Cart

Best Seller

සැඟවුණු සංකේතය

Availability: Out of stock

Original price was: Rs. 3,200.Current price is: Rs. 2,560.

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ.
එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද?
අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

Out of stock

Compare

Sangaunu sankethaya

පරිවර්තනය : කුමාර සිරිවර්ධන

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ

 

Weight .350 kg
Loading...