Suriya Publishers
මහා ගල්වැටියේ මුහුදුබත් නිධානය
Rs. 540
මේ අපූර්ව ග්‍රන්ථය තුළින් ඈත අතීතයේ දී ඉන්දියන් සාගරයේ ගිලුණු නෞකා පිලිබද මයික් විල්සන්, රොඩ්නි ජොන්ක්ලාස් හා ආතර් සී ක්ලාක් කළ ගවේෂණ තොරතුරු අන්තර්ගත වේ. තවද මේ කාර්යයට අහම්බෙන් මෙන් ඉංග්‍රීසි ගැටව් දෙදෙනෙක්ද සාගර පුරාවිද්‍යාඥයකු වූ පීටර් තෝර්මෝන්ද සහභාගීවේ. ඔවුහු දෙවුන්දරට කිරින්දට හා තංගල්ලට නුදුරු සාගරේ කරන ගවේෂණ අපූරු සොයා ගැනීම සදහා මගපාදයි ඉන් මූලික එකක් වන්නේ අරුම පුදුම සාගර...
ලක්දිව සාගර පත්ල
Rs. 432
ආතර් සී ක්ලාක්, රොඞ්නි ජොන්ක්ලාස් සහ මයිකල් විල්සන් සමඟ එකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේෂණ පිළිබඳ සිත් ගන්නා සුළු තොරතුරු මෙහි ඇතුළත් වේ.ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසින් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන් ද සොයා ගනිති.දුදුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව සීගිරි බලකොටුව හා දඹුල්ල විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි...
ජීවිතය හා මරණය පිළිබඳ තිබ්බතීය පොත
Rs. 765
ජීවත් වීම සහ මරණය පිළිබඳ තිබ්බතීය පොත මහත් හරසරින් පිළිගත් ශ්‍රේෂ්ඨ කෘතියක් වන අතර ජීවිතය හා මරණය සඳහා හස්තසාර ග්‍රන්ථයකි මෙම ග්‍රන්ථයෙන් මනසේ ස්වභාවය, කර්මය හා පුනර්භවය මරණාසන්න වූවන් කෙරෙහි කරුණාව දැක්වීම සහ අධ්‍යාත්මික මාර්ගයේ පරීක්ෂණ හා ප්‍රදාන ද භාවනා පුහුණුව සඳහා අවබෝධාත්මක හැඳින්වීමක්ද සෝග්‍යල් රින්පෝචේ ඉදිරිපත් කරයි තිබ්බතීය,ඤාණයේ මානිකය රත්නය වන මෙය අපේ කාලයේ සදාතනික ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයකි
ලංකාවේ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාන්විතයන්හි ස්වර්ණමය යුගය
Rs. 1,215
බ්‍රෝහියර් ගේ මෙම කෘතිය මගින් 1818 අරගලය බ්‍රිතාන්‍යයන් මැදිහත් වූ ආකාරය පිළිබඳව වෙනත් කිසිම ග්‍රන්ථයකට විෂය නොවූ කරුණු සම්භාරයක් අප හමුවේ තබා ඇත. ඉංග්‍රීසි පාලකයන්ගේ දුෂ්ටියෙන් අරගලය පිළිබඳ ලියවී ඇති පරිපූර්ණ පොත මෙම ග්‍රන්ථය බව පැහැදිලිය. උඩරට විවිධ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටුවනු ලැබූ හමුදා කඳවුරු සහ ඒවාට අණදුන් නිලධාරීන්ගේ නම්ද එම කඳවුරුවල සිටි භට සංඛ්‍යාව මෙන්ම එහි ප්‍රතිවිපාක පිළිබඳව විවරණයක් ද...
