Showing 97–127 of 127 results

0 out of 5

ලක් බිමේ තවත් යුගයක්

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ්  ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම්  කෘතිය  ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
0 out of 5

මහේ සාක්කිය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදුකළ අයෙකි. කාවන්තිස්ස යුගයේ සිට අත්දැකීම් බහුල සෙන්පතියෙකු වූ ඔහු දසමහ යෝධයින් කිහිප දෙනෙකුගේම ගුරුවරයෙකි. කල් යත්ම රාජ උදහසට ලක්වන හේ දිවි බේරා ගැනීමට දඹදිවට පැන යයි. "රසවාහිනිය" නම් ධර්ම ග්‍රන්ථයේ සදහන් අයුරින් ඇතෙකු ලවා පාගවා මරා දැමීමට නියමිතව සිටි දාඨාසේන යෝධයා බුදු සසුනේ පැවිදිව රහත් භාවයට සපැමිණි...
0 out of 5

ආදම්ගේ පාරාදීසිය

Original price was: Rs. 880.Current price is: Rs. 704.
CAROLINE CORNER යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය. එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි. කුමාර...
0 out of 5

යාපා පටුනේ සිට කොළඹට පාගමනක්

Original price was: Rs. 620.Current price is: Rs. 496.
ආසියාතික මවකට හා ඕලන්ද ජාතිකයකුට දාව විලියම් පැල්ක් උපන්නේ මෙරටදීය. ලංකාවේම ඉපිද මෙහි ආණ්ඩුකාර ධුරයට පත් එකම ලංදේසි ජාතිකයා පැල්ක් ය. 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය තුළ "Travels on foot through the island of ceylon " කෘතිය ලියූ ලංදේසි ජාතික ජේ. හාෆ්නර් මෙරටට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපනයට එන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනෙකු සමග...
0 out of 5

හින් දොස් මාලේ

Original price was: Rs. 900.Current price is: Rs. 720.
Hin dos male කතෘ – සේපාලී මායාදුන්නේ  – Sepali Mayadunne ප්‍රකාශනය – මියුසස් ප්‍රකාශන – Muses Publishers    
0 out of 5

ත්‍රී සිංහලය

Original price was: Rs. 690.Current price is: Rs. 621.
1796 දී බ්‍රිතාන්‍යයන් කරළියට පැමිණි විට ඔවුන් යටත් කර ගැනීමට සිදුවූයේ අවමානයෙන් අඩු වී ගිය සේනා සංවිධාන ශක්තියෙන් දුර්වල වූ එමෙන්ම මුළුමනින්ම මුහුදු තීරයට අස්වාමික වූ සිංහල රාජධානියකි. ඇහැලේපොළ අදිකාරම් ගේ වචන වලින් කිවහොත් රැළකට කොටු වූ මාළුවකු මෙන් වූ රාජධානියකි. සියවස් විසි හතරක් තිස්සේ ලක්දිව තිබූ ප්‍රෞඩ සිංහල රජ සමය අවසන් කරමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනීමට ඔවුනට...
0 out of 5

වැද්දෝ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
වැදි ජනතාවගේ ජීවන රටාව , සිරිත් විරිත් ,ආගමික ඇදහිලි සහ පූජාවිධි පමණක් නොව , ඔවුන්ගේ ඉන්දීය සංවේදීතාව සංගීතය කලා ශිල්ප හා භාෂා පරිණාමය ආදී සෑම අංශයක්ම ගැඹුරින් විමර්ශනය කොට ලන්ඩන් විශ්ව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සී ජී සෙලිග්මාන් සහ සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විරච්ත (Vaddas) "වැද්දෝ" එම ජන සමූහය පිළිබඳව පළකර ඇති විශිෂ්ටතම පර්යේෂණාත්මක ග්‍රන්ථය වශයෙන් ලොව පුරා අවිවාදයෙන් පිළිගැනෙනමාහැඟි කෘතියකි පරිවර්තනය :...
0 out of 5

අනාදිමත් යුගයක සිට හෙළයේ ජල කළමනාකරණය පිළිබඳ කතන්දරය

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Food & the people by Dr. R. L Brohier කුවේණිය ගේ කාලයේ සිට , ශ්‍රි ලoකාව පෙරදිග ධාන්‍යගාරයව පැවති යුගය හරහා , මේ මෑත යුගයේ ඇතිවූ පරිහානිය දක්වා කෘෂිකර්මාන්තයේ සoවර්දනාත්මක දියුණුවක් දැකීමට ඇවැසි නම් කළ යුතු දෑ සහ නොකල යුතු දෑ පිළිබඳ ඉතා පැහැදිලි මානයක් ලබාදෙයි. නැවත මුද්‍රණයකි.
0 out of 5

