Cash on Delivery
Trusted delivery all around Sri LankaUp to Date. Always..
Latest and 100% original booksSpecial Discounts
Get Up to 20% Discounts and OffersHelp & Support
Call us : 077-7044884ලූනාගේ උරුමය
Original price was: Rs. 1,480.Rs. 1,332Current price is: Rs. 1,332.
1997 දෙසැම්බර් 10 වන දින ජුලියා බටෆ්ලයි හිල්, කඳු මුදුනක පිහිටි ලූනා යැයි නම් තබන ලද වසර දහස් ගණනක් ඉපැරණි රෙඩ්වුඩ් ගසට නැඟුණේ සති දෙක තුනකින් නිමාවට පත්වේ යැයි සිතූ ගස්ලැගුමක නිරත වීමට ය. ලූනා ආරක්ෂා කරගැනීම ඇගේ ඒකායන අරමුණ විය. නමුත් ඇය පවා නොසිතූ ලෙස ගස්ලැගුම වසර දෙකකට වැඩි කාලයක්, එනම් දවස් 738 ක් දක්වා ඇදී ගියේ ය. දැඩි...
දෙමුතු අන්නා
Original price was: Rs. 800.Rs. 720Current price is: Rs. 720.
හස් සහ සිතුලි ඉන්නෙ යෞවනයෙ දොරටුව අබියස. ඔවුන්ව පිටස්තරයෝ දකින්නෙ අමුතු ළමයි දෙන්නෙක් විදියට. මුහුණ දෙන එකම ප්‍රශ්නයට අහස් සහ සිතුලි විසඳුම් හොයන්නෙ දෙයාකාරයකට. දෙන්නා හැලහැප්පීම් නැතුව එකඟ වෙන්නෙ එකම දෙයක් සම්බන්ධයෙන් විතරයි. අහස් සහ සිතුලි ජීවවිද්‍යාත්මකව වැඩිවිය පත් වෙන්නෙ මේ කාලයෙදි. ඒ නිසාම එයාලට මුහුණ දෙන්න සිදුවෙන අභියෝගත් එමටයි. මේ අලුත් ශාරීරික සහ මානසික විපර්යාසයන් සමග ගනුදෙනු කරන්න, ඔවුන්...
සොඳුරු සැරිසර ඉන්දියන් රේල් පීලි දිගේ
Original price was: Rs. 1,750.Rs. 1,400Current price is: Rs. 1,400.
සමන් අතාවුදහෙට්ටි pages 476
පණ ඇති දෙවිවරු
Original price was: Rs. 2,300.Rs. 1,840Current price is: Rs. 1,840.
වීරයන් සහ ද්‍රෝහීන් එකට මුණගස්වන ලදී ප්‍රතිවිප්ලවවාදියෙකුගේ ආත්ම කථනය ගරු විනිසුරුතුමනි, නව යටත්විජිත සමාජ දේශපාලන දේහය තුළ නිසගයෙන්ම බිහි වී වර්ධනය වූ අභ්‍යන්තර ප්රතිවිරෝධතාවන්, දේශානුරාගයෙන්, රැඩිකල් යොවුන් සටන් පාඨ සාහිත්‍යයෙන් පෝෂණය කොට මරණීය තර්ජනය සහ අභියෝගාත්මක සන්නද්ධ ප්රහාරයන් කැඳවූ, ස්වයං මෝහනයේ බරපතළ ප්‍රතිවිපාකයන්ගේ ගොදුරු බවට පත් වූ, වර්ධනයට සමානුපාතිකව ගත් කල, විනාශයේ වේගවත් බව ඉක්මන් කර වූ, නව දේශපාලන සහ...
බලය අවදි කරන්න
Original price was: Rs. 1,200.Rs. 1,020Current price is: Rs. 1,020.
පරිවර්තනය මංගල සෝමලාල් රාසිංආරච්ච්
පැහැදිලිව සිතා නිවැරදි තීරණ ගැනීමේකලාව
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
පරිවර්තනය සිරිසේන රත්නායක
අභියෝග වලට ධෛර්යයෙන් මුහුණ දීම
Original price was: Rs. 1,400.Rs. 1,190Current price is: Rs. 1,190.
පරිවර්තනය සිරිසේන රත්නායක the courage to be disliked
සත්ව ලෝකයේ සැඟවුණු අසිරිය
Original price was: Rs. 1,400.Rs. 1,120Current price is: Rs. 1,120.
තහනම් ගහේ ගෙඩි රස බලන්නේ, නපුරු සිහින් දකින්නේ, හෙට දවස සැලසුම් කරන්නේ, විනෝදයට හිම මත ලිස්සා යන්නේ, තමන් දන්නා දේ දරු පරපුරට කියා දෙන්නේ, කලගුණ සලකන්නේ මිනිසුන් පමණක්ද? බුද්ධිමත් වානරයා හෙවත් Homo Sapiens ට පමණක් සීමා වී ඇත්තේ යැයි අප විසින් බොහෝ කාලයක් පුරා සිතා සිටි උසස්, බුද්ධිමත් චර්යාවන්, සියුම් හැඟීම් හා තමා වටා ඇති පරිසරයේ සිදුවන්නා වූ වෙනස්කම් ග්‍රහණය...
බ්‍රීඩා
Original price was: Rs. 1,200.Rs. 1,080Current price is: Rs. 1,080.
Brida - Paulo Coelho පරිවර්තනය : මහේෂි විරකෝන් - Maheshi Weerakoon ප්රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ - Vidharshana publishers
අපොයියාව
Original price was: Rs. 500.Rs. 400Current price is: Rs. 400.
