Showing 529–576 of 1414 results

0 out of 5

ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Original price was: Rs. 620.Current price is: Rs. 558.
නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතා වල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු  බලවේගවලට යටත් වීමත්, ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ.'ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා' හි ප්‍රධාන චරිතය වන යෂා  ද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහෙම ගොදුරක් බවට පත් වෙයි. නිර් - යුදෙව් වාදියෙකු වන යෂා ගැහැනුන්  කිහිපදෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය...
0 out of 5

ඕපපාතික

Original price was: Rs. 250.Current price is: Rs. 200.
අවුරුදු 4 සිට 12 දක්වා වයසේ දී තම මවගේ අනේකවිධ වධ හිංසාවලට ලක්ව විශ්වාස කළ නොහැකි තරම් ගුජුප්සාජනක අතවරයන්ට ගොදුරු වූ   දරුවෙකුගේ අනුවේදනීය සත්‍ය කථාව
0 out of 5

බිඳුණු බිළින්දා

Original price was: Rs. 1,350.Current price is: Rs. 1,080.
ඔබ විශ්වාස කරන්න අකමැති වුවත් විශ්වාස කරන්න. ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු පිරිමි රැසක් විසින් ලිංගික අඅපහරණයට යොදා ගන්නා ලද කුඩා දැරියකගේ හද කම්පා කරවන අනුවේදනීය අමිහිරි සත්‍ය කතාවයි මේ . මේ ඇගේ කතාවයි අට හැවිරිදි   ජෝඩි බ්‍රවුන්ගේ කතාවයි.
0 out of 5

ඇට ගැහියං

Original price was: Rs. 1,400.Current price is: Rs. 1,120.
අමෙරිකාවේ කනෙක්ටිකට්හි වසන සාරථක නීතීඥවරයා... ගරුසරුකම් , මුදල් හදල් , යාන වාහන, ගේ දොර සරුවට ඇති, හොඳ, රූමත් බිරිඳක්, දියණියක් හිමි වූ රාත්තල් 256 ක් බර බිලී හැලෙක්!   තැනින් තැනට යන අහිකුණ්ඨක නඩයක මහලු ගැහැනියක් ඔහුගේ රථයේ හැපී මිය යයි. කිසිදු කරදරයකින් තොරව ඔහු නීතියෙන් නිදහස් වෙයි. ඒ මහලු අහිකුන්ටක ගැහැනියගේ පියා යුරෝපයේ සිටි වයස්ගතම අහිකුන්ටකයා සියවසකටත් වඩා වයස්ගත...
0 out of 5

නර්මදාවේ ගී රාවය

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
දැන් මගේ සිරුර එහි මේරීම පෙන්නුම් කිරීමට හදන විට සිදුවන වෙනස්කම් ගැන මට අහක බලාගෙන සිටිය නොහැකි වී ඇත. වීණාවේ බර මගේ වැඩී එන පියවුරුවලට දරා ගැනීමට බැරිය . මගේ මුහුණුවරේ සිදුවන මේ වෙනස්කම් සමග චිත්තවේග ලෝකයේ ද වෙනස්කම් සිදු වුණේය. මගේ ඉන්ද්‍රියන්ට සියලු දේ වඩා ශක්තිමත්ව දැනිණි. මට තවදුරටත් මගේ තාත්තා ගේ සංගීතය නමැති බිංගේ තුළ ඩොල්ෆින් මාළුවකු ලෙස...
0 out of 5

සැඟවුණු සංකේතය

Original price was: Rs. 3,200.Current price is: Rs. 2,560.
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එක’මෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
0 out of 5

