Cart

Best Seller

ඔලිම්පස්හි රුධිරය

Availability: Out of stock

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.

වික‍්‍රමාන්විත උපදෙවිවරු සත්දෙනෙක්…
එක් අවසන් ගවේෂණයක්…
මෙතෙක් කලකට සිදුවූ මහාත්ම පරිත්‍යාගයක්…

මාරාන්තික ගවේෂණයන් බොහොමයකට මුහුණදීමෙන් පසුව, පර්සි, ජේසන්, ඇනබෙත් හා ඔවුන් ගේ මිතුරන්ට තවත් එක් අවසන් අභියෝගයකට එකා මෙන් පෙළ ගැසීමට සිදුවෙයි.
ඒ පොළෝ මාතාව වූ ගයියා අවදි වී ලෝකය විනාශ කිරීමට පෙර යෝධයින් ගේ හමුදාව පරදවා කඳවුරු ද්විත්වය බේරා ගැනීමේ සටනයි…
තවමත් බහුවිධ පෞරුෂ ආබාධයෙන් පෙළෙන දෙවිවරුන්ගෙ න් ද ඔවුන්ට සහයක් නැත. ගයියා ගේ බලවත් යෝධයින් ගේ හමුදාවට එරෙහිව සටන් කිරීමට තරුණ උපදෙවිවරු සත්දෙනෙකුට පමණක් හැකි වේවි ද?
නමුත් ඔවුනට වෙනත් විකල්පයක් ද නොමැත. ඔවුන් දැනටමත් ඕනෑවට වඩා කැපකිරීම් සිදුකර ඇත. යම් හෙයකින් ගයියා අවදි වුවහොත්, සියල්ල අවසන් වනු ඇත…

Out of stock

Compare

Olympus he rudiraya

Blood of olympus

පරිවර්තනය : රුෂේනි මානිංගමුව

ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශන

 

Weight .807 kg
Loading...