Rs. 650 Rs. 552
රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පෝලිමක්. අපේක්ෂාව සහ අපේක්ෂා භංගත්වය, අතෘප්තිය, ඉවසිල්ල යනුවෙන් වරනැෙඟනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙනා නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබඳතාවන්හී සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්. මේ ව්ලැදිමීර් සොරෝකින්ගේ ‘පෝලිම’ නම් නවකතාවෙහි මතුපිට සිත්තමයි. එහෙත්, මෙහි යටිපෙළින් කියැවෙනුයේ ලෝක ඉතිහාසයෙහි අසිරිමත්ම සිදුවීමක් එනම් සෝවියට් සමාජවාදී රාජ්‍යය...