Best Seller

සුවඳ තොටුපොළ

Availability: In stock

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.

සිය මිත්තණියගේ වියෝවෙන් පසු, හොංකොං නගරයේ වෙසෙන දෙමව්පියන් සමඟ ජීවත් වීමට ශ්‍රී ලංකාවෙන් පිට වී එන දහනව හැවිරිදි රනීෂා, ඒ නගරයේ නවීන අලංකාරයෙන් සහ විසිතුරු සංස්කෘතියෙන් වශී වෙයි. කාලය ගත වී යන අතරේ ඈ සහ ඇගේ දෙමව්පියන් අතරත්, සහෝදරිය අතරත් තිබූ සබැඳියාව වැඩි වර්ධනය වන අතර, අලුත් නගරයේදී හමු වන අලුත් මිතුරන් ඇසුරේ, ඈ පෙළමින් තිබූ කාන්සිය කෙමෙන් වියැකී යයි. සිය යොවුන් දිවියට ලැබෙන නැවුම් අත් දැකීම් වලින් පෝෂණය වෙමින්, ඇය පෙරට වඩා විවෘත මනසකින් ලෝකය දකින්නට උගෙන ගනියි.

Quantity :
Compare

suwda thotupala

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

pages : 472

Weight .450 kg
Loading...