Minisage Ithihasaye Kathandaraya
අප ජීවත්වන පෘථිවිය සැමදා එක ලෙස පැවතියේ නොවේ.
ආරම්භයේ දී හිස් මුඩු බිමක පැවැති පෘථිවිය වසර කෝටි ගණනක් තිස්සේ විවිධ ක්රියාදාමයන්ට භාජනය වෙමින් අද පවතින තත්වය දක්වා පරිණාමය වී තිබේ .පෘථිවිය මත මිනිසාගේ බිහිවීමත් සමඟ මිනිස් ඉතිහාසයේ කථාන්දරය ආරම්භ වෙයි.
මීට අවුරුදු ලක්ෂයකට පමණ පෙර වානරයාගෙන් මිනිසා පරිනාමය වූ තැන් පටන් විවිධ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙමින් ඔවුහු පැමිණි ගමන් මඟ ඉතා අපූරුය.
ඒ ගමන් මගේ දී ඔහුට මුහුණ දීමට සිදු වූ අභියෝගයන් ද ඔහු එම අභියෝගය ජය ගත් ආකාරයද පියවරෙන් පියවර ඔහු ඉදිරියට සංවර්ධනය වූ ආකාරය ද ඉතා අපූර්ව ලෙසත් ඉතා විචිත්ර ලෙසත් මෙහි අන්තර්ගත කර තිබේ.
පෞරාණික මිස මිසපොතේමියානු රාජධානිය මෙන්ම ඊජිප්තුව ඉන්දියාව ශ්රී ලංකාව සහ චීනය පිළිබඳව අති පෞරාණික තොරතුරු මෙහි අන්තර්ගත වේ. එමෙන්ම ක්රිස්තු පූර්ව පස්වන සියවසේ දී බටහිර රෝම අධිරාජ්ය බිඳ වැටෙන තෙක් පෞරාණික ග්රීසිය සහ රෝමය පිළිබඳව වැදගත් තොරතුරු මෙහි අන්තර්ගතය
පරිවර්තනය : සුගත් කංකානමගේ
ප්රකාශනය : සුභාවි ප්රකාශන