මග දිගට ජන කතා -2

Original price was: Rs. 300.Current price is: Rs. 270.
Maga digata janakatha – 2 කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P wickramasinghe ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන – Sooriya publishers  
0 out of 5

මග දිගට ජන කතා

Original price was: Rs. 980.Current price is: Rs. 882.
Maga digata janakatha කතෘ : ඩී පී වික්‍රමසිංහ – D P Wickramasinghr ප්‍රකාශනය : සූරිය ප්‍රකාශන –  sooriya publishers  
0 out of 5

විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය

Original price was: Rs. 400.Current price is: Rs. 320.
Wides akramana balawega saha yapanaye ithihasaya කතෘ : කරුණාරත්න ජයසිංහ – Karunarathne jayasinghe ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers    
0 out of 5

දමරඣ

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Damaraja කතෘ – ඉසුරු හිදැල්ලආරච්චි – Isuru Hidalla arachchi ප්‍රකාශනය – ග්‍රන්ථ ප්‍රකාශනය – Grantha publishers    
0 out of 5

එදා හෙළ දිව

Original price was: Rs. 990.Current price is: Rs. 890.
රොබට් නොක්ස් විසින් ලියන ලද An historical relation of the island of ceylon කෘතියේ සිංහල  අනුවාදය
0 out of 5

ලංකා ඉතිහාසයේ විකාශනය

Original price was: Rs. 980.Current price is: Rs. 784.
ලංකා ඉතිහාසයේ විකාශනය (ක්‍රිස්තු පූර්ව 6 වන සියවස සිට ක්‍රිස්තු වර්ෂ 1978 දක්වා ) ඉතිහාසය වනාහි අතීතය හා වර්තමානය අතර පවතින සංවාදයක් බව ඊ. එච්. කාර් ඉතිහාසඥයා පවසා තිබේ. මේ හැරෙන්නට "මෙය සිදුවිය හැකිය" යන්න තවත් අර්ථකථනයකි. කෙසේ වුව ද ඉතිහාසය ගැන දැන අනාගතය හැඩගස්වා ගැනීමට ඉතිහාසය ප්‍රයෝජනවත් වේ. ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන අයට පමණක් නොව ඒ පිළිබඳව අවධානය දක්වන...
0 out of 5

සිංහලයේ අවසන් රජදහන

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Singhale awasan raja dahana The last kingdom of sinhalay පරිවර්තනය : ප්‍රේමසිරි මාහිංගොඩ - Premasiri Mahiyangoda ප්‍රකාශනය : M .D Gunasena - M D ගුණසේන සමාගම එල්මෝ ජයවර්ධනගේ රාජ්‍ය සම්මාන දිනු නවකතාව
0 out of 5

උඩරට මහ කැරැල්ල

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,250.
Udarata maha kerella කතෘ :තෙන්නකෝන් විමලානන්ද - Thennakoon Wimalananda ප්‍රකාශනය : M D ගුණසේන සමාගම - M D Gunasena
0 out of 5

කන්ද උඩ ගින්දර

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Kanda uda gindara කතෘ : ජැක්සන් ඇන්තනි - Jackson anthony ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම - M.D Gunasena ජැක්සන් ඇන්තනීන්‌ග‌ේ ප්‍රථම නවකතාව. 'කන්ද උඩ ගින්දර' ‘කන්ද උඩ ගින්දර’ වනාහී සිංහල ඵෙතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම, සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස්...
0 out of 5

කියුබානු විප්ලවයේ මතක සටහන්

Original price was: Rs. 620.Current price is: Rs. 527.
Reminiscence of The Cuban Revolutionary war - Ernesto Che Guevara Cubanu wiplawaye mathaka satahan පරිවර්තනය :ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා  - Priyanjan Suresh de Silva ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidarshana publishers
0 out of 5

සේපියන්ස්

Original price was: Rs. 950.Current price is: Rs. 760.
Sapiens - Yuval Noah Harari පරිවර්තනය : මංජුල කල්දේරා - Manjula Kaldera ප්‍රකාශනය : සුභාවි ප්‍රකාශකයෝ - Subavi publishers
0 out of 5

ලෝක ඉතිහාසය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
World History Loka ithihasya කතෘ : කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස ප්‍රකාශනය : M.D ගුණසේන සමාගම  - M.D Gunasena  
0 out of 5

බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව

Original price was: Rs. 500.Current price is: Rs. 425.
Brohier Handunagath Lankawa Discovering Ceylon - R.L Brohier පරිවර්තනය : අභය හේවාවසම් - Abaya Hewawasam ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයින් - Sooriya publishers
0 out of 5

