Cart

Best Seller

දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ පෙරිය පුරාණම්

Availability: In stock

Original price was: Rs. 1,300.Current price is: Rs. 1,170.

දකුණු ඉන්දියාවේ, බුදු දහම බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් ආරම්භ වී එය ව්‍යාප්ත වී පරිහානියට පත්විය. වර්තමානයේ එය නැවත ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් පවතී.

එවැනි අවස්ථාවක “දමිළ බුදු සසුන වැනසු අන්තවාදීන් ලොවට හෙළි කළ  පෙරියපුරාණම්” මෙම කෘතියේ තමිල්නාඩු ප්‍රාන්තයේ බුදුදහම වැනසී ගිය ආකාරය නොයෙක් මූලාශ්‍රයෙන් ආචාර්ය හිඳගල ඥාණාධාර හිමියෝ විග්‍රහ කරති.

Quantity :
Compare
Categories: ,

ආචාර්ය හිඳගල ඤාණාධාර හිමි

Weight .200 kg
Loading...