Best Seller

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Availability: In stock

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.

උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය .
මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ “පරිණාමවාදය” ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Quantity :
Compare

Shaka saha saththwa wishesayange sambawaya

The Origin of Species – charles Darwin

පරිවර්තනය : පසන්  කොඩිකාර – Pasan kodikara

 

Weight .450 kg
Loading...