Cart

Best Seller

ඇට ගැහියං

Availability: In stock

Rs. 1,120

අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා… ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්!

 

තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත වූ අහිගුණ්ථක රැලේ නායකයා ටඩුස් ලෙමිකේ ඔහුව ස්පර්ශ කොට ඇට ගැහියං! යැයි සාප කරයි .

එදින පටන් බිලීගේ බර අඩු වෙමින් යයි.

එතැනින් කොතනටද..?

ඇටසැකිල්ලක් ව මරණයට පත්වීම ද බිලී ගේ ඉරණම..?

ඔහු නිදහස් කර ලීමට උදව් දුන් අන් අයගේ ඉරණම..?

ඇට ගැහියං !

Quantity :
Compare

Ata gahiyan

Thinner – stephen king

පරිවර්තනය : දිලීප ජයකොඩි

ප්‍රකාශනය : සුරස ප්‍රකාශකයෝ

පිටු : 425

 

 

Weight .500 kg
Loading...