Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

මෝඩයෝ මැරෙති

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,160.
ලෝකප්‍රකට ගෝඞ් ෆාදර් කෘතිය රචනා කළ ඉතාලි - අමෙරිකානු ලේඛක මාරියෝ පූසෝගේ Fools Die නවකතාවේ සිංහල පරිවර්තනය.
0 out of 5

ගෝඩ්ෆාදර් – God Father

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
  අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙනRead More
0 out of 5

අත්හැරීමේ කලාව

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
atha hareeme kalawa the art of letting go
0 out of 5

යටි සිත ඔබව පොහොසතෙකු කරයි

Original price was: Rs. 900.Current price is: Rs. 765.
     
0 out of 5

ආරම්භ කරන සෑම වැඩක්ම අවසන් කරන්නේ කෙසේද?

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
how to finish everything you start පරිවර්තනය සිරිසේන රත්නායක  
0 out of 5

නයිකන් ක්‍රියා පිළිවෙත

Original price was: Rs. 1,000.Current price is: Rs. 850.
naikan kriya piliwetha පරිවර්තනය සිරිසේන රත්නායක
0 out of 5

ජීවිතය උඩු යටිකුරු කරවන ඉඩදීමේ න්‍යායය

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,190.
the let them theory පරිවර්තනය සිරිසේන රත්නායක
0 out of 5

කොළ හුළඟ

Original price was: Rs. 980.Current price is: Rs. 882.
ගබඩා, විනෝදශාලා සහ මුඩුක්කු වලින් නිර්මිතමහා සුළිසුළඟක් මකොන්දෝ නමැති කුඩා නගරය මතපතිත වූ කල. ඒ සමග පැමිණි දුර්ගන්ධය කරණ කොට ගෙන එහි වැසියන්ට තවදුරටත් ස්වකීය නිවහන හඳුනාගන්නට පුළුවන් වන්නේ නැත. කෙසෙල් සමාගම පැමිණ. ඒ ආ වේගයෙන්ම ආපසු යන්නට ගිය විට ඔවුන් හට ඉතිරි වන්නේ කුණු වී යන රික්තකයක් පමණි. මේ ගොහොරුවේ ජීවත්වන අවසාන ගෞරවාන්විත මිනිසා වන කර්නල්වරයා, මුළු නගරයේම පිළිකුලට...
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
0 out of 5

නිරය

Original price was: Rs. 2,900.Current price is: Rs. 2,320.
Niraya - inferno රක්ත  වර්නයෙන් ගලාගෙන යන නදියක අනෙක් කෙලවර  මළ සිරුරු දහස් ගණනක් මත සිටගෙන සිටින රිදී පැහැති  හිසකෙස් සහිත කාන්තාව ඔහුට පවසන්නේ සොයන්න සම්බවවි කියාය පරිවර්තනය : කුමාර සිරිවර්ධන - kumara siriwardena ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

ඊජිප්තු සෙල්ලම

Original price was: Rs. 350.Current price is: Rs. 315.
The egypt game - egypthu sellama පරිවර්තනය : සව්න්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : මියුසස් පබ්ලිෂිං - Muses publishers
0 out of 5

සුල්තාන්

Original price was: Rs. 350.Current price is: Rs. 280.
Sulthan පරිවර්තනය : පී බී සේනානායක - P B Senanayake ප්‍රකාශනය : තරංග ප්‍රකාශකයෝ - Tharanga publishers
0 out of 5

නෙප්චූන්ගේ පුත්‍රයා

Original price was: Rs. 975.Current price is: Rs. 780.
Neptune ge puthraya The son of Neptune The heroes of olympus පරිවර්තනය :සවින්දි ආරියතිලක - Savindi ariyathilake ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශන - Ashirwada publishers
0 out of 5

කළු දළ මල

Original price was: Rs. 500.Current price is: Rs. 400.
The Black Tulip - Alexander Dumas Kalu dala mala පරිවර්තනය : කුමාර සිරිවර්ධන -Kumara siriwardana ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers          
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 950.Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...