Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884චීන අලුත් අවුරුද්දට පෙර දින රාත්‍රිය
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : විමලදාස සමරසිංහ pages 277
සරලව ජීවත්වීමේ කලාව
Original price was: Rs. 1,100.Rs. 880Current price is: Rs. 880.
saralawa jeevathweeme kalawa පරිවර්තනය ගාමිණී කුමාර විතාන
පිරිමියාව කියවමු -02
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
පරිවර්තනය රෝහිණි විජේසුරිය
අනිත්‍යතා සෞන්දර්යය
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
නන්දන වීරසිංහ
සොඳුරු නිම්නයේ සැරිසරා
Original price was: Rs. 1,200.Rs. 960Current price is: Rs. 960.
පරිවර්තනය : ශානිකා දුලානි කුමානායක
සමවැහි රේඛාව
Original price was: Rs. 1,500.Rs. 1,350Current price is: Rs. 1,350.
රාජ්‍ය සම්මානලාභී කවියෙකු සහ පරිවර්තකයෙකු වන ලක්ශාන්තඅතුකෝරල නීති, ආර්ථික, පරිපාලන, බැංකු, පුවත්පත් කලා, ක්‍රීඩා යනාදී ක්ෂේත්‍ර ගණනාවක දේශීය - විදේශීය වෘත්තීය අත්දැකීම් ඇත්තෙකි. විවිධ කාව්‍ය කෘති, පර්වර්තන කෘති සහ තීරු ලිපි ආදිය රචනා කරමින් දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව සාහිත්‍යකරණයේ නිරතව සිටින ඔහු 'අනිද්දා' ප්‍රවත්පතට රචනා කළ 'සමවැහි රේඛාව' තීරු ලිපි මාලාවේ මුල් ලිපි සියය මෙම කෘතියට ඇතුළත් වේ.
අසීමිත පුද්ගලයෙකු වන්න
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
aseemitha pudgalayeku wanna පරිවර්තනය : සිරිසේන රත්නායක
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
දොන් කිහොතේ 2
Original price was: Rs. 1,975.Rs. 1,777Current price is: Rs. 1,777.
ට සියවස් හතරකට පෙර ලියැවුණු දොන් කිහොතේ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන්මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණ සරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි. එයින් නිර්මාණාත්මක...
මුඩුක්කුවෙ අප්සරාවිය
Original price was: Rs. 790.Rs. 632Current price is: Rs. 632.
Mudukkuwe apsarawiya පරිවර්තනය : සිසිර අලහකෝන් - Sisira Alahakoon ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers 1854 ජූනි මාසයේ එක සැඳෑවක රූමත් තරුණියක ඇගේ හය හැවිරිදි කුඩා දියණිය ද සමග නගරයේ පාළු මාර්ගයක දිව යමින් සිටියේ ඇය පිටුපසින් ලූහුබැඳ එන පොලිස් නිලධාරින් දෙදෙනාගෙන් ගැලවීම සඳහා ය. දුවන අතර ම ඇය තම දියණියව පාර අයිනේ පරණ රෙදිවලින් පිරි අත් කරත්තයක් තල්ලූ...
ඕගී
Original price was: Rs. 600.Rs. 480Current price is: Rs. 480.
Ogei Wonder - R.J Palacio පරිවර්තනය : අශානි ශාලිකා රණසිංහ - Ashani Shalika Ranasinghe ප්‍රකාශනය : සුසර ප්‍රකාශකයෝ - Susara Publishers
පියෙද්රා ගඟබඩ හිඳ මම වැළපුනෙමි
Original price was: Rs. 900.Rs. 810Current price is: Rs. 810.
BY THE RIVER PIEDRA I SAT DOWN AND WEPT පාවුලෝ කොයියෝ - Paulo coelho පරිවර්තනය : පියල් ජයරත්න, අනූෂා කොල්ලූරේ ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - vidarshana publishers

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .


































