Jana widyawa saha parinamawadaya bodu asin
කතෘ : දෙහිවල චන්දවිසුද්ධි හිමි
ප්රකාශනය : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
පෘථිවියේ සහ ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ ඉතිහාසය එදා පටන් කලින් කල විවිධ උගතුන් නොයෙක් අදහස් ඉදිරිපත් කර ඇති බව පැහැදිලි කරුණකි.එසේම ජාන විද්‍යාව පිළිබඳ විශේෂයෙන් බටහිර විද්‍යාඥයන් කළක සිට පරීක්ෂණ කර ඇත්තේ පරිණාමය ගැන ඇති විද්‍යාත්මක මත තහවුරු කරලීමේ අටියෙනි.කෙසේ වෙතත් පරිණාමය හා ජාන විද්‍යාව සම්බන්ධයෙන් බෞද්ධ එළඹුම ගැන විස්තර කෙරෙන කෘතියක් මෙතෙක් අපට හමු නොවුණත් පූජ්‍ය දෙහිවල චන්ද විසුද්ධි හිමියන් ලියන ලද ජාන විද්‍යාව සහ පරිනාමවාදය බුදු ඇසින් මගින් අපට ඒ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු දැන ගැනීමට හැකි වේ
Out of stock
Jana widyawa saha parinamawadaya bodu asin
කතෘ : දෙහිවල චන්දවිසුද්ධි හිමි
ප්රකාශනය : බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය
| Weight | .320 kg |
|---|