බ්‍රිතාන්‍යයන් ලියූ සැබෑ ඌව ඉතිහාසය
Rs. 1,080
ලංකා සිවිල් සේවයේ නිරතව සිටි බ්‍රිතාන්‍ය ජාතික හර්බට් වයිට් මහත්මා විසින් ඌව පළාත පිළිබඳ සම්පාදනය කරන ලද Manual of the Uva Province නම් අගනා කෘතිය අතිශය දුර්ලභ ග්‍රන්ථයකි.මේ ග්‍රන්ථය ඌව ඉතිහාසය පරිසරය සහ සමාජය පිළිබඳ කෝෂ ග්‍රන්ථයක් බඳුය. ඌවේ ස්වාභාවික පරිසරය ,ගොවිබිම ජලමාර්ග කඳුවැටි සහ වනාන්තර ආදිය පිළිබඳ විස්තර මෙහි අඩංගුය.ඛනිජ සම්පත් සහ ශිල්පීය කර්මාන්තය පිළිබඳව ද මෙහි සඳහන් කොට...
නොමැකෙන අප්‍රිකානු මතකයන්
Rs. 702
ශ්‍රී ලංකාව හා අප්‍රිකානු රටවල් අතර ඇති රාජ තාන්ත්‍රික සම්බන්ධතා, අප්‍රිකානු සංගමය, අප්‍රිකානු පාර්ලිමේන්තුව අප්‍රිකාවේ නම රැන්දූ නායකයන් නොබෙල් ත්‍යාගලාබීන්, රාජ්‍ය නායිකාවන් මෙන්ම අප්‍රිකාව තුළ සිදුකරන චීන හා ඉන්දියානු ආයෝජනයන් පිළිබඳව මනා සටහන් ගණනාවකින් යුක්ත සහ බොහෝ වැදගත් හේතු අනාවරණය කෙරෙන කෘතියකි අප්‍රිකාව පිළිබඳව නොදන්නා බොහෝ හරවත් මෙන්ම වැදගත් තොරතුරු රැසක් එකම ග්‍රන්ථයක් තුළින් සම්පිණ්ඩනය කොට ඇතැයි කිව හැක.
කියා
Rs. 1,665
අම්මා යන්ට ගියායින් පසුව 'කියා' 'වගුරුබිමේ කෙල්ල' බවට පත්වූවාය . නිරාවරණ දෙපයින් හැමතැනම ඇවිදින තනිවම කැලෑවේ ජීවත්වෙන වගුරුබිමේ කෙල්ල ගැන ඒ ගම්මානය බොහෝ කතා පැතිර තිබිණ .ඒ කතා කෙසේ වුවත් වනාන්තරයේ තනිව සැරිසරන අනාථ දැරිය ,වන මලක් මෙන් සුන්දරව වැඩුණාය. .වනාන්තරයත් වගුරු බිමත්, මුහුදු ජීවීන් හා කුරුල්ලන් ගැන දැනුමින් පිරි මිහි මව් කුසින් උපන් දියණියක් වූවාය . ජීවිතයටම එකම එක...
හිස්
Rs. 612
ලෝකයේ වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන් ය.එවැනි ලොවක අමායා හා ව්න් හමු වෙනු ඇත්තේද?මේ වින් හා අමායාගේ කතාව නොව මේ ලෝකයේ ආදර කතාව ය
දුෂ්ටයෙකුගේ ආදර කතාවක්
Rs. 360
ආදර කතාවකට ඕනේ ආදරයක් විතරයි .ඒ ආදරය තුළ ආදරවන්තයා වීරයෙක් වෙන්නත් පුළුවන් දුෂ්ටයෙක් වෙන්නත් පුළුවන් මං මාව ඒ විදියට සාධාරණීකරණ කරගත්තා
ලංකා ඉතිහාසයෙන් කතන්දර
Rs. 720
මුල් කෘතියේ සඳහන් අන්දමින්ම මාරි මියුසියස් හිගින්ස් මැතිනියගේ පැතුමක් ඉටු කරමින් ඇය විසින් කොටස් දෙකකින් සම්පාදිත "stories from the history of ceylon "නමැති කෘතිය තනි පොතක් ලෙසින් "ලංකා ඉතිහාසයෙන් කතන්දර"මැයෙන් මෙසේ සිංහල සාහිත්‍ය හා සබැඳේ රාම සීතා කතාවේ සිට සිංහල ඉතිහාසය ඉතා රසවත් කතන්දර මාලාවක් අයුරින් ගලා යනුයේ කුතුහලය ද දනවමිනි . තම මව්බිමේ ඉතිහාසය දැඩි අභිරුචියකින් හැදෑරීමට පොළඹවන මෙම...
