Cart

Best Seller

දෙවත

Availability: In stock

Original price was: Rs. 600.Current price is: Rs. 480.

මට මේවා උහුලන්න බැහැ නොනේ..තමන් පියෙක් වුනු දවසට තේරේවි දරු දුක.කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියල දෙයක් නැහැ නෙව..වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහල බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නොකළේය.කුඩා දවසේදීත් කොයිතරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේය.සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේ වලින් පුරවයි.අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.දරුවන් වෙනුවෙන් ඒ තරමටම නැහුන තාත්තට සැනසීමක් වෙන විදිහට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතාගන්නට බැරිය. එක අතකින් අනෙක් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.

Quantity :
Compare
Categories: ,

devatha

කතෘ: දර්ශනා ශම්මි විජේතිලක

pages 176

Weight .219 kg
Loading...