History Books
එදා හෙළ දිව
රොබට් නොක්ස් විසින් ලියන ලද An historical relation of the island of ceylon කෘතියේ සිංහල අනුවාදය
ලංකා ඉතිහාසයේ විකාශනය
ලංකා ඉතිහාසයේ විකාශනය (ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා ) ඉතිහාසය වනාහි අතීතය හා වර්තමානය අතර පවතින සංවාදයක් බව ඊ. එච්. කාර් ඉතිහාසඥයා පවසා තිබේ. මේ හැරෙන්නට "මෙය සිදුවිය හැකිය" යන්න තවත් අර්ථකථනයකි. කෙසේ වුව ද ඉතිහාසය ගැන දැන අනාගතය හැඩගස්වා ගැනීමට ඉතිහාසය ප්‍රයෝජනවත් වේ. ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන...
සිංහලයේ අවසන් රජදහන
Singhale awasan raja dahana The last kingdom of sinhalay පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Mahiyangoda ප්රකාශනය : M .D Gunasena - M D ගුණසේන සමාගම එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව
උඩරට මහ කැරැල්ල
Udarata maha kerella කතෘ :තෙන්නකෝන් විමලානන්ද - Thennakoon Wimalananda ප්රකාශනය : M D ගුණසේන සමාගම - M D Gunasena
කන්ද උඩ ගින්දර
Kanda uda gindara කතෘ : ජැක්සන් ඇන්තනි - Jackson anthony ප්රකාශනය : M.D ගුණසේන සමාගම - M.D Gunasena ජැක්සන් ඇන්තනීන්ගේ ප්‍රථම නවකතාව. 'කන්ද උඩ ගින්දර' ‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස්...
කියුබානු විප්ලවයේ මතක සටහන්
Reminiscence of The Cuban Revolutionary war - Ernesto Che Guevara Cubanu wiplawaye mathaka satahan පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා - Priyanjan Suresh de Silva ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
සේපියන්ස්
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
ලෝක ඉතිහාසය
World History Loka ithihasya කතෘ : කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස ප්රකාශනය : M.D ගුණසේන සමාගම - M.D Gunasena
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
Brohier Handunagath Lankawa Discovering Ceylon - R.L Brohier පරිවර්තනය : අභය හේවාවසම් - Abaya Hewawasam ප්රකාශනය : සූරිය ප්‍රකාශකයින් - Sooriya publishers
පුරාණ ලංකාවේ වෙළඳාම
Purana Lankawe weladama Ancient Trade In Sri Lanka කතෘ : ජී . ඒ ලෙස්ලි ගාමිණි - G .A Lesli Gmini ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්
Lakdiwa purana adum aiththam කතෘ : ගරීයස් සුරනිමල තෙන්නකෝන් මුදලිගේ ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
ලංකාවේ පෘතුගීසි යුගය
ලංකාවේ පෘතුගීසි යුගය දෙවන කාණ්ඩය Ceylon the portuguese era - Paul E.Peiris පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් - Premachandra Alvis ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
1818
1818 උඩරට මහ කැරැල්ල 1 කාණ්ඩය - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද - pro. Thennakoon wimalananda පරිවර්තනය : රත්නායක තිලකරත්න - Rathnayake Thilakarathne ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers ස්වාධීනත්වය පතා කළා වූ පළමු යුද්ධයේ හා ජාතිය පාවා දී මේ කතාව
ලංකාව පෘතුගීසි යුගය
Ceylon the portuguese era පරිවර්තනය : අභය හේවාවසම් 1505 - 1658 දක්වා දිවයිනේ ඉතිහාසය 1 වන කාණ්ඩය ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
මහා පලායාම
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන් 1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
තවලම
Thawalama මෙම කතාවට පසුබිම් වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි . රංජිත් බටුවන - Ranjith batuwana ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
වැද්දාගේ වෙදකම්
Waddage wedakam ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙද හෙදකම් පිළිබඳ විමර්ශනයකි . ආචාර්ය එල් ඩබ්ලිව් චන්ද්‍රතිලක බන්ඩාර ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
බණ්ඩාරදූවේ වැද්දෝ
Bandaraduwe waddho සෙලිග්මාන්ගෙන් පසු බණ්ඩාරදූවේ වැදි ජනයා පිළිබඳ සිදුකළ මානවවිද්‍යාත්මක අධ්‍යයනයකි . ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ආචාර්ය එල් . ඩබ්ලිව් චන්ද්‍රතිලක බණ්ඩාර ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
ඇමරිකානුවන් දුටු ලක්දිව අසිරිය
Amaricanuwan dutu lakdiwa asiriya ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන්...