Jesus the son of man – Gibran kahlil Gibran
පරිවර්තනය : ආනන්ද අමරසිරි
ප්රකාශනය : නලින් ප්රකාශකයෝ
යේසුස් කිසිදා විවාහයක් කර නොගත් නමුත් ඔහු කාන්තාවන්ගේ මිත්රයෙක් වූයේය .ප්රිය මනාප වූ සහෝදරත්වයක් තුළදී දැන හඳුනා ගන්නා අන්දමින් ඔහු ඔවුන් පිළිබඳව දැන සිටියේය .අවබෝධයෙන් හා විශ්වාසයෙන් යුතුව දරුවන්ට ආදරය කළ යුතු ආකාරයෙන්ම ඔහු දරුවන්ට ආදරය කළේය .
ඔහුගේ දෑසෙහි ලෝකය තුළ පියෙක් ද, පුත්රයෙක් ද, සොහොයුරෙක් ද වූහ
උපුටාගැනීම පිටු අංක 33
Out of stock
Jesus the son of man – Gibran kahlil Gibran
පරිවර්තනය : ආනන්ද අමරසිරි
ප්රකාශනය : නලින් ප්රකාශකයෝ
| Weight | .239 kg |
|---|