ඇනා කැරනිනා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම මනෝවිද්‍යාත්මක නවකතා වශයෙන් සම්භාවනාවට පාත්‍ර වූ ඇනා කැරනිනා කෘතිය මගින් දහනව වන ශතවර්ශයේ රුසියානු සමාජය සහ පොදු වශයෙන් සමස්ත මානව වර්ගයා පිළිබඳ මවනු ලබන සුවිශාල සිතුවම සර්වකාලීන අගයකින් යුතු ය.මේ මහා කෘතිය රචනා කළ ටෝල්ස්ටෝයි තම ඇති ප්‍රබල පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ජගත් සාහිත්‍යයෙහි දක්නට ලැබෙන අමරණීය චරිත කිහිපයක් නිර්මාණය කරයි.සුපිරි පැලැන්තියට අයත් විවාහක කාන්තාවක් වන ඇනා...
0 out of 5

ගැටී

Original price was: Rs. 860.Current price is: Rs. 688.
ක්‍රිස්තු වර්ෂ 1203 දී නම දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය ජාතික පිරිසක් ක්‍රිස්තියානි  බැතිමතුන්ගේ ප්‍රධාන පූජනීය වන ජෙරුසෙලම වන්දනා කිරීමට පිටත්ව යති. හදිසි අනතුරු, සතුරු උපද්‍රව අනපේක්ෂිත සිදුවීම් මැද මධ්‍යතන යුගයේ යුරෝපය සහ මැදපෙරදිග හරහා පාගමනින් අසුපිටින්, මුහුදින් සිදු කෙරෙන මේ දීර්ඝ ගමන සම්පූර්ණ කිරීම ඊට සහභාගී වූවන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වේ.මුලු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැලමෙහෙවරකම් කරමින් කුසගින්න හා...
0 out of 5

නිවුන්නු

Original price was: Rs. 580.Current price is: Rs. 464.
ඒ දෙන්නා නිවුන්නු... කරදරකාර නිවුන්නු... හැමෝටම ඒ දෙන්නව එපා වෙලා ඒ දෙන්නටත් හැමෝමව එපා වෙලා.. මේ කරදර කාල වැඩිහිටියන්ගෙන් බේරිලා පැනලා යන්නයි ඒ දෙන්න හිතාගෙන ඉන්නේ හැම දෙයක්ම මායාවක් තරමට ලස්සන තැනකට එහෙම තැනක් ? ඔව් එහෙම තැනක් තිබුනා. ආදරේ පිරිච්ච තැනක් ඒ නිසා හැමදේම මායාවක් වගේම ලස්සන තැනක් . මේක වැඩිහිටියන්ටයි පොඩිහිටියන්ට ලස්සන කතාවක්
0 out of 5

පියෙන් පියවර නැගෙන් මුදුනට

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
0 out of 5

නොගන් ගිරිහිස නෙතින් ඉවතට

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
මිනිස් සාර්ථකත්වය සඳහා දැනට ලෝක ප්‍රකට පුහුණුකරුවකු ලෙස නම් දරා සිටින රොබ්න් ෂර්මා විසින් රචනා කරන ලද මෙම කෘතිය ලොව පුරා පිළිගත් විධායක නිලධාරීන්, ප්‍රධාන පෙළේ වියවසායකයින්, ජනප්‍රිය ගායකයින් මෙන්ම පන්සියකට අධික සමාගම් අතර ප්‍රචලිත ග්‍රන්ථයකි. උසස් සාක්ෂරතා සහිත සුවිශේෂී ජීවිතයකට නව ජීවයක් ඇතිකරමින් ඔබ ජයග්‍රහි ඉලක්ක කරා මෙහෙයවීමට මේ පොතේ ඉවහල් වනු ඇත. රොබ්න් ෂර්මා ලෝකයේ සිටින අග්‍රගන්‍ය නායකත්ව...
0 out of 5

ඇමසන් වනයේ ඇස

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
amazon wanaye asa පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

කත්මණ්ඩුවේ නාග රාජයා

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
kathmanduwe naga rajaya පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බහිරව රණශූරයෝ

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
bahirawa rana shurayo පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බැබිලෝනියාවේ නීල බහිරවී

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
Babiloniyawe nila bahirawi පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

