Publishers
සාරි සාප්පුවේ වැන්දඹුව
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
වසර දහයකට පසු දෙවැනි වරටත් ජීවිතය දෙදරා යෑමට එන්නාක් මෙන් ඇයට දැනේ. මේ පවසන දෙය හොඳින් වටහා ගැනීමට අංජලී කපාඩියා මිනිත්තුවක් පමණ නිහඬවම සිටියාය. මෙය වැරදීමක් වීමට ද පුළුවන. නමුත්, එසේ විය නොහැකිය. ඒ කී දෙය ඇයට පැහැදිලිව ඇසිණි. කොතරම් උත්සාහ දැරුවද එය ඇසූ සැණින් සිතට දැනුණු කම්පනය සිතෙන් බැහැර වීම ප්‍රතික්ෂේප කරයි. ඇගේ සතුටුදායක ජීවන රටාව සහ වෘත්තීය පිළිබඳ...
හෙළ දිවෙහි වසර එකොළහක් (දෙවන වෙළුම )
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
රහසිගත යුද්දය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
rahasigatha yuddaya පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
ලක්දිව එදා සහ අද
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
lakdiwa eda saha ada පරිවර්තනය ශ්‍රිලානි ප්‍රනාන්දු
වන්නි දිස්ත්‍රික්කවල අත්පොත
Original price was: Rs. 1,600.Rs. 1,280Current price is: Rs. 1,280.
wanni distrikkawala athpotha පරිවර්තනය එම යූ ඒ තෙන්නකෝන්
ලංකාවේ සුදු පාලනයට එරෙහි වූ සුද්දා
Original price was: Rs. 1,300.Rs. 1,040Current price is: Rs. 1,040.
lankawe sudu palanayata erehe u sudda පරිවර්තනය කුමාර සිරීවර්ධන
මාෂල් සහ ලෝක යුද්ද
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
mashal saha loka yudda සුගත් කංකානම්ගේ
ලක්දිව ගැන ලියූ විදේශිකයෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
lakdiwa gana liyu wideshikayo මහානාම දුනුමාල
සිලෝන් දිවයිනේ සංචාරයක්
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
cylon diwaine sancharayak පරිවර්තනය ඩිලාන් ඩ් ප්‍රසංග
මානිගේ තීරුව
Original price was: Rs. 850.Rs. 765Current price is: Rs. 765.
විචාරක ප්‍රතිචාරද, පාඨක ප්‍රශංසාද ලබන මානිගෙ තීරුව හොඳම පුවත්පත් තීරුව හැටියට සම්මානයෙන් පුදන ලද අවස්ථා එමටය. සිංහල පුවත්පත් තීරු රචකයින් අතර ජාත්‍යන්තර මට්ටමේ සිටින එකම තැනැත්තා හැටියට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි විසින් මානිව හඳුන්වා තිබේ. එහෙත් ඔහු මලින්ම පුද ලබනවා නොවේ. නිදහස් අදහස් නොඅගයන පිරිස් විසින් එල්ල කරන ලද ගල්මුල්වලින් නිවෙසක් තනාගෙන මානි එහි ජීවත්වෙයි. 1989 දී ඇරඹි මානිගෙ තීරුව...
ණයානන්දය
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නෑ ජිවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගන්න ණය විතරක් නෙමෙයි ණය - මහේල මිනිස්සු කවුරුත් මාව සීරියස් ගත්තේ නෑ සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ...
ජුරාසික් අධිරාජ්‍ය
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
ඔයාගේ අනුමානය හරි ඇලන් මෙයාගේ තියෙන්නේ ක්‍රිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන. පහුගිය ජනවාරියේ ඉඳලම වීමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ...
පියාසර සමය
Original price was: Rs. 1,250.Rs. 1,125Current price is: Rs. 1,125.
තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය. පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි. එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වීද?