දඩයක්කාරයාගේ හෝරාව
Rs. 720
සුරූපී හා කුසලතා පූර්ණ තරුණියක වන කෝඩේලියා ග්‍රාන්ට් සිතා සිටියේ තම මනස මුළුමනින්ම සිසුවියන්ට ඉගැන්වීම කෙරෙහි යොමුවනු ඇති බවයි. නමුත් , දරුණු සහ දැඩි පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධව සිටින , ප්‍රදේශයේ ඉඩම් හිමියා වන ශ්‍රිමත් ජේසන් වෙරිංගර් , එය සිදුවිය යුත්තේ වෙනත් ආකාරයකට බව අධිෂ්ඨාන කරගෙන සිටියේය. කොන්ඩේලියාගේ වඩාත්ම සන්සුන් ශිෂ්‍යාවක් පලා යාමත් සමග සියල්ලම අභිරහසක වෙලී යන අතර වියැකී ගිය...
සිරකරුවා සහ ඔත්තුකරුවා
Rs. 612
2001 සැප්තැම්බර් එකොළොස් වන දින ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූ ඓතිහාසික ප්‍රහාරයෙන් පසු තවත් එවැනිම මහා විනාශයකට අල්කයිඩා සංවිධානය සූදානම් වන බවට CIA සංවිධානයට තොරතුරු ලැබී තිබිණි එහෙත් ඒ කුමක්ද කවදා කොතැන සිදුවන්නේ දැයි ඔවුහු නොදත්හ
පළිගැනීමේ මෙහෙයුම
Rs. 612
ජගත් සංවිධානයේ සහන සේවා සඳහා බොස්නියා සර්බි යුද්ධයේදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී බොස්නියාව ට යන ඇමරිකන් තරුණයෙක් මුදල් මංකොල්ල කෑම සඳහා ඔහු අමානුෂික ලෙස මරා දමන සර්බියන් ත්‍රස්තවාදියෙක් ත්‍රස්තවාදීන්ට සැඟව සිටීමට අවශ්‍ය සියලු උපකාර කරන ඇමරිකානු CIA ප්‍රධානියෙක් ඔහු අල්ලාගෙන නීතිය හමුවට පමුණුවන්නට අධිෂ්ඨාන කොටගත් කැනේඩියානු ධන කුවේරයෙක්. නොයෙකුත් බාධක මැද තනිව මෙහෙයුමක් කොට එම ත්‍රස්තවාදියා අල්ලා නීතිය හමුවට ගෙන ඒමට...
අවසාන රාත්‍රිය
Rs. 585
ඇමරිකා රජයේ ඉහළ මට්ටමේ ඇති රහසෙ ලෙස පවත්වාගෙන යනු ලබන ලෝකයේ ආරක්ෂාවට තර්ජනයක් වන ගැහැණු , පිරිමි අයගේ නාම ලේඛනය "ඝාතන ලේඛනය" ලෙස හැඳින්වේ . මෙම ලේඛනයේ මුලට පැමිණ සිටියේ අනන්‍යතාවය සොයා ගත නොහැකි වන ලෙස තම දේශන මගින් බටහිර ඉහළ පෙළේ පුද්ගලයන් දෙවියන්ගේ නාමයෙන් ඝාතනය කිරීමට අණ කරන අන්තවාදී ආගමික දේශකයෙකි .මෙසේ ආගමේ නාමයෙන් කරනු ලබන ඝාතන ඇමරිකාවේ ,බ්‍රිතාන්‍යයේ...