බහිරව සැරයටිය

Original price was: Rs. 1,450.Current price is: Rs. 1,160.
Bahirawa sarayatiya children of the lamp පරිවර්තනය : මංජුල දිසානායක ප්‍රකාශනය : ආශිර්වාද ප්‍රකාශකයෝ
0 out of 5

සෝල්ට්මාෂ් අබිරහස

Original price was: Rs. 1,900.Current price is: Rs. 1,710.
වෝහාරික පුරාවිද්‍යාඥවරියක වූ රූත් ගැලෝවේ, වයස අවුරුදු තිස් ගණන්වල අගභාගය පසුකරමින් හිඳින්නීය. සුරතල් බළලුන් දෙදෙනා සමඟ හුදෙකලා නමුත් තෘප්තිමත් දිවියක් ගෙවන ඕ, යකඩ යුගයේ වැසියත් අතර පූජනීය බවක් ඉසිලූ, නෝෆෝක්හි සෝල්ටිමාඡී නම් වගුරුබිම් පෙදෙසේ ජිවත් වන්නීය. අස්ථි සහ පෞරාණික වස්තූන් කැණීමෙහි යෙදී සිටි ඇගේ සාමාන්‍ය දිනචරියාව නොසිතූ විරූ අන්දමින් එක්වරම උඩුයටිකුරුව යන්නේ හුදෙකලා වෙරළ තීරයකදී ළමා අස්ථි කිහිපයක් හමුවීමත් සමඟිනි....
0 out of 5

එයාර්පෝර්ට්

Original price was: Rs. 1,200.Current price is: Rs. 960.
දරුණු හිම කුණාටුවකින් අඩපණ වූ කලබලකාරී ගුවන් තොටුපොළක, පුරා පැය හතක් තුළ සිදුවෙමින් පැවති එකිනෙක හා බැඳුණු සිදුවීම් වැලක් පෙළගස්වමින් ආතර් හේලි නවකතාවක් ලෙස ඉදිරිපත් කරන්නේ ගුවන්ග මන් ක්‍ෂේත‍්‍රය පිළිබඳ පෙළපොතකි. ත‍්‍රාසයේත්, කුතුහලයේත්, තාක්‍ෂණයේත් අපූරු සම්මිශ‍්‍රණයක් වූ එය 1968 වසරේ වඩාත්ම ජනප‍්‍රිය නවකතාව බවට පත්විය. දීප්තිමත් විදුලි ආලෝකයෙන් බැබළෙන සැණකෙලි බිමක් බඳු ගුවන් තොටුපොළේත්, අව් වැසි හිම නොතකා කි‍්‍රයාත්මක වන...
0 out of 5

හීරා මණ්ඩි අභිසාරිකාවෝ

Original price was: Rs. 1,750.Current price is: Rs. 1,400.
'හීරා මණ්ඩි අභිසාරිකාවෝ’ හෙවත් ලාහෝරයේ නැට්ටුක්කාරියෝ පාකිස්තානයේ ලාහෝර් විනෝද දිස්ත‍්‍රික්කය හෙවත් රක්තාලෝක කලාපයේ ඩාන්සින් ගර්ල්ස් (නැට්ටුම්කාරියන්) වශයෙන් හඳුන්වන යුවතියන්ගේ ආදරය අලෙවිකිරීම හා සිහින සුරැුකීම හා අදාළ කතාන්තරයයි. මෙය එම යුවතියන්ගේ ජීවිත පිළිබඳව, විශ්වවිද්‍යාලයීය කථිකාර්යවරියක වන ලූවිස් බ‍්‍රවුන් මහත්මිය විසින් කරන ලද පර්යේෂණ පාදක කරගෙන අමතක නොවන හා දයානුකම්පිත බැල්මකින්් හෙලිකරන කතාවකි. (කතුවරියගේ විශේෂත්වය වන්නේ ඇය ලොව ප‍්‍රථම නළ දරුවා ලෙස...
0 out of 5

