Vithyage Iskole
විත්යාගේ ඉස්කෝලේ ලියා ඇත්තේ සෝවියට් යුගයේ පාසලක හතරවැනි 4 වැනි පන්තියේ ඉගෙනුම ලබන වීත්යා නම් දරුවා ලියූ මතක සටහන් පෙළක් ලෙසිනි. එය මුළු අවුරුද්දකම මතකයකි.
ළමුන් තුළ පවත්නා සහජ කුතුහලය දඟකාරත්වය මුරන්ඩු බව සහ ක්රියාශීලිත්වය කතාව පුරාම දිග හැරේ. හාස්යය ඉතා සොන්දුරු ලෙස කාවද්දා ඇති හෙයින් ළමුන්ගේ කියවීමේ රුචිය වැඩි වීමේ ලා සමත්ය. සාමූහිකව වැඩ කිරීමේ අගය සහ සෝවියට් යුගයේ අධ්යාපනය පිළිබඳ සිහින් ඉඟියක් කෘතියේ දක්නට ලැබේ එහෙයින් එය අධ්යාපනඥයින් ට ,ගුරුවරුන්ට හා දෙමාපියන්ට ද අගනා පොතකි.
Reviews
There are no reviews yet.