Cart

Best Seller

කැසිනෝ නෞකාවේ ඝාතනය

Availability: Out of stock

Original price was: Rs. 450.Current price is: Rs. 360.

මැටිල්ඩා බෙන්සන් ස්වකීය ජවිතයේ සැඳෑසමය ගතකරන කාන්තාවක වුවද ඇය තම මිනිපිරිය සහ මී මිනිපිරිය වෙනුවෙන් ඕනෑම දුරක් යාමට සූදානම් තැනැත්තියකි. ඇගේ මිනිපිරිය කිසියම් අපහසු අවස්ථාවකට පත්වූ බව වටහාගත් විට ඇය සේවයේ යොදවන්නේ කීර්තිමත් නීතිඥයෙකු වන පෙරී මේසන්ය. විය යුතු පරිදිම, පෙරී මේසන් ද තම සේවාදායකයින් වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් නීතිවේදියෙකි. සරල සහ පහසු කටයුත්තක් ලෙස මූලික අවස්ථාවේ ආරම්භ වුව ද පසුව ඇතිවන සංකීර්ණතා සියල්ලට නීතිඥයා මුහුණ දෙමින් තමාගේ වෘත්තීය ජීවිතය ද අභියෝගයකට ලක්ව ඇති මොහොතක අවසන් තුරුම්පුව ඥානාන්විතව භාවිතා කරමින් ජයග‍්‍රනය කරා යන අයුරු මෙන් ම, ඇමරිකානු ජන ජීවිතයේ 1930 දශකයේ පැවති ආකල්ප සහ හැසිරීම් රටා ද, එහි හැඩ තල වලින් අංශුමාත‍්‍රයක් ද මෙම ත‍්‍රාසෝත්පාදී නවකතාවෙන් ඉදිරිපත් කෙරේ.

Out of stock

Compare

Casino nawkawe gathanaya

පරිවර්තනය : පූජිත කරුණාරත්න – Pujitha Karunarathna

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ – Ashirwada publishers

 

 

Weight .350 kg
Loading...