පැරීසියේ ප්‍රේමයක්
Availability:
In stock
Rs. 900 Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
අමිමා මියගිහින් වැඩි කාලයක් යන්න කළින් තාත්තා ආයෙමත් විටාහ වෙයි කියලා නොරීනා හිතුවේ නෑ. තාත්තා, ඒ කියන්නේ සෙන් වංශාධිපතිතුමා විවාහ කරගත්ත ලස්සන කාන්තාව නපුරු කුඩමිමෙක්ම වෙයි කියලත් නොරීනා හිතුවේ නෑ. ඒත් කුඩම්මා නොරීනාට වස දීලා මරන්නත් උත්සාහ කළා.
ඒ උත්සාහය වැරදුනත් නොරීනාට තව දුරටත් ගෙදර ඉන්න බය හිතුණා. නොරීනා, තාවකාලිකව අන්ධ වුණ ප්‍රංශ ජාතික වංශාධිපතිවරයෙකුගෙ සේවිකාව විදිහට වෙස්වලාගෙන ගෙදරින් පැනලා ගියා.
හැබැයි නොරීනාගේ ජීවිතයට එල්ල වෙලා තිබුණ තර්ජනය නම් නැතවෙලා ගියේ නෑ. කුඩමිම්මාගේ මිනීමරුවෝ නොරීනාට ලුහුබැඳගෙන පැරීසියටත් ආවා.. සුරූපී නොනාගේ ජීවිතයට පැරීසියේද මොන වගේ ඉරණමක් අත් වේවිද ?
Compare