Cash on Delivery

Trusted delivery all around Sri Lanka

Up to Date. Always..

Latest and 100% original books

Special Discounts

Get Up to 20% Discounts and Offers

Help & Support

Call us : 077-7044884
0 out of 5

මියුනිච් සංහාරය

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.
1972 මියුනිච් ඔලිම්පික් උළෙලේ සිදුවීම් සහ එහි ලේ වැකි ප්‍රතිඵල පිටුපස ඇති සත්‍ය කතාව. ' මියුනිච් සංහාරය ' 1972 ගිම්හාන ඔලිම්පික් උළෙලේ දී ඊශ්‍රායල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඝානනය කිරීමත් සමඟ මියුනිච් සංහාරයට තුඩු දුන් නාටකීය සිදුවීම් ප්‍රබල ලෙස විස්තරාත්මක ව විස්තර කර ඇත. මෙම කෘතිය තුළින් පසුව ඇති වූ දරුණු රහසිගත අරගලය පිළිබඳ කතාව ද කියයි. එය මොසාඩ් සහ ප්‍රහාරයට වගකිව...
0 out of 5

බෝ කොළ අන්දම් පෙනේ කරන්නේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 900.
කොළඹ නගරයම මායාකාරීය. එහි පැමිණෙන පිටස්තරයෝ කුලවද්දා ගැනෙති. ජාති භේද, කුලභේද හෝ වෙනත් භේදයක් එහි වෙසෙන්නන් වෙත නැත. නගරයේ රැකියා බහුලය. පිටස්තරයන් නගරයට එක්රොක් වෙන්නේ එහෙයිනි. ඒ හැර එහි නගර සභාවට ඇතුලු වෙන්නටද පිටස්තරයෝ පොරකති. එහි හරස්කඩක් රටේම ජන ජීවිතය දක්වනු ඇත. කලාතුරකින් කෙනෙකු අඩිය ඔසවා ගත්තද එහි වෙසෙන්නන් අන්ත දුගීය. අසරණය.
0 out of 5

සියවසකට පෙර ලංකාවේ සංචාරයක්

Original price was: Rs. 900.Current price is: Rs. 720.
19 වැනි සියවසේ ලංකාව බ්‍රිතාන්‍ය වැසියන් අතර ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වූ අතර, ක්ලෙයා රෙටී 1920 දශකයේ අග භාගයේ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ලේඛිකාවකි. මෙරට සංස්කෘතිය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳුමට ආශාවෙන් පැමිණි ඇය දිවයිනේ සෑම ඉසව්වකම දීර්ඝ සංචාර වල නිරත වූ අතර සියුම් නිරීක්ෂණ ශක්තියකින් යුතුව ලාංකීය සමාජ ව්‍යුහය, සිරිත් විරිත් සහ සම්ප්‍රදායන් දෙස ආදරයෙන් සහ ගෞරවයෙන් බැලූ ලේඛිකාවකි. ඇගේ විචිත්‍රවත්...
0 out of 5

අවසාන එඬේරා

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
අවසාන එඬේරා නවකතාවෙන් ක්‍රිස්තු වර්ෂ ආරම්භක සමයේ පලස්තීනය සමාජීය, දේශපාලනික සහ අධ්‍යාත්මික වශයෙන් දැඩි අර්බුධයකට මුහුණ දී සිටි ආකාරය විස්තර කරයි. යේසුස් වහන්සේගේ ජීවිත කාලය තුළ පැවති දේශපාන කැළඹීම් ඔහුගේ දේව සේවයට ගැඹුරින් බලපෑ අතර, දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ පණිවිඩය ජනතාව වෙත සාර්ථක ලෙස ලඟා කරවීමට තමන් අසමත් වෙමින් සිටින බවට ඔහු තුළ දැඩි කනස්සල්ලක් ඇති කළේය. පලස්තීන නායකයෝ ග්‍රීක සහ...
0 out of 5