පෙර ඇණවුම් - Pre oders Apoiyawa කතෘ : මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - Mahinda prasad masibula ප්රකාශනය : සන්තව ප්‍රකාශකයෝ - Santhawa publishers
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
නැවුම් පස
Original price was: Rs. 780.Rs. 663Current price is: Rs. 663.
Nawmpasa - Virgin soil Turgenev පරිවර්තනය : ආනන්ද අමරසිරි - Ananda amarasiri ප්රකාශනය : සූරිය ප්‍රකාශකයෝ - sooriya publishers
සිහසුන් සටන
Original price was: Rs. 1,800.Rs. 1,440Current price is: Rs. 1,440.
Sihasun satana - A Game of thrones පරිවර්තනය : සෙව්වන්දි රුක්මල්දෙනිය - Sewwandi Rukmaldeniya ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers
සමුගනිමු ගුල්සාරි
Original price was: Rs. 600.Rs. 510Current price is: Rs. 510.
Samuganimu gulsari චිංගීස් අයිත්මාතොව් - Chinghiz Aitmatov පරිවර්තනය : චූලානන්ද සමරනායක - Chulananda Samaranayake ප්රකාශනය : විදර්ශන ප්රකාශනයකි - Vidarshana publishers
පෝලා
Original price was: Rs. 800.Rs. 680Current price is: Rs. 680.
පෝලා-Paula ඉසබෙල් අයියන්දේ - Isabel Allende පරිවර්තනය : භද්‍රජී මහින්ද ජයතිලක - Bdhrajee Mahinda Kayathilake ප්රකාශනය : විදර්ශන ප්‍රකාශන - Vidharshana publishers
දිය තලයේ සැඟවුණු රහස
Original price was: Rs. 850.Rs. 680Current price is: Rs. 680.
In to the water - Paula Hawkins Diyathalaye sangaunu rahasa පරිවර්තනය : කෝශලී සිරිචන්ද්‍ර - Koshali Sirichandra ප්රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ - Ashirwada publishers

ABOUT VIYATH BOOKS
Viyath Books is a Sri Lankan book store providing a vast range of local and international books, stationary and educational materials. Online book stores in sri lanka
You can get delivered all your requirements to your doorsteps from our online store and enjoy 100% quality reading experience. Online book stores in sri lanka

SEARCH OUR BOOK COLLECTION!
Search for the books you are looking for in English or Sinhala. Online book stores in sri lanka
REQUEST BOOKS FROM US!
Request the books you need and we will find them for you.web designers in colombo
BEST SELLING BOOKS
මැයිමාර ප්‍රසංගය
Original price was: Rs. 700.Rs. 560Current price is: Rs. 560.
ඔයා දන්නවද පුංචි මැයි මාර ළමයෝ... ඔයා නිකම්ම නිකං මැයි මාර ළමයෙක් එහෙම නෙමෙයි.කුතුහලය මිශ්‍ර චමත්කාර පිරිණු මාරම මාර මැයි මාර ළමයෙක්. නිරෝගීව ලොකු මහත් වෙලා රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලෝකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් පවත්වන්න. එහෙනම් මම ගිහින් එන්නම් මැයි මාර ළමයෝ.
සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්බවය
Original price was: Rs. 950.Rs. 760Current price is: Rs. 760.
උසස් පෙළ විද්‍යා අංශයේ සිසුන් , විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ විද්‍යාර්ථීන් ඇතුළු දර්ශනය හා පරිණාමය පිළිබඳව උනන්දු වන සියලු දෙනා අනිවාර්යෙන්ම කියවිය යුතු ලොව අග්‍රගණ්‍ය ගවේෂණය . මිත්‍යා මත සිඳ බිඳ විද්‍යාවේ විජයග්‍රහණය තහවුරු කළ "පරිණාමවාදය" ලොවට හඳුන්වා දුන් චාල්ස් ඩාවින් විසින් රචිත සත්ව හා ශාක විශේෂයන්ගේ සම්භවය යුගයේ විශිෂ්ටතම කෘතිය ..
Latest from our blog
ලිම්පෝපෝ ගලාබසී
මේක අපූරු පවුලක කතාවක්.
නර්මදාවේ ගී රාවය
"ඒ වගේ මිනිස්සු අපගේ ජීවිත අතරින් ගලායන දියකඳක් වාගේ පුංචි මල්ලියේ. අපි ඒ හමුවීමෙන් යමක් ඉගෙනගන්නකොට ඒගොල්ලො ඉවත් වෙලා යනව,...
රුහිරු විකුණා යැපුණු මිනිසෙක්
"හොඳම වානේ තියෙන්නෙ තලේට මිසක් මිටට නෙවෙයි."
නිර්මාණයේ මහා ශෝකය – වින්සන්ට් වැන් ගෝ
"සිය හදවතේ වූ යම්කිසි සිහින් දෙයක් බිඳෙන අයුරු වින්සන්ට්ට දැනුණි. ඔහුව ග්‍රහණය කරගෙන සිටි කිසියම් මායාවක් කැඩුණි.''
පියානෝ වාදකයා – The pianist
ජීවිතය යනු අත් නොහැරීම බවත් , බාධක යනු අත්දැකීම් පමණක්ම බවත් මෙම කතාව තුළින් ස්පිලයිමාන් අපට මතක් කර දෙයි .



