පුරාණ ලංකාවේ වෙළඳාම

Original price was: Rs. 450.Current price is: Rs. 383.
Purana Lankawe weladama Ancient Trade In Sri Lanka කතෘ : ජී . ඒ ලෙස්ලි ගාමිණි  - G .A Lesli Gmini ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

ලක්දිව පුරාණ ඇඳුම් ආයිත්තම්

Original price was: Rs. 360.Current price is: Rs. 306.
Lakdiwa purana adum aiththam කතෘ : ගරීයස් සුරනිමල  තෙන්නකෝන් මුදලිගේ ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers
0 out of 5

ලංකාවේ පෘතුගීසි යුගය

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
ලංකාවේ පෘතුගීසි යුගය දෙවන කාණ්ඩය Ceylon the portuguese era - Paul E.Peiris පරිවර්තනය : ප්‍රේමචන්ද්‍ර අල්විස් - Premachandra Alvis ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - Sooriya publishers      
0 out of 5

1818

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,125.
1818 උඩරට මහ කැරැල්ල 1 කාණ්ඩය - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද - pro. Thennakoon wimalananda පරිවර්තනය : රත්නායක තිලකරත්න - Rathnayake Thilakarathne ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers ස්වාධීනත්වය පතා කළා වූ පළමු යුද්ධයේ හා ජාතිය පාවා දී මේ කතාව
0 out of 5

ලංකාව පෘතුගීසි යුගය

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
Ceylon the portuguese era පරිවර්තනය : අභය හේවාවසම් 1505 - 1658 දක්වා දිවයිනේ ඉතිහාසය 1 වන කාණ්ඩය ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

මහා පලායාම

Original price was: Rs. 700.Current price is: Rs. 630.
Maha palayama - The great escape පරිවර්තනය : උපාලි කන්නන්ගර - Upali kannangara ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - muses publishers බ්‍රිතාන්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩල ගුවන් හමුදා යුධ සිරකරුවන් සඳහා වූ ජර්මානු ස්ටලාග් ලූෆ්ත් lll සිර කදවුරේන්  1944 වර්ෂයේ සිදුවූ සමූහ පලා යාම පිළිබඳව එහි සිටි ඕස්ට්‍රේලියා ජාතික පෝල් බ්‍රික්ල් රචනා කල කතාවයි මේ
0 out of 5

තවලම

Original price was: Rs. 550.Current price is: Rs. 440.
Thawalama මෙම කතාවට පසුබිම් වන්නේ 1971 කැරැල්ලෙන් පසු ඉතිහාසයෙන් මැකී ගිය සිද්ධීන් කිහිපයකි . රංජිත් බටුවන - Ranjith batuwana ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
0 out of 5

වැද්දාගේ වෙදකම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
Waddage wedakam ආදිවාසී වැදි ජනයාගේ සාම්ප්‍රදායික වෙද හෙදකම් පිළිබඳ විමර්ශනයකි . ආචාර්ය එල් ඩබ්ලිව් චන්ද්‍රතිලක බන්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
0 out of 5

බණ්ඩාරදූවේ වැද්දෝ

Original price was: Rs. 600.Current price is: Rs. 510.
Bandaraduwe waddho සෙලිග්මාන්ගෙන් පසු බණ්ඩාරදූවේ  වැදි ජනයා පිළිබඳ සිදුකළ මානවවිද්‍යාත්මක අධ්‍යයනයකි . ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර ආචාර්ය එල් . ඩබ්ලිව් චන්ද්‍රතිලක බණ්ඩාර ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ
0 out of 5

ඇමරිකානුවන් දුටු ලක්දිව අසිරිය

Original price was: Rs. 380.Current price is: Rs. 323.
Amaricanuwan dutu lakdiwa asiriya ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ පරිවර්තනය : මනෝ ප්‍රනාන්දු දහනමවන සියවසේ දී හා විසිවන සියවස මුල ලංකාවට පැමිණි විවිධ ඇමරිකානුවන් දස දෙනකු විසින් රචිත රචනාවල සිංහල පරිවර්තන මෙම ග්‍රන්ථයෙන් ඉදිරිපත් කොට ඇත .මේවා බොහෝමයක් ලංකාවේදී ඔවුන් මෝහනයට පත් කරන ලද මනරම් ස්වභාව සෞන්දර්ය ඔවුන්ගේ අත්දැකීම් ආ නිරීක්ෂණ විස්තර කෙරේ.මේ හැරෙන්නට ගාල්ල මහනුවර හා නුවරඑළිය පිළිබඳව නොයෙකුත් ලේඛකයන්...
Loading...