අහල පහල ඇත්තෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
"එය ආකර්ෂණීය වුවත්, 'අහල පහල ඇත්තෝ' කඩි මුඩියේ කියවිය හැකි ආකාරයේ පොතක් නොවේ. මෙම එකතුවේ ඇති අන්තර් සම්බන්ධිත කෙටිකතා, ග්‍රිම් බ්‍රදර්ස් සම්ප්‍රදායේ එන: ළද බොළඳ, මායාකාරී සහ බොහෝ විට ම්ලේච්ඡත්වයට හැරෙන ආකාරයේ හොඳම සුරංගනා කතායි. බොහෝ දෑ මටසිලුටු වූ ලෝකයක කවකාමිගේ පිරිසිදු ආඛ්‍යාන රටාව බොහෝ දුරට ඇයටම ආවේණික වූවකි.' - Financial Times "අසාමාන්‍ය නමුත් තෘප්තිමත් කෙටි කෑමක් වැනි කුතුහලය, මායාව...
එකම පරණ කතාවක්
Original price was: Rs. 1,800.Rs. 1,620Current price is: Rs. 1,620.
මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥානවාදයටත්, භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්‍රතිරෝධයෙහිය. කන්‍යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇද ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත් සුළං රැල්ලක් ඇදී ආ බව සමාජයට හැඟී ගිය හෙයින්ද මෙම නවකතාව කියවනු ලැබිණි. මෙම නවකතාවේ බලය ගැබ්බ්වනුයේ එහි යථාර්ථවාදයෙහිමය. නව...
නව ජීවනය
Original price was: Rs. 2,500.Rs. 2,250Current price is: Rs. 2,250.
හෙන්රි ට්‍රොයාට් විසින් ටෝල්ස්ටෝයි පිළිබඳව පළ කරන ලද අපදාන කථාවෙහි සඳහන් කරන අන්දමට Resurrection නව කථාව සත්‍ය සිද්ධියක් පාදක කොට ගෙන නිර්මාණය වුවකි. වර්ෂ 1887 දී ටෝල්ස්ටෝයි ගේ මිතුරකු වූ කොනී නම් නීතිවේදියෙක්, අඳ ගොවියකු ගේ දියණියක වූ රොසලී නම් තරුණිය, එම ඉඩම්හිමියා ගේ පුත්‍රයා විසින් දූෂණය කරන ලද බව පැවසුවේ ය. අවසන ඇය ගණිකාවක ගේ තත්ත්වයට පිරිහුණු අන්දම ද,...
නවර්තා
Original price was: Rs. 875.Rs. 787Current price is: Rs. 787.
nawartha උදතාරී මීපෙගමගේ pages 201
රන් දෝණි
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
ran doni සුරංග සේනානායක pages 242
තැපැල් කරුවාගේ පෙම්වතිය
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
thapal karuwage pemwathiya
මේ අපුරු ලෝකය තුල විනාඩි 10 යි තත්පර 38ක්
Original price was: Rs. 1,700.Rs. 1,360Current price is: Rs. 1,360.
බටහිර පෙරමුණ නිහඩයි
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
batahira peramuna nihadai
නොදී ඉඳීමේ සියුම් කලාව
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
nodi indeeme siyum kalawa the subtle art of not giving f*ck
ජෙනී
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
ජෙනී කථාවේ ප්‍රධාන වර්තය වන අට අවුරුදු වයස් වූ පීටර් හුදකලා ජීවිතයක් ගත කළ දරුවෙකි. හිටි හැටියේ ඔහු බළලකු බවට පෙරළෙයි. එය සිහිනයක්ද මායාවක්ද පුනරුත්පත්තියක්ද නැතහොත් ගන්ධබ්බ අවස්ථාවක් ක්දැයි පාඨකයා විමතියට පත්වෙයි. පීටර් අරුම පුදුම රූපාන්තරණයකට අසු වී අතරමං වන්නා සේම පාඨකයාද විමතියට පත් කරවන මේ නව කථාව ගැඹුරු ජීවිත පරිඥානයක් ලබා දෙයි. බටහිර සම්භාව්‍ය නවකථාකරුවකු වන පෝල් ගැලිකෝගේ ජෙනී...
