Cart

Best Seller

සිහිනුවණින් කල් ගෙවන්න

Availability: In stock

Original price was: Rs. 1,250.Current price is: Rs. 1,125.

“භාවනාවේ යෙදී සිටිය දී සිත සබුද්ධික සිතුවිලිවලින් ඉවත්වන විට ඒ හිඩැස පුරවන්නට අඥාන සිතුවිලි සිත තුළට රිංගා ගනී. එම රිංගා ගන්නේම හරයක් නැති සිතුවිල්ලක් මිස හොඳ හෝ නොහොඳ තෝරා බේරාගෙන ඇතුල් වෙන ඒවා නොවේ.එය හරියට ඔබ මානසික වශයෙන් හැම දෙයක්ම එපා වී වෙහෙසට පත් වී සිටින විටෙක ඔබ කැමතිම රූපවාහිනී වැඩසටහනක් නරඹන්නට අදහස් කරනවා වගේ්.ඔබ එසේ කරන්නේ කාලය කෙසේ හෝ ගෙවා දැමීම සඳහායි. මෙලෙසින් ඔබ මානසික විවේකයක් බලාපොරොත්තුවන අතර, නිහඬතාවයන්ගෙන් සිටීමට කැමති වන විට ඔබ කුමන හෝ සිතුවිල්ලකින් වත් වෙහෙසට පත් නොවී,ඔබ නිසංසල බව අත්විඳින විට, ඒ පිළිබඳව බියක් ඇති නොවී, නිහඬතාවය තමාගේ සිත සුපහසන් සීමාවෙන් ඔබ්බෙහි පවත්වා ගන්නේය.එයට හේතුව නිහඬතාවය භාවනාවක් වශයෙන් හොඳින් පුරුදු පුහුණු කර සිටීමයි”
අජාන් බ්රහම්
Quantity :
Compare

sihinuwanin kal gewanna

අසංවරව දුවන පනින මනසට සංවරය

පරිවර්තනය: පියසීලි ජයසිංහ

bear awareness

question and answers on taming your wild mind – Ajahn brahm

 

Weight .269 kg
Loading...