ලක්දිව සැඟවුණු වනකතා
Rs. 630
ලලා ආදිත්‍ය තරුණ ගුහ නිර්මාණ ශිල්පියෙකි .ලංකාවේ සැඟවුණු සෞන්දර්ය හෙළිකළ හඳුන්වා දීමට ඔහු කෙරෙහි පැවතියේ මහත් උද්යෝගයකි.ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ලලා ලන්ඩනයේදී වෘත්තීය පුහුණුව ලැබීය. .බටහිර යුරෝපයේ මැදපෙරදිග රුසියාව හා ඈත පෙරදිග රටවල දීර්ඝ සංචාරයන්හි යෙදුණු මේ ලේඛකයා වන ජීවිතය , සත්ව ජීවිතය හා ජන ජීවිතය හාත්පසින් විවරණය කළේ හෘදයානන්දාකාර ශෛලීකිනි.මෙතෙක් කිසිදු ලේඛකයකු නුදුටු සිතිජයක් හෙළිකරමින් රචිත ලක්දිව...
පෙම්බර ලංකා
Rs. 612
පෙම්බර ලංකා යනුවෙන් මෙසේ සුහද පාඨක ජනතාව අතට පත් කෙරෙන්නේ ආර්. එච් බැසට් නම් විජාතිකු විසින් ලියැවුණු Romantic ceylon නැමති සුප්‍රකට කෘතියේ සිංහල පරිවර්තනයයි .ඉංග්‍රීසි පොත ප්‍රථම වලට 1929 දී ප්‍රකාශයට පත් වූවකි . සිංහල, දමිළ, මුස්ලිම් හෙවත් මුවර් හා යුරෝපා ජාතීන් අතර පැවති ප්‍රබල සමගිය අවධාරණය කරමින් ඇරඹෙන මේ ග්‍රන්ථයෙහි එදා ජන ජීවිතයත් මෙහි විසූ සියලු ජනකොටස්වල විවිධ සංස්කෘතික...
වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය
Rs. 405
ලෝක පූජිත කීර්තිමත් ශල්‍ය වෛද්‍යවරයෙකු වූ විලියම් ස්ටුවර්ට් හල්ස්ටඩ්ගේ ඒකායන පරමාර්ථය වූයේ සැත්කම් වලට බඳුන් වන මිනිසුන් සැත්කමේදී හා එයින් පසු විඳින මහත් වූ වේදනාව තුරන් කොට ශල්‍යකර්මය වඩාත් සුවපහසු ප්‍රතිකාර ලෙස දියුණු කිරීමය.ඒ සඳහා ඔහුට අවසානයේ දී සිය ජීවිතය ජීවිතය පරදුවට තැබීමේ ප්‍රබල අභියෝගයකට ද මුහුණ දීමට සිදු වූ නමුත් සියලු බලවේගයන් අභිබවා ඉතිහාසයේ නම සටහන් කළ යුග පුරුෂයෙකු...
වන සතුන් මැද සත් වසක්
Rs. 578
ස්වභාව සෞන්දර්යයේ නිකේතනය වූ සුරම්‍ය ලංකාදීපය පිළිබඳව ලියැවුණු සහස්‍ර සංඛ්‍යාත ග්‍රන්ථාවලිය අතර ඩග්ලස් රැෆල් විසින් ලියන ලද මේ කෘතියට හිමි වනුයේ විශේෂ ස්ථානයකි .ලංකාවේ ස්වභාවික සෞන්දර්යය චමත්කාරයෙන් මෝහනයට පත්වූ විදේශීය ලේඛකයන් අතරින් ඩග්ලස් රැෆල්ට හිමි වනුයේ ද අග්‍රගණ්‍ය සම්මානනීය ආසනයකි .හෙතෙම වෘත්තියෙන් බ්‍රිතාන්‍ය හමුදාවේ උසස් නිලධාරියෙකි. එහෙත් රයිෆලයට වඩා පෑනත්, පින්සලටත් ඔහුගේ සුරත සූර බව මේ කෘතියෙහි එන හැම වැකියකින්...
කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ
Rs. 400
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්‍රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්‍රන්ථයකි
ලංකාවේ ගිනිඅවි සහ දඩයම්
Rs. 595
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත් දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
කන්ද උඩ රට සටන්
Rs. 595
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
කෝපි කාලෙ ලංකාව
Rs. 340
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය
Rs. 833
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
ලක් බිමේ තවත් යුගයක්
Rs. 612
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ් ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම් කෘතිය ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශය
Rs. 441
මානව ගැටලු විසඳා ගැනීමේ ලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්තය .එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි.මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි ඒ සම්බන්ධයෙන් සිදු කොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අති දුබල වීම ඊට හේතුවයි මනෝ විද්‍යා උපදේශන ප්‍රවේශය නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වී ඇත
උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප
Rs. 408
උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරන විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේශනය නියැලෙන වෘත්තීය උපදේශ කරුවන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත ඥාන සම්භාරය අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මගින් අදාල විශේෂයෙහි උන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සාහය අති සාර්ථකය
ත්‍රී සිංහලය
Rs. 621
1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට...
නදීතෙර කුංචනාදය
Rs. 480
Nadee thera kunchanadaya කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers
සෝමාවතියේ වනදිවි මැද
Rs. 323
කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers
වනසිරි සැරි වත
Rs. 340
Wana siri sari watha කතෘ – කැමිලස් වනිගසූරිය ප්‍රකාශනය – සූරිය ප්‍රකාශන – sooriya publishers
මග දිගට ජන කතා -2
Rs. 224
Maga digata janakatha – 2 කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P wickramasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – Sooriya publishers
මග දිගට ජන කතා
Rs. 675
Maga digata janakatha කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P Wickramasinghr ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – sooriya publishers
දිවි පිම්ම
Rs. 680
Divi pimma The spring of tiger – victoria Holt පරිවර්තනය : ඉ . ක ජිනදාස ප්‍රකාශනය – සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers
සැඟවුණු ලොවෙන් ගැලවුණු සගයෝ
Rs. 680
24 දෙනෙකු රැගත් හමුදා ප්‍රවාහන ගුවන් යානයක් 1945 මැයි 13වනදා ඔස්ට්‍රේලියාවට උතුරෙන් පිහිටි නිව්ගිනියා දූපතට ඉහළින් පියාසර කරද්දී එතෙක් අප්රකටව පැවති දූපතකට කඩා වැටෙයි. යානයෙහි සිටියවුන්ගෙන් විසි එක් දෙනෙක් දෙනෙක්ම පිළිස්සී මියගිය අතර මියගිය අතර තුන් දෙනෙකු බවරපතල පිළිස්සුම් තුවාල හා අනෙකුත් තුවාල සහිතව දිවි බේරා බේරා ගැනීමට සමත් වෙති. යානය කඩා වැටුණු මහා ඝන වනයෙන් පිටත එළිමහන් බිමක් වෙත...
බාණ කුසුම්
Rs. 552
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි. රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි...
ධවල නාග භවන
Rs. 382
Dawala naga bawana පරිවර්තනය : කීර්ති ලංකා ගුණරත්න - keerthi lanka gunarathne ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
මායා අග්නි
Rs. 638
Maya agni Ruins පරිවර්තනය : සුදත් රොහාන් - Sudatg Rohan ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
මෙලින් මැදුරේ පාලිකාව
Rs. 900
Mellyn madure palikawa Mistress Of Mellyn - Victoria Holt පරිවර්තනය : ඉ.ක ජිනදාස ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
ස්වයංජාත
Rs. 493
Swayan jatha කතෘ : සමරවීර විජයසිංහ - Samaraweera wijayasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව 2008
කිසිවක් ඉතිරි නැත
Rs. 408
Kisiwak ithiri natha No Comebacks - Frederick Forsyth පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා -Ananda Sellahewa ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers