වේද ? පරිවර්තනය :මානෙල් කරුණාතිලක ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
විත්යාගේ ඉස්කෝලේ
Rs. 360
විත්යාගේ ඉස්කෝලේ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක හතරවැනි 4 වැනි පන්තියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි.
අයිස් යකා
Rs. 986
මේ අවුරුදු දහයක් වයසැති අනාථ දැරියක් සහ අවුරුදු 10000 වයසැති මැමත් හස්තියෙකු පිළිබඳ කතාවයි පරිවර්තනය : උපාලි උබයසේකර ප්‍රකාශනය : සමයවර්ධන පොත් හල
අලෙක්සාන්දර් පුෂ්කින්
Rs. 425
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන පරිවර්තනය : කරුණාතිලක හඳුන්පතිරණ අලෙක්සාන්දර් පුෂ්කින් යනු එදා මෙදා තුර රුසියාවේ බිහි වූ විශිෂ්ටතම කවියාය. මේ අපූරු ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස මේ මහා කවියාගේ ජීවිතය පිළිබඳ සැකවින් අගනා විස්තරයකුත් තෝරා ගන්නා ලද ඔහුගේ කවි පිළිබඳ හැඳින්වීමක් , ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ පිළිබද හැදින්වීමක් සහ තෝරා ගන්නා ලද අගනා කවි 50 ක් අඩංගු වේ . නවතම...