සිරකාරිය

Original price was: Rs. 2,300.Current price is: Rs. 1,840.
මුහුදුබත් වී කාන්තාර දිවයිනකට ගොඩ ගැසීමේ සිට තුර්කි පාෂාවරයෙකුගේ අන්ත:පුරයක  හුදකලා දිවියට සහ නුපුරුදු  කුමන්ත්‍රණ අත්විඳීමට යන රොසෙටා හට කෝන්වෝල්හි ප්‍රතාපවත්  සහ ගුප්ත නිවහනක ජීවත්වීමටත් සිදුවේ.ඒ සෑම අවස්ථාවකම තම දෛවය වෙනස් කළ නොහැකි අයුරින් පුරුෂයන් දෙදෙනෙකු ගේ දිවිය සමග බැඳී ඇති බව ඇය සොයා ගනියි. ලූකස් ලොරිමර් ආකර්ෂණීය, ප්‍රායෝගික සහ සර්වදෝෂදර්ශී පුද්ගලයෙකි.ගුප්ත පුද්ගලයෙක් වෙන ජෝන් ප්ලේයර් අභිරහසකට සම්බන්ධයක් ඇති අයෙකි.අහඹු...
0 out of 5

විල්තෙර නිවහන

Original price was: Rs. 2,700.Current price is: Rs. 2,160.
කේට් මෝර්ටන් කේට් මෝර්ටන් The Lake House කෘතිය රචනා කර, ප‍්‍රකාශයට පත් කරන්නේ 2015 වසරේදීය. මෙය ඇගේ පස්වෙනි කෘතියයි. මෙය අබිරහස් නවකතා ශානරයට මෙන්ම ඓතිහාසික ප‍්‍රබන්ධ ශානරයටද අයත් වෙයි. ‘විල් තෙර නිවහන’ අතීතය සහ වර්තමානය අතර දෝලනය වෙමින් ගලා යයි. කෝන්වෝල්හි පිහිටි, එඩවේන් පවුලට අයත්, ලොඇනත් නමැති නිවෙසක් වටා ඇති අබිරහසක් මැදි කරගෙන මෙම කතාව ගෙතෙයි. සේඩි විසින් අහම්බෙන් සොයාගන්නා...
0 out of 5

ලෙනාඩ් වුල්ෆ්ගේ දින පොතේ නිල සටහන්

Original price was: Rs. 800.Current price is: Rs. 720.
පෙරදිග සිවිල් සේවා විභාගයෙන් සමත්ව කැඩෙට් නිලධාරියකු වශයෙන් 1904 දී ලංකාවට සැපත් වූ ලෙනාඩ් වුල්ෆ් මුලින්ම යාපනය සහ මහනුවර කච්චේරිවලට අනුබද්ධව සේවය කළ අතර උසස් වීමක් ලැබීමෙන් පසුව 1908 අගෝස්තු මාසයේ සිට 1911 මැයි මාසය දක්වා කාලය අතරතුර හම්බන්තොට දිස්ත්‍රික්කයේ බාර උප දිසාපතිවරයා වශයෙන් කටයුතු කර තිබේ.නීතිගරුක දැඩි පාලකයෙකු ලෙස ප්‍රකට වුවද ඔහු තම රාජකාරි සමයේ දී බොහෝ විට ක්‍රියා...
0 out of 5

භාරතීය දර්ශන

Rs. 450
භාරතීය  දර්ශන පිළිබඳ හරවත් විග්‍රහයක් මේ මගින් ඉදිරිපත් කර ඇත. එපමනක් නොව කර්මය හා පුනරුත්පත්තිය පිළිබඳ මෙහිවන විග්‍රහය බෞද්ධයාට ද  බෙහෙවින්ම ප්‍රයෝජනවත්ය. එබැවින්  මෙම ග්‍රන්ථය විභාග අපේක්ෂකයන්ට මෙන්ම බෞද්ධයාට ද ඉතා ප්‍රයෝජනවත් ග්‍රන්ථයකි.
0 out of 5

