TERMS AND CONDITIONS
Delivery and Postal Delays
- Books are delivered within 3-7 days of receiving the post, and we are not responsible for any delays caused by the Postal Department (Ex: postal strikes).
Damaged Books
- In addition to external defects in courier handling, a new book will be provided if printing errors occur. There is no charge for this.
Changing Placed Orders
- If the order changes are made within one day of ordering, you can make changes by calling 777044884 and no changes will be made after that time.
Refunds
- No refunds will be made after the order is processed, unless it is on the fault of the organization.
Latest Books
ලක්දිව ගමි නම් පුවත්
Original price was: Rs. 1,350.Rs. 1,215Current price is: Rs. 1,215.
ගමකට නමක් ලැබෙන්නේ ඒ හා බැඳුණු කතා පුවතක් ද සමඟිනි. රටේ පිහිටීම අනුව ඉන්දියන් සාගරයේ 'මුතු ඇටය' නම් වූ ශ්‍රී ලංකාවට හෙළදිව, රත්නදීප, සීහල දීප ආදී අන්වර්ථ නාමයන්ද පවතී. ලක්දිව නගර ස්ථාන ග්‍රාම, යම් විශේෂ පුවතක්, භූගෝලීය පිහිටීම, දේශපාලන, සංස්කෘතිය හා පරිසරමය සාධක අනුව නම් කිරීමට ලක් වී ඇති බව ඉතිහාසය ඇසුරින් පෙනී යයි. ග්‍රාම නාම පිරීක්සීම එක අතකින් මෙරට...
තලිබාන් ක්‍රිකට් ක්ලබ්
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
මෙම නවකතාව හුදෙක්ම ක්‍රිකට් ක්‍රීඩාව අළලා රචනා වූ ප්‍රබන්ධයක් නොවේ. එය රුදුරු අන්තවාදීන්ගේ අයෝමය හස්තයේ ග්‍රහණයට හසුව පීඩා විඳින සුවහසක් ඇෆ්ගනිස්ථානු වැසියන්ගේ ජීවන අරගලයේ කතාන්තරයකි. මෙම කතාව ලියැවෙන්නේ රුක්සානා නම් මාධ්‍යවේදිනියක වටාය. ඇය හුදෙක්ම සිය අරමුණු කරා නොපසුබටව හඹා යන නව යොවුන් තරුණියක් පමණක් නොව, කුරිරු අන්තවාදීන්ගේ මර්දනකාරී පාලනයට එරෙහිව නැඟී සිටින බුද්ධිමත්, ධෛර්යසම්පන්න ගැහැනියගේ සංකේතයකි. තම ආදරධෑය මවගේ වියෝවෙන්...
ලක්දිව කෞරව ජනයා
Original price was: Rs. 1,750.Rs. 1,575Current price is: Rs. 1,575.
සිංහල සමාජ ක්‍රමයේ ප්‍රදාන අංගයක් පිළිබඳව සිදු කළ ප්‍රථම පූර්ණ අධ්යයනය වන එම්. ඩී. රාඝවන් ගේ මෙම නිබන්ධනය, ලංකාවේ මානව විද්යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි. නූතන ලංකාව ගොඩනැගීම සඳහා විවිධ මූලිකාංගයන් දායක වී ඇති අතර, ඉන් එකක් වන කරාව කුලය පිළිබඳව පැහැදිලි කිරීමෙන්, සමස්තයක් ලෙස ලංකා සමාජය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට කතුවරයා අත්යවශ්ය පියවරක් තබා ඇත....
පැරීසියේ ප්‍රේමයක්
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
අමිමා මියගිහින් වැඩි කාලයක් යන්න කළින් තාත්තා ආයෙමත් විටාහ වෙයි කියලා නොරීනා හිතුවේ නෑ. තාත්තා, ඒ කියන්නේ සෙන් වංශාධිපතිතුමා විවාහ කරගත්ත ලස්සන කාන්තාව නපුරු කුඩමිමෙක්ම වෙයි කියලත් නොරීනා හිතුවේ නෑ. ඒත් කුඩම්මා නොරීනාට වස දීලා මරන්නත් උත්සාහ කළා. ඒ උත්සාහය වැරදුනත් නොරීනාට තව දුරටත් ගෙදර ඉන්න බය හිතුණා. නොරීනා, තාවකාලිකව අන්ධ වුණ ප්‍රංශ ජාතික වංශාධිපතිවරයෙකුගෙ සේවිකාව විදිහට වෙස්වලාගෙන ගෙදරින් පැනලා...
