Cart

Best Seller

මනෝහර නත්තල් ගීතයක්

Availability: In stock

Rs. 675

දරදඬු මසුරු හෝ ආත්මාර්ථකාමී ව්‍යාපාරිකයෙකු වූ එබනේසර් ස්කෲජ් වෙත එක් නත්තල් රාත්‍රියක්  තුළ පිළිවෙලින් අවතාර තුනක් එති.ඔවුන් වෙතින් ලැබූ අද්භූත අපූරු අත්දැකීම් නිසා හෙතෙම සිය දුර්ගුණවලින් සදහටම වෙන්වී ඊට හාත්පසින් වෙනස් ගුණාංගවලින් පිරිපුන් අයකු බවට ඒ රාත්‍රිය තුළ දී පරිවර්තනය වේයි.
චාල්ස් ඩිකන්ස්ගේ මේ සුන්දර අද්භූත කුඩා නවකතාව තුළින් මනුෂ්‍යයන් අතර ඇති විවිධ බෙදීම් සියල්ල අබිබවා යන මෛත්‍රිය, දයාව, කරුණාව ,ත්‍යාගශීලය, සහවේදනය, පදාර්ථය ආදී උතුම් ආචාරධර්මීය ගුණාංග උද්දීපනය වේ

Quantity :
Compare

Manohara naththal geethayak

A Christmas carol – Charles Dickens

පරිවර්තනය : රාණි සේනාරත්න රාජපක්ෂ

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

Weight .146 kg
Loading...