බෞද්ධ සංස්කෘතියේ විකාශය

Rs. 520
බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයක් ශිෂ්‍යයන්ට හැදෑරීමට නම් පෙර අපර පඬුවන්  විසින් ඒ සම්බන්ධයෙන් ලියන ලද ග්‍රන්ථයන් පරිශීලනය කළ යුතුය. දැනට පෙර අපර දෙදිග පඬුවන් විසින් පරීක්ෂණයන්ගෙන් සොයාගත්  කරුණු සිංහල පාඨකයන් අතරට විශේෂයෙන් විශ්වවිද්‍යාලවල සිංහල බෞද්ධ සංස්කෘතිය හදාගන්න ශිෂ්‍යයන් අතර පරිවර්තන මාර්ගයෙන් වත් පත්කරලීමට සැලසීම මහඟු සේවයක් වනු ඇත.ශාස්ත්‍රවේදී හිස්සැල්ලේ මේධානන්ද ස්ථවීරයන් වහන්සේ ගේ මේ ග්‍රන්ථයේ  විශ්වවිද්‍යාලීය ප්‍රවේශ විභාගය පටන් උපාධි...
0 out of 5

ඈන් කතා මාලාව

Original price was: Rs. 7,150.Current price is: Rs. 6,435.
පොත් අටකින් සමන්විත සම්පූර්ණ ඈන් කතා මාලාව 1.අරඹෙ ගෙදර ඈන් 2.ගමට අලුත් එළියක් 3.සරසවියට ගිය ගමේ කෙල්ල 4.තුන් අවුරුද්ද 5.සිහින මන්දිරය 6.මව සහ දරුවෝ 7.දේදුනු නිම්නය 8.සුව සෙවනේ බඩපිස්සී
0 out of 5

ඇපල් ගෙඩි තුනක් අහසින් වැටුනා

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
ආමේනියාවේ, ඈත එපිට කඳුකරයේ පිහිටි මරාන් ගම්මානය, සෙසු ලෝකය හා සම්බන්ධ වන්නේ, ඉපැරණි විදුලි පණිවිඩ රැහැනකින්, සතියකට වතාවක් පැමිණෙන තැපැල්කරුවකුගෙන් හා එළුවන් පවා තරණය කරන්නට අදිමදි කරන, නිතර හිමෙන් වැසී යන, අනතුරුදායක කඳුකර මගකින් පමණි. ගම්මානයේ කෙමෙන් වියපත් වන ගම්මු, හිමපතනය, භූමිකම්පා, කෘමි වසංගත, සාගතය හා යුද්ධය හමුවේ ඒ සියල්ල නිහඬව දරා ගනිමින්, තමන්නේ පැරණි විශ්වාස, ඇදහිලි හා සිහින සමග...
0 out of 5

මා දුටු කොවුර්

Original price was: Rs. 750.Current price is: Rs. 675.
ආචාර්ය කොවුර්, අමුණුගොඩ තිලකරත්න සහ තවත් හිතවතුන් රැසක් එකතු වී කළ පරීක්ෂණයන්හි සත්‍ය තොරතුරු මෙම කතාවෙහි ඇතුළත්ය.
0 out of 5

ඇල් .වී.ඒ.ද මැල්

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,350.
දකුණු ආසියාතික පුරාවිද්‍යාවේ මහා කැණීම් කරුවා සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහ පොළොවේ ප්‍රායෝගික  ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි.වසර තිස්පහක සේවා කාලය තුළ මැල් ගේ අධ්‍යයනයට ලක්වූ පාංශු ස්තර සංඛ්‍යාව 20,000 ඉක්මවයි.ඒ තරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණිම්කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසුය.මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පුරාවිද්‍යාවේ මහා කැණීම්...
0 out of 5

