Cart

Hot Best Seller

අලෙක්සාන්දර් පුෂ්කින්

Availability: In stock

Rs. 500 Rs. 400

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශන
පරිවර්තනය : කරුණාතිලක හඳුන්පතිරණ

අලෙක්සාන්දර් පුෂ්කින් යනු එදා මෙදා තුර රුසියාවේ බිහි වූ විශිෂ්ටතම කවියාය.

මේ අපූරු ග්‍රන්ථයේ අන්තර්ගතය ලෙස මේ මහා කවියාගේ ජීවිතය පිළිබඳ සැකවින් අගනා විස්තරයකුත් තෝරා ගන්නා ලද ඔහුගේ කවි පිළිබඳ හැඳින්වීමක් , ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳ පිළිබද හැදින්වීමක් සහ තෝරා ගන්නා ලද අගනා කවි 50 ක් අඩංගු වේ .

නවතම විදර්ශන ප්‍රකාශනයක් වන මෙය , මෙතෙක් ඔබ කියවූ විදර්ශනා පොත් ශෛලයන්ට වඩා වෙනස් පොතක් ලෙස දැක්විය හැක.

කෙසේ නමුත් පාඨක ඔබ කියවිය යුතුම පොතක් ලෙස මෙය හඳුන්වා දිය හැක

Quantity :
Compare

Alecsandar Pushkin

Weight 0.075 kg

Reviews

There are no reviews yet.

Be the first to review “අලෙක්සාන්දර් පුෂ්කින්”

Your email address will not be published. Required fields are marked *

Loading...