බිස්නස් උණ
Original price was: Rs. 900.Rs. 765Current price is: Rs. 765.
bussiness una පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්චි pages 167
එය එසේම සිදුවෙයි
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
eya esema siduwei පරිවර්තනය සිරිසේන රත්නායක pages 208
අඹ පාරේ ගෙදර
Original price was: Rs. 460.Rs. 368Current price is: Rs. 368.
මෙක්සිකානු සම්භවයක් ඇති අමෙරිකානු ලේඛිකාවක වන සැන්ඩ්‍රා සිස්නෙරොස්ගේ The House on Mango Street නවකතාවෙහි ප්‍රධාන චරිතය වන්නේ එස්පැරැන්සා නම් යෞවනියකි. කතාව පුරාම ඇය අපට විවිධ කාන්තා චරිත මුණගස්වයි. එක් පසෙකින් ජාතිවාදී ගැටලු ද අනෙක් පසින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන විශ්වීය අරගලය ද කතාව තුළින් ඇය ඉස්මතු කරන්නීය. එස්පැරැන්සා ඇගේ පරිසරය තුළ කාන්තාවන්ගේ විභවය කප්පාදු කොට...
ෆ්ලොරන්හි මෝහිණිය
Original price was: Rs. 1,450.Rs. 1,160Current price is: Rs. 1,160.
කහ කෙස් ඇති විදේශිකයෙක් හින්දුස්ථානයේ මෝගල් අධිරාජයා වන අක්බර්ගේ රජ වාසල වෙත එන්නේ රජ පෙළපත සලිත කරන, පුරවැසියන්ගේ සිතුවිලි වෙනස් කරන බලගතු රහසක් දරාගෙනය. එහෙත් ඒ රහස අධිරාජයාට පැවසීමට හැකි වන්නේ රජ සබයේ සම්ප්‍රදායන්, දේශපාලන කටයුතු, ප්‍රභූ පුද්ගල මැදිහත්වීම් වැනි විවිධ බාධක අතරතුරිනි. ඉන්ද්‍රජාලික ගුප්ත බල ඇතැයි සැලකෙන මෝගල් රජ කුමරියක් වන මන බඳන කළු ඇස් ඇති කේරා කොස් මුලින්...
කැරවල්
Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
මතක තියාගන්න, මේ ඔක්කෝම සෙල්ලමක් විතරයි. මේ ගේට්ටුවලින් එහා සිද්ධ වෙන දේවල් ඔබව බියවද්දාවේ, නැත්නම් තිගැස්මට පත් කරාවි. ඒත් ඒ කිසිම දේකට ඔබව රවටන්නට ඉඩ දෙන්න එපා. අවුරුද්දකට වතාවක් කුප්‍රකට මාස්ටර් ලෙජන්ඩ් කැරවල් එකක් පවත්වයි. ආරාධනා කරනු ලබන්නන්ට පමණක් විවෘත වේ. මේ අවුරුද්දේ සතියක් දිගු සෙල්ලම පවත්වනු ලබන්නේ, වක ගැසුණු මාර්ග හා හිමෙන් වැසුණු වංගගිරියක් වූද මිනිස්සු කොහෙත්ම ඔවුන්ගේ පෙනුමෙන්...
විලෙන් එහා ඈත ඉවුර
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
විල් තෙර අසබඩ කුඩා නිවහන
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
මාර්තා මෝර්ස් පවුල විලෙන් එක් ඉවුරකද ඔවුන්ගේ ඥාතිහු අනෙක් ඉවුරෙහි ද වාසය කරති. එගොඩ සහ මෙගොඩ අතර ඇතිවන ගණුදෙනු ඇසුරින් කතා පිටු අතර ඉපැරණි ස්කොට්ලන්ත ගැමි පරිසරයේ සුවඳ විහිදී යයි. එසේම කුඩා මාර්තාගේ දඟකාරකම් වලින් කතාව වඩාත් රසවත් වී ඇත. මේ ලොව පුරා පාඨක ආකර්ශනය දිනාගත් Little House කතා මාලා රචිකාව වන ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මී මිත්තණියගේ ජීවන අත්දැකීම් ඇසුරින්...