මහනුවර රජමහා විහාරාරාම

Original price was: Rs. 1,600.Current price is: Rs. 1,440.
මහනුවර  රාජධානිය අවසන් කාලයේ සෙංකඩගල අගනුවර අවට පළාත් පහක් වෙන් කර තිබුණි. ඒ උඩුනුවර, යටිනුවර, හාරිස්පත්තුව, තුම්පන හා දුම්බර වශයෙනුයි.මේ ප්‍රදේශ වල පිහිටි බොහෝ රජමහා විහාර සහ දේවාල වලට මහරජුගේ කරුණාවෙන් රාජානුග්‍රහය හිමිව තිබුණි.එම පූජනීය ස්ථාන ගැන කතුවරයා වසර අටක් තිස්සේ කළ දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයකි ඔබ මේ පිටු අතර කියවන්නෙ.මහනුවර ප්‍රකට විහාර වන ලංකාතිලකය, ගඩලාදෙනිය, සූරියගොඩ, දෙගල්දොරුව  වැනි තැන් පමණක්...
0 out of 5

තිත්ත කෝපි

Original price was: Rs. 850.Current price is: Rs. 765.
වසර ගණනාවක් එකිනෙකා නොදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන්  නුවරම මිහිදුමින් සළුවෙන් වැසී ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමු වෙති. දැන් ලංකාවෙ වතු හිමියෙක් ව සරුසාරව දිවි පෙවතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම නිහඬ ඥාති සොයුරාගේ සිත තුළ නව බලාපොරොත්තුවක් දල්වන්නේ ලංකාවේ තම කෝපි වතු යායට යාබදව  ඇති අනෙක් වතුයායක් මිලට ගන්න ටොම් පොළඹවා ගනිමිනි.එංගලන්තයෙන් සමුගන්නට සුළු...
0 out of 5

තුම්පනෙන් ඇමරිකාවට

Rs. 750
ඉතා දිළිඳු දුප්පත් පවුලක ඉපද දුෂ්කර වූ ලෙස හැදුනු මා සෙල්ලම් කරන කාලේ සෙල්ලම් බඩුවක් මගේ ඇසින් දැක තිබුණේ නැහැ.බිම වැල්ලේ ඇඟිල්ලෙන් පින්තූර ඇඳේ වයස එකොළහ පමණ වන තුරු මා ඇන්දේ කොට්ට උරයක් වගේ කමිසයක්.ඉගෙන ගත්තේ අනුන්ගෙන් ඉල්ලා ගත් පොත් වලින්.පත්තු කළේ කුඩා පහන් තිර දැමූ කුඩා මැටි පොල්තෙල් පහන්.ඉතාමත් සුළු කාලයක් හැර මගේ මුළු පැවදි කාලයම ගත කළේ පිණ්ඩපාතයෙන්.සීනි...
0 out of 5

අපි කුමකට ගැටෙමුද?

Original price was: Rs. 1,150.Current price is: Rs. 920.
පිරිමිද ගැහැණුද වෙනස් ස්වභාවයන් නැත්තෝ වෙති.එය ඔවුන්ගේ කායික මානසික හා අන් සියලූ අංශ වලද දක්නට ලැබේ.ඒ වෙනස්කම් ඇතිකළ අපේ ජාන එසේම පවතිද්දී, සමාජ වෙනස්කම් සිදුවීම ඉදිරියට යයි නම් ප්‍රතිඵලය වෙන්නේ මොනවාද? මේ නිසා සිදු වූ අධික වැඩ, කායික, මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිත පවත්වා ගන්නේ චිත්තවේගික වූ හා පාලනයෙන් තොර වූ ස්වභාවයෙන් ඉතා අපහසුවෙනි.එහි ප්‍රතිඵල වන්නේ...
0 out of 5

විරූපා

Original price was: Rs. 700.Current price is: Rs. 560.
විරූපා කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ පරමෝදාර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාව කින් යුත්  ගැහැනියකගේ ක්‍රියා කලාපයත් එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින්  සහ නොපසුබට දිවිරියෙන් කටයුතු කළ සමාජය මුදුන් පෙත්තට නැගි ගත් දිරිය දියණියක් අතීතය දෙස හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාව ය. ඇදහිය නොහැකි මනංකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගියද එය අප වසන මිනිස් සමාජය...
0 out of 5

මිසර අප්සරා

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,485.
වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගී ