Cart

Best Seller

තනිවූ දියණිය

Availability: In stock

Rs. 920

 

යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක උරුම කරගනී.
සහභාගීවූ අපරාධයේ බරපතල තත්ත්වය නිසාම නීතියෙන් වසන්ව සිටීමට බිලිඳියගේ අනන්‍යතාවය, තමා මෙන්ම තමාටද සෙනෙහස දක්වන සැමියා ගෙන්ද, දියණියන්ගෙන් මෙන්ම නෑදෑ හිතමිතුරන්ගෙන් හා ලෝකයාගෙන් ස`ගවා තබාගන්නා ඇයගේ සියලූම ව්‍යායාමයන්, විසිහත් වසරකට පසු සුනුවිසුනුවී යයි. ඒ, නොකළ වරදකට මරණ ද`ඩුවම නියමව ඇති පුද්ගලයකුගේ ජීවිතය එසේ නිමවීමට ඇයගේ හෘදසාක්‍ෂිය ඉඩ නොදුන් හෙයිනි. එනමුත් ඇයගේ සුනුවිසුනු වූ ජීවිතය ඇය නැවතත් ගොඩන`ගා ගනී. එ් කෙසේද?
මේ, පෙකණි වැල කැපූ සැණින්, සෝදා පිරිසුදු කිරීමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නාගත් බිලිඳියක සමග ඝන අ`දුරේ අනාගතය බලා ගමන් ගත් දහසය හැවිරිදි සීසී ගේ කතාවයි

Quantity :
Compare

Thani u diyaniya

The lost daughter  – Diane chamberlain

පරිවර්තනය : නිහාල් කුලසූරිය – Nihal kulasuriya

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශනයක් – Ashirwada publishers

 

 

Weight .717 kg
Loading...