ඉඳිකටු ඇස
Original price was: Rs. 1,850.Rs. 1,480Current price is: Rs. 1,480.
කිරිච්චිය ඔහුගේ ආයුධය බවට පත් වෙද්දී ඔහුගේ සංකේත නාමය වූයේ ඉදිකටුව ය. හිට්ලර්ගේ ඉස්තරම්ම රහස් ඒජන්තවරයා නැතහොත් චරපුරුෂයා වූ ඔහු කිසිදු තෙතමනයක් නැති, අනුකම්පා විරහිත වෘත්තීය ඝාතකයෙකි. ඒ 1944 වර්ෂය යි. ජර්මානුවන්ගේ ග්‍රහණයේ පැවැති ප්‍රංශය ආක්‍රමණය කිරීම සඳහා මිත්‍ර පාක්ෂික හමුදාව විසින් සැලසුම් කර තිබූ දිනය උදා වීම සඳහා තිබුණේ සති කීපයක කාලයක් පමණකි. ගුවන්යානා හා නෞකා සමූහයක් ලෙස වෙස්ගැන්වූ...
මං ඉතාලියේ තනි උනා
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
ලෝකයේ බලවත්ම තනතුර... ලෝකයේ බලවත්ම පුද්ගලයා... ඇමරිකානු ජනාධිපතිවරයා! එසේ වුවත්, කාන්තාවකගේ ආදරය වෛරයට හැරවුණු කල ඇයට ඔහුද තවත් එක් පිරිමියකු පමණි! ආදරය... රාගය... සමබර කර ගනිමින් 'බලය' නමැති අතුරේ යාමට ඔහුට හැකිවේද? නොඑසේ නම්, තම සමබරතාවද ගිලිහී සියල්ල අහිමිව සැමගෙන්, සියල්ලෙන් සමුගැනීමට ඔහුට සිදුවේද?
toxic
Original price was: Rs. 1,600.Rs. 1,400Current price is: Rs. 1,400.
මොහාන් රාජ් මඩවල මහතාගේ නවතම කෘතිය Toxic කතුවරයාගේ සමරු අත්සන සහිතව ඔබගේ පිටපත අදම වෙන් කරවා ගන්න පිටපත් බෙදා හැරීම සැප්තැම්බර් මස15 වන දා සිට පිටු 264 වර්ණ පිටු 08Read More
කාන්තාවන්ට පමණයි
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
පරිපූර්ණ ජිවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක්? #අබිලන්ඩේශ්වරි, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාර්නි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්. නමුදු එසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා...
කා
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
පෞරාණික ඊජිප්තු වාසීන්ගේ මිථ්‍යා ඇදහීම් අතර මුල් තැනක් ගෙන තිබුණ දිව්‍යමය හාස්කම් සහ ඉන්ද්‍රජාලික බලය පිළිබඳ විශ්වාසය මෙම කෘතියේ තේමාව වෙයි. මෙහි දැක්වෙන වර්ත අතර මුල් තැනක් ගන්නා පාරාවෝ කලක් පෞරාණික ඊජිප්තු දේශය පාලනය කළ අධිරාජයෙකි. දෙවියන්ගේ ආශීර්වාදයෙන් උපතලද පාරාවෝ අධිරාජයාගේ දූ කුමරිය නෙතර් තුවා (Neter Tua) නම් වූවාය. නෙතර් තුවා යන නාමය උදා තරුව (Morning Star) යන අරුත දෙයි....
දියුණුවේ උපරිමයට 80/20 ක්‍රමවේදය
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
පරිවර්තනය සිරිසේන රත්නායක
බිහිසුණු කුසුම්
Original price was: Rs. 2,250.Rs. 1,800Current price is: Rs. 1,800.
සමුදුරක් අසල මන්දිරයක එක් සොයුරියක් තවමත් ශාපයට ලක්ව සිටියි. ************* සලාන් වෙරළෙන් බොහෝ ඈත වික්‍රමයන්ගේ නියැළීමට සිහින මැවුවද, ඇගේ පවුලේ අනෙකුත් අය ආකේනියාව පුරා විසිර ගොස් සිටියද, දහඅට හැවිරිදි වෙරිටි තෝමස් සිය අක්කා කමීල් සමග සිය පවුලේ වතුයාය වෙන හයිමෝහි රැඳුණාය. කීර්තිමත් උද්භිද විද්‍යාඥයකුගේ බිරිඳ වන බ්ලූම්හි ආදිපාදවරිය වෙරිටි ඇගේ පුතු ඇලෙක්සැන්ඩර්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් පින්තාරු කරනු දැකීමට උනන්දුවෙන් පසු වෙන...
සමුදුරු විලාපය
Original price was: Rs. 1,650.Rs. 1,320Current price is: Rs. 1,320.
සුරංගනා කතාවකට නැවත පණපෙවීම ඉතාමත් හුරුබුහුටියට කළ යුතු කාර්යයකි. ඒ කාර්යය මනාව ඉටුකළ පොත් ත්‍රිත්වයක් ලෙස මෙම හවුස් ඔෆ් සෝල්ට් කතා මාලාව දැක්විය හැකිය. තෙවන පොත මේ වන තුරුත් මුද්‍රණයෙන් නිකුත්ව නොතිබුණත් පළමු පොත් දෙක මෙන්ම එයද කුතුහලය, ත්‍රාසය සහ වල්වීම මදි නොකියන්නට සපයන පොතක් වන බව නොඅනුමානය. මෙය මෙම කතා මාලාවේ පළමු පොත වන අතර එහිදී අප හඳුනාගන්නා චරිත...
උල්කාශ්මයේ අභිරහස
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
“මෙම සොයාගැනීම් තහවුරු වුවහොත් එය නිසැකවම විද්‍යාව විසින් මෙතෙක් ආවරණය කරගෙන ඇති අපගේ විශ්වය පිළිබඳ වඩාත්ම විස්මයජනක අවබෝධයක් වෙනු ඇත. එහි ඇඟවුම් සිතාගත නොහැකි තරම් දුරදිග යන සහ විස්මයජනක ඒවාය. එය අපගේ පැරණිතම ප්‍රශ්න කීපයකට පිළිතුරු පොරොන්දු වුවද එමගින් තවත් බොහෝ දේවල් ඊටත් වඩා මූලික ලෙස මතුකරයි.” -ජනාධිපති බිල් ක්ලින්ටන්- ආක්ටික් අයිස් පරයක ගැඹුරේ වලලා තිබූ විස්මයජනක ලෙස දුර්ලභ වස්තුවක්...
අවුට්ලැන්ඩර්
Original price was: Rs. 3,250.Rs. 2,600Current price is: Rs. 2,600.
ස්කොට්ලන්ත කඳුකරය, 1945 දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී හෙදියක ලෙස කටයුතු කළ ක්ලේයර් රැන්ඩෝල් තම සැමියා සමග කඳුකරයට පැමිණ සිටියේ ඔවුන්ගේ දෙවැනි මධුසමය ගත කරනු පිණිසය. දිනක ඇය කඳුකරයේ වූ කවයක හැඩගත් ඉපැරැණි පාෂාණ කුලූනු කිහිපයක් මධ්‍යයට ගියාය. හදිසියේ ගුමු ගුමුවක් වැනි හඬක් සමග ඇය ඇදී ගියේ බි්‍රතාන්‍යය හා ස්කොට්ලන්ත වංශවතුන් අතර ගැටුම් පැවැති 1743 වසරටය. ප්‍රචණ්ඩත්වය, ලාලසාව හා මරණීය...
