Ashirwada Publishers
මායාකාරියගේ හේමන්තය
Original price was: Rs. 2,400.Rs. 1,920Current price is: Rs. 1,920.
මංකොල්ලකරුවන්ට අසුවුනු මොස්කව් නගරය ගිනිගනිද්දී මොස්කව් වැසියන් එහි වරද පැටවූයේ අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුතු වසිලිස්සාටය. ඔවුන් ඇය මායාකාරියක බවට චෝදනා කළහ. ඇයව මරා දැමිය යුතු බව කියමින් කෑ ගසන්නට වූවෝය. තම ජීවිතය රැක ගැනීමට වසිලිස්සා පලා ගියාය.... මිනිස්සුන් සහ ආත්මයන් අතර වූ බලසම්පන්න යමක් සොයාගත් යක්ශයෝ වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී තම පළිගැනීම සාක්ශාත් කර ගැනීමට නැවත පැමිණියහ. අසරණ වූ මිනිස්සුන්...
කටුමැට්ටෙන් එහා
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
වයඹ පලාතේ සුන්දර පොල්ගහවෙල ,වැල්ලෑව නම් ගමේ ජන්මය ලැබූ මාලනි අබේවික්‍රම මහත්මිය කු/පොල්පිටිය රජයේ කනිෂ්ඨ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද පොල්ගහවෙල පරාක්‍රමබාහු මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලබා එහි උසස් පෙළ විද්‍යා විෂයන් හදාරමින් ශිෂ්‍යාවක් ලෙස සිටියදීම මහරගම ගුරු විද්‍යාලය ප්‍රවේශ විභාගය සමත් වීම නිසා 1963 වසරේ තාවකාලික ගුරුපත්වීමක් ලැබුවාය .1964 /65 කාල වකවානුවේදී මහරගම ගුරු විද්‍යාලයට ඇතුලත්ව එහි විද්‍යා විශේෂ...
සයිබීරියාවේ කඳවුරක
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
පෝලන්තය ධනවත් පවුලක උපත ලද එස්තර් වයස අවුරුදු 10 ක දැරියකි .නොසිතූ මොහොතක එස්තර් ගේ පවුලේ සැම සයිබීරියාවට පිටුවහල් කරනු ලබති .මේ කථාවෙන් කියැවෙනුයේ වසර පහක් පුරා ඇය ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙමින් සයිබීරියාවේ කාලය ගත කරන ආකාරය යි .ඒ සඳහා එස්තර් සතුව තිබුණු දිරිය , ආත්ම ශක්තියක් ගැන වඩාත් අගය කළ යුත්තේ මෙය ඇයගේ සත්‍ය ජීවිත කතාව බැවිනි .
ගයිලාර් මැදුරේ සිත්තරාවිය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
‘‘ඔබ තාම පමා නෑ, දැන් පවා ඔබට කෙළින්ම ආපසු හැරී යා හැකියි.’’ දුම්රිය බ‍්‍රාන්ච් ලයින් දුම්රිය පොළ වෙත පැමිණෙමින් තිබියදී ද මම මට ම කියා ගනිමින් සිටියෙමි. පසු ගිය රාත‍්‍රිය වන විටත්, මම ප‍්‍රංශයේ චැනල් දුම්රිය පොළ හරහා ගමන් කොට, මුුළු දිනය පුරා ගමනේ යෙදෙමින් සිටියෙමි. ඒ වන තුරුත් මම මගේ ධෛර්යය එක් තැන් කර ගනිමින්, මා බොළඳ ගැහැනු...
බ්‍රොන්ටේ සොයුරියෝ
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
මෙතෙක් බිහිවූ වඩාත් ප‍්‍රචලිත හා මහජන ආදරය දිනාගත් ලේඛකයන් අතර බ්‍රොන්ටේ සහෝදරියන් ද සිටී. දහනව වැනි සියවසේ සම්භාව්‍ය නවකතා අතරට ඔවුන්ගේ ජේන් අයර් (චාලට්*, වදරින් හයිට්ස් (එමලි* සහ ඇග්නස් ගේ‍්‍ර (ඈන්* ද අයත් වෙයි. සමහරවිට හද කම්පාකරවන මෙම යොවුන්--වැඩිහිටි චරිතාපාදනයේදී එම සහෝදර සහෝදරියන්ගේ කැලඹිලි බහුල ජීවිත සහ ඔවුන් ජීවත්වූ පීඩාකාරී කාලය මෙහි මුල් පොතේ කතුවරිය වන කැතරින් රීෆ් විසින්...
රාම චන්ද්‍ර ත්‍රිත්වය
Original price was: Rs. 3,000.Rs. 2,550Current price is: Rs. 2,550.
වසර පන්දහස් පන්සියයක ට ඉහත... විශ්වීය බලවේග පරිපූර්ණ සමාජයක් ගොඩනඟනු පිණිස කැඳවූ විරුවා...රාම.. ඔහුට එරෙහිව නැඟුණු ප්‍රතිවිරුවා රාවණ ... ගැටුමේ මිල ගෙවූ මිථිලාවේ රණ ශූරිය සීතා... ඉන්දියාව දණගැස්වූ ලංකාවේ රජු රාවණ සත්‍ය වශයෙන්ම දුෂ්ට යෙක්ද? ඔහු සපුරාලූයේ විශ්වීය අවශ්‍ය තාවක් ද ? ශිව ත්‍රිත්වය ලියූ අමිෂ්ගෙන් නැවතත් භාරතීය මහා කාව්‍ය යක නව පරිකල්පනය රාම ඉක්ෂුවාකු අංකුරය සීතා මිථිලාවේ රණ ශූරිය...
උණබට කූඩුවේ කුරුල්ලා
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
1941, චීනය. මිත‍්‍ර පාර්ශ්වයන්ට එරෙහිව ජපානය යුද ප‍්‍රකාශ කිරීමත් සමඟ එල්ස්පෙත් කෙන්ට් ගේ අනාගතය සදහටම වෙනස් විය. ගුරුවරියක් ලෙසින් ඇය සේවය කළ මිෂනාරි පාසැල සොල්දාදුවන් අතට පත්වූ පසු එතැනින් ලැබුණ රැුකවරණය වෙනුවට සලාක ක‍්‍රමය, අවිනිශ්චිත බව සහ බිය එහි අරක් ගත්තේ ය. චීෆූ පාසැල යනු දස හැවිරිදි නැන්සි ප්ලමර් හට හැම විටම ආරක්‍ෂා සහගත බවක් දැනුණ ස්ථානයකි. එ්ත් දැන්...
කහ උණ 1793
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පිලඩෙල්ෆියා නගරයේ වීදි ඔස්සේ 1793 දී කහ උණ වසංගතයක් පැතිර ගිය අතර ලෝරී හැල්ස් ඇන්ඩර්සන්ගේ නවකතාවේ, ‘කතා බීජය ද වසංගතය තරමටම වියරුවකින් පාඨක හදවත් තුළට කාවදින එකකි.’ යයි ‘ද නිව්යෝක් ටයිම්ස් බුක් රිවීව්’ සඟරාවේ විමර්ශනයක සඳහන් කර ඇත. 1793 ග‍්‍රීෂ්ම ඍතුවේ මැටී කුක් නමැති 15 හැවිරිදි දැරිය ජීවත්වූයේ ඇගේ වැන්දඹු මව සහ සීයා සමග ඔවුන්ගේ පවුලට අයත් කෝපිහලක ය. මැටී...
ඔලිම්පස්හි රුධිරය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
වික‍්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්... එක් අවසන් ගවේෂණයක්... මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්... මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි. ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි... තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද...
සීමා මායිම් ඔස්සේ
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
මාර්ටින් ඕස්ටේ‍්‍රලියාවේ නාගරික පෙදෙසක සිය මව සමඟ ජීවත්වන දරුවෙකි. පරම්පරා ගණනාවක් සිය පවුලට අයත්ව තිබුණු ගොවිපොළක සීමා මායිම් හරහා ඇවිද යාම සඳහා ඔහු ගම්බද පෙදෙසකට පැමිණෙයි. ඔහුගේ මුත්තා, ටෙඞ්ගේ පොරොන්දුව නම් එම සීමා මායිම් ඔස්සේ ඇවිද යාමට සමත් වුවහොත් ගොවිපොළ ඔහුට ලබා දෙන බවයි. මාර්ටින් ට අවශ්‍ය වන්නේ ඉතා ඉක්මනින් එම කාර්යය අවසන් කොට ගොවිපොළේ අයිතිය ලබාගෙන එය විකුණා...
පෙරළූ නැවුම් පස
Original price was: Rs. 1,250.Rs. 1,000Current price is: Rs. 1,000.
එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව පිහිටුවීමෙන් පසු ග්‍රාමීය ජනතාව පිළිගත් ආකාරය විවිධ විය .එසේම කලින් කලට උන්ගේ නැමියාව ද වෙනස් වන සුලු විය .ජනතාවගේ සිත් තුළ මුල් බැසගත් ආකල්ප වෙනස් කිරීම මොන තරම් අපහසු දෙයක් ද යන්න මොනවට පැහැදිලි වේ .සෑම තැනකම පාහේ සිටින දෙපිටකාට්ටුවන්ද,වැල යන අතට මැස්ස ගසන්නන් මෙන්ම උඩුගම් බලා පීනන්නඳ මෙහි අඩුවක් නැත .මෙය සෑම කල්හිම එකසේ රස...
තනිවූ දියණිය
Original price was: Rs. 1,150.Rs. 920Current price is: Rs. 920.
යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක...
පෙර දා යුවතිය
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
THE NEXT GENERATION OF THRILLER වන් ෆෝල්ගේට් වීදියේ පරිපූර්ණත්වය පිරුණු ලෝකයට ඇතුළු වන්න...නමුත් ඔබට එහි මිල ගෙවිය හැකි ද? ජේන්ට ජීවිත කාලයටම නොලැබෙන ආකාරයේ අපූරු ගනුදෙනුවකට මග පෑදෙයි: ඒ ප‍්‍රබුද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණය කරන ලද සරලතාවයේ උපරිමයට ගිය කුලී නිවසක ජීවත් වීමේ අවස්ථාවකි. එහෙත් ඊට පෙර ඈ කොන්දේසි පත‍්‍රයකට අත්සන් තබා අමුතු ආකාරයේ සම්මුඛ පරීක්‍ෂණයකටත් මුහුණ දිය යුතු...
වින්ටර්
Original price was: Rs. 3,250.Rs. 2,600Current price is: Rs. 2,600.
නවකතා මාලාවේ වින්ටර් කුමරිය ගැන මෙතෙක් දක්වා ඇති තොරතුරුවලට අනුව ඇය එව්රෙට් හේල් නම් රාජකීය ආරක්ෂකයාගේ සහ සෝල්ස්ටිස් හේල් යන ඇඳුම් මසන්නියගේ දියණියයි. වින්ටර් බිහි කරන වේලාවේ සෝල්ස්ටිස් මිය යයි. ඉන්පසු එව්රෙට් හා ඒ වෙන විටත් ආදරයෙන් බැඳී සිටින ලවානා බලෙන්ම ඔහු හා විවාහ වෙයි. ෂනරී රැුජනගේ සහ සෙලීන් කුමරියගේ මරණයන්ගෙන් පසු ලවානා චන්ද්‍ර රාජධානියේ රැුජන බවට පත් වෙයි. ඇය...
වෙස්
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
‘‘දින කිහිපයක් ඇතුළත පීටර් මැක්ඩෝවෙල් හට සිය රැුකියාව, වෘත්තිකත්වය, සහ විවාහය අහිමි වන්නේ ඔහු නොසිතූ අයුරිනි. සියලූ අහිමිවීම් මැද ඔහුට ඉතිරි වන්නේ වසර විස්සකට පෙර ඔහු හැර දමා ආ ‘‘ලේක් හවුස්’’ නම් නිවෙසයි. එහිදී වසර ගණනාවකට පසු ඔහුට තම නිවුන් සහෝදරයා මුණ ගැසේ. සහෝදරයා දකිනා ඔහු විස්මයටත් සතුටටත් පත්වේ. එහෙත් හදිසියේ හමුවන සිය මවගේ දිනපොත හේතුවෙන් සිය සහෝදරයාගේ මතුපිට චරිතය...
කතන්දර කියන්නී
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
සඟවා ගත් රහස් නැත්තේ කාටද? එහෙත් වසර හැත්තෑවක් පුරා රහස් සඟවාගෙන වෙනත් කෙනෙකු නමින් ජීවත්වෙමින් සිට ලොව හැරදා යාමට පෙර පාපෝච්ඡුාරණය කිරීමට සිතන්නේ කව්රුන්ද? ඒ පාපෝච්ඡුාරණයත් සත්‍යයක්ද? ජෝසෆ් වෙබර්, සේජ්, ඇඩම් සහ ලියෝ වර්තමානයේත් ෆ‍්‍රාන්ස්, රයිනර්, මින්කා සහ ඩරිජා අතීතයේත්, ආනියා, ඬේමියන්, ඇලෙක්ස් හා කැසිමිර් ප‍්‍රබන්ධයේත් හැසිරෙනුයේ වංචනිකව, එකිනෙකා රවටා ගනිමිනි. කිසිවෙක් කිසිවකුට සියයට සියයක් සත්‍යය පවසන්නේ නැත. සත්‍යය අසත්‍යයෙන්...
ලවානා
Original price was: Rs. 750.Rs. 600Current price is: Rs. 600.
"චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ හතර වෙනි පොත ‘ලවානා’ ප‍්‍රකාශයට පත් වන්නේ 2015 වසරේදීය. හතර වෙනි ලෝක යුද්ධයක් ඇති වීමෙන් පසු එළඹුණු අනාගත ලෝකයක දිග හැරෙන එම කතාව සින්ඩර් නවකතාවෙන් ඇරඹෙන චන්ද්‍ර පුරාවෘත්ත නවකතා මාලාවේ සිදුවීම්වලට වඩා අවුරුදු දහයකට පමණ පෙර වූ සිදුවීම් පෙළක් ඔබට ඉදිරිපත් කරයි. එනම්, එය චන්ද්‍ර පුරාවෘත්ත කතා මාලාවේ එන කතාවට පෙර සිදු වූ කතාවක් ඉදිරිපත්...
විදෙස් ආක්‍රමණ බලවේග සහ යාපනයේ ඉතිහාසය
Original price was: Rs. 400.Rs. 320Current price is: Rs. 320.
Wides akramana balawega saha yapanaye ithihasaya කතෘ : කරුණාරත්න ජයසිංහ – Karunarathne jayasinghe ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
කාන්තාරය සහ මුහුද
Original price was: Rs. 1,150.Rs. 920Current price is: Rs. 920.
‘‘මිනිසකුගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබා ගෙන ඇති මිනුම හා වැදගත්කම අනුවය.’’ ඇමෙරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියූ විනෝදාත්මක ‘ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග‍්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඞ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඞ්...
අධිරාජිනිය ඕකිඩ්
Original price was: Rs. 975.Rs. 780Current price is: Rs. 780.
සුන්දර ගම්බද යුවතියක වන ඕකිඞ් සිය පවුල සමග පීකිං කරා පැමිණෙන්නේ තම පියාගේ දේහය මිහිදන් කිරීමටයි. දිළිඳු බවින් මිරිකුණු තම පවුල රැුක ගැනීම සඳහා අධිරාජයාගේ උප බිරියක ලෙස තහනම් නගරයට යෑමට ඇය එඩිතරව අයදුම් කරයි. රාජකීය භාර්යාවක බවට පත් වන ඕකිඞ් හට තුන් දහසක් පමණ වන ආර්යාවන් ගේ එකම ස්වාමි පුරුෂයා වන අධිරාජයාගේ ආදරය දිනා ගැනීමටත්, ඊර්ෂ්‍යාකාරී කුමන්ත‍්‍රණවලින් බේරීමටත්...
එක දවසක් රෑ
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
අම්මා කෙනෙක්ට පුළුවන්නම් තමන්ගේ ලේ කිරි කරලා දරුවෙක්ට පොවන්න, ඒ අම්මාගේ ආදරයට බැරිවෙන්නේ නැහැ මැරිච්ච දුවගේ මලකඳ හොයාගන්න. ආර්මේනියාවේ, යෙරෙවාන් නගරයේදී එකම දවසක රාත‍්‍රියක් තුල සිදුවූ, ඇඟකිලිපොලා යන ත‍්‍රාසජනක සිදුවීම් දාමයක් සමග ‘එක් දවසක් ?’ ලියැවී ඇත. ත‍්‍රාසය, භීතිය, කුතුහලය සහ මවකගේ අසීමිත වූ පේ‍්‍රමයත් සමග එන්න එකම දවසක රාත‍්‍රිය විඳගන්න.
ස්කාලට්
Original price was: Rs. 2,100.Rs. 1,680Current price is: Rs. 1,680.
Scarlet පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර – Koshali Sirichandra ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
ශිව කතා ත්‍රිත්වය
Original price was: Rs. 3,200.Rs. 2,560Current price is: Rs. 2,560.
Shiva Trilogy පරිවර්තනය : kumara siriwardena – කුමාර සිරිවර්ධන ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers
කොරියැන්ඩර්
Original price was: Rs. 650.Rs. 520Current price is: Rs. 520.
මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර්...
වායුපුත්‍රවරුන්ගේ ශපඨය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
ශිව හෙවත් නීලකණ්ඨ සිය සියලූ හමුදා එක්රැුස් කරගත්තේ ය. ඔහු නාගයන් ගේ අග නගරය වූ පංචවතියට ළඟා වූ අතර එහි දී ඔහු දුෂ්ඨ භාවය කුමක් ද යන්න අනාවරණය කරගත්තේ ය. පෙර සිටි මහා දෙවියා රුද්‍ර, භාවිතය තහනම් කළ දිව්‍ය අස්ත‍්‍ර පවා නීලකණ්ඨ ට එරෙහිව පුපුරුවා හැරිය ද ඔහු දිවි බේරාගැනීමට සමත් වූයේ ය. දැන් ඔහු ඉදිරියේ ඇත්තේ ශුද්ධ යුද්ධයකි. ධර්ම...
නාගයන්ගේ රහස
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
කි‍්‍රස්තු පූර්ව 1900 සමයේ මෙලූහාව පරිපූර්ණ අධිරාජ්‍යයක් වූ අතර, ඊට සියවස් කිහිපයකට පෙර එය ගොඩනගා තිබුණේ උතුම් වූ රාම ය. එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම අධිරාජයන් අතලොස්සෙන් අයකු වූ උතුම් වූ රාම ගේ මෙලූහාවට දුෂ්ඨ භාවයේ ප‍්‍රහාර එල්ල වෙමින් තිබිණි. ඉපැරැුණි ප‍්‍රවාදයන්ගෙන් පැවසුණු පරිදිම නීල ග‍්‍රීවයක් සහිත ශිව මෙලූහාවට පැමිණියේ ය. ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න වූ ‘මෙලූහාවේ අමරණීයයෝ’ වෙතින්...
මෙලුහාවේ අමරණීයයෝ
Original price was: Rs. 1,000.Rs. 800Current price is: Rs. 800.
ඉන්දීය උප මහද්වීපය ඇතුළත පමණක් පිටපත් ලක්‍ෂ පනස් පහකට වඩා අලෙවි වූ, දෙමළ, තෙලිඟු හා බෙංගාලි වැනි ආසියානු භාෂාවනට පමණක් නොව ස්පාඤ්ඤ, පෘතුගීසි, පෝලන්ත හා ප‍්‍රංශ ආදී ආසියාකරයෙන් බැහැර භාෂාවනට ද පරිවර්තනය වූ කෘතියක සිංහල පරිවර්තනය දැන් ඔබට ලබාගත හැකිය. මේ ඉන්දීය ලේඛක අමිෂ් ති‍්‍රපති ගේ ශිව නවකතා ති‍්‍රත්වයේ පළමුවැන්න ‘ශිව-මෙලූහාවේ අමරණීයයෝ’ නවකතාව යි. ඉන්දියාවේ මහා රාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි හි...
සින්ඩර්
Original price was: Rs. 2,000.Rs. 1,600Current price is: Rs. 1,600.
තහනම් ආදරයක්... මාරාන්තික වසංගතයක්... පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි... නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත‍්‍ර සූත‍්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග‍්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදුවුවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට...
කැම්බයිසෙස් සේනාංකය
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
The lost army of cambyses - Paul sussman Cambyses senankaya පරිවර්තනය : එන් පී විජේරත්න - N P Wijerathna ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
හෙඩීස්ගේ දෙවොල
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
*පෙර ඇණවුම් (pre oders) Hedis ge dewola පරිවර්තනය : රුෂේනි මානිංගමුව - Rusheni Maningamuwa ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
දෝංකාරය
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
Eco Donkaraya පරිවර්තනය : සුගතදාස වියතුංග - Sugathadasa viyathunga ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
ඇතීනාගේ සලකුණ
Original price was: Rs. 900.Rs. 720Current price is: Rs. 720.
Mark of Athena Athinage salakuna පරිවර්තනය : මෙලනි අමරතුංග - Melani Amarathunga ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
කටු යහන
Original price was: Rs. 450.Rs. 360Current price is: Rs. 360.
පරිවර්තනය : ගුණතිලක මැටියගනේ -Gunathilake Matiyagane ප්‍රකාශනය : ආශිර්වාද ප‍්‍රකාශනයක් - Ashirwada publishers
කෙල්ල
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
The girl - catherine cookson Kella පරිවර්තනය : සිසිර අලහකෝන් - Sisira Alahakoon ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
අහිමි හිම බිම
Original price was: Rs. 350.Rs. 280Current price is: Rs. 280.
"අහිමි හිම බිම" පරිවර්තනය : ප‍්‍රියංවදා බන්දුවර්දන