ලෝකය යනු ඔබේ සිතේ ප්‍රතිරූපයයි

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,020.
මෙම මූලධර්මය අවබෝධ කර ගැනීමට අධ්‍යාත්මික පුහුණුව තුළ, අවබෝධය ඉහළම මට්ටමකට ළඟා කර ගත යුතුය. එවන් අයට පමණක් මෙවැනි ප්‍රඥාවක් සහ දෘෂ්ටියක් හිමි කරගත හැකිය. මෙම මූලධර්මය සැබවින්ම වටහා ගන්නා අයට පමණක්, තර්ක-විතර්කවලින් ඔබ්බට ගොස් පහසුවෙන් අප බොහෝ විට ''මනස ආලෝකමත් කර එහි සැබෑ ස්වභාවය දැකීම” ලෙස හඳුන්වන දේ සැබෑ ලෙසම ප්‍රකාශයට පත් කිරීමටත් හැකි වනු ඇත.
0 out of 5

ගමරාලගේ කැවුම් සහ ලක්දිව තවත් ගැමි ජනකතා

Original price was: Rs. 750.Current price is: Rs. 600.
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකි සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු ලැබෙයි ය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්‍ෂා කර ගැනීම, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබේ. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂී කාරණා...
0 out of 5

බිහිරි හතර දෙනා සහ ලක්දිව තවත් ගැමි ජනකතා

Original price was: Rs. 700.Current price is: Rs. 560.
හෙන්රි පාකර් 1910 දී රචිත මෙම ග්‍රන්ථය, ලාංකීය ගැමි කතා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයකි සිටියි. ඔහු වාරිමාර්ග ඉංජිනේරුවෙකු වශයෙන් වයඹ පළාතේ සේවය කරන අතරවාරයේ දී ගැමි කතා එක් රැස් කර ගනු ලැබෙයි ය. ඔහු ලාංකීය ගැමි කතා මිය යන්නට නොදී ආරක්‍ෂා කර ගැනීම, ඉදිරි පරම්පරා ගණනාවක රසඥතාවය වැඩි දියුණු කිරීම සඳහා විශිෂ්ට මෙහෙයක් කරනු ලැබේ. මෙකී (බොහෝ) ගැමි කතාවල සුවිශේෂී කාරණා...
0 out of 5

මීතොස්

Original price was: Rs. 2,500.Current price is: Rs. 2,000.
ග්‍රීක පුරාවෘත්ත යනු මෙතෙක් කියැවී ඇති විශිෂ්ටතම කතා වලින් කිහිපයකි. සහස්‍ර ගණනාවක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවත එමින්, ශේක්ස්පියර්, මයිකල්ඇන්ජලෝ, ජේම්ස් ජොයිස් සහ වෝල්ට් ඩිස්නි වැනි එකිනෙකට බෙහෙවින් වෙනස් වූ ලේඛකයන් හා කලාකරුවන් පවා ඒවායින් ආභාසය ලබා ඇත. ඒවා බටහිර ලෝකයේ සම්ප්‍රදායන්, කතාන්දර සහ සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැස තිබේ. ඔබ සියුස්ට ආදරයෙන් බැඳෙනු ඇත, ඇතීනාගේ උපත පිළිබඳව විස්මයට පත් වනු...
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
5.00 out of 5

බ්‍රීඩා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers  
5.00 out of 5

අපොයියාව

Original price was: Rs. 500.Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්‍රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers        
0 out of 5

මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,305.
දහනව වන සියවසේ ලියැවුණු උසස් සම්භාව්‍ය  කතා වලින් එකක් වන මෑන්ස්ෆීල්ඩ් උද්‍යානය කතාව තුළ දෝංකාර දෙන්නේ නවීන කාර්මික යුගයේ උදාව සමග පැරණි ගම්බද සංස්කෘතික සම්ප්‍රදායන් සහ ජීවන රටාව සම්පූර්ණයෙන් කඩා බිඳ වැටීම පිළිබඳ ජේන් ඔස්ටින් වෙත තිබූ දැනුවත් බව සහ ඒ වෙනුවෙන් ඈ තුළ බලපැවැත්වූ භීතියයි.අප රට තුළද විවිධ වකවානු වල ඇති වන ආර්ථික ප්‍රතිපත්තිමය වෙනස්වීම් අනුව මේ ආකාරයට සංස්කෘතික...
0 out of 5

දෙයියෝ තමයි දන්නේ

Original price was: Rs. 1,700.Current price is: Rs. 1,360.
සියා අරෝරා… අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉඳල රෑට නිදාගන්න යනව. පහුවදා උදේ සියා නෑ ! අතුරුදහන් !! සියාට මොකද වුණේ ? කැමැත්තෙන් යන්න ගියාද ? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ? කා එක්ක හරි පැනලා ගියාද ? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද? දෙයියො තමයි...
0 out of 5

හේතුඵල ධර්ම විවරණය

Rs. 350
බුදු සමයාගත මූලික ධර්ම සංකල්ප අතුරෙහි පටිච්චසමුප්පාද වූ කලී සෙමින් පරෙස්සමින් අවබෝධයෙන් වටහා ගත යුතු වූවකි.සත්ත්වයාගේ සසර පැවැත්ම හා නැවැත්ම හෙවත් දුක්ඛ සමුදය හා දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධර්මානුකූලව පටිච්චසමුප්පාද දේශනාවෙන් පැහැදිලි කෙරේ.ධර්ම ශාස්ත්‍රිය අධ්‍යයනයෙන් ගොඩනගාගත් නිරවුල් දැනුමකින් හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන් මෙහෙයවන ලද සිත් ඇති ගෞරවනීය ආඳාවල දේවසිරි නාහිමියෝ මෙම කෘතියේදී පටිච්චසමුප්පාද දේශනාව පිළිබඳ පෙළ දහම ඇසුර  කරගනිමින් මනා...
0 out of 5

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Original price was: Rs. 650.Current price is: Rs. 520.
රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.
0 out of 5

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය

Rs. 550
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් දාර්ශනිකයෙකි, ප්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකි, බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ වියතෙකි, නවීන විද්‍යාව සිංහලෙන් උගැන්වීමට පුරෝගාමී වූ විද්‍යාඥයෙකි.අදිකාරම් තුමා සිය ලන්ඩන් බී.ඒ උපාධිය සඳහා ඉතිහාසය, බුදු දහම, පාලි විෂයයන්ට අමතරව තාරකා විද්‍යාව හා ගණිතය යන විෂයන් ද හදාරා ඇත. විද්‍යාව හෝ වේවා ඉතිහාසය හෝ වේවා ඉතා සරල සිංහලෙන් ලිවීම ඔහුගේ පිළිවෙත විය. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් ක්‍රිස්තු...
Online book stores in sri lanka

ABOUT VIYATH BOOKS

Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka

You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!

Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka

REQUEST BOOKS FROM US!

Request the books you need and we will find them for you.web designers in colombo

BEST SELLING BOOKS

0 out of 5

12.12.12

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
කතුවරයා : මංජුල සේනාරත්න - Manjula senarathna ප්‍රකාශනය : මියුසස් ප්‍රකාශකයෝ - Muses publishers
0 out of 5

මැයිමාර ප්‍රසංගය

Original price was: Rs. 700.Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර  ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
5.00 out of 5

සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,440.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..

Latest from our blog

ලිම්පෝපෝ ගලාබසී

ලිම්පෝපෝ ගලාබසී

මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය

නර්මදාවේ ගී රාවය

"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

රුහිරු විකුණා යැපුණු මිනිසෙක්

"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ

"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist

පියානෝ වාදකයා – The pianist

ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු  අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන්  අපට මතක් කර දෙයි .

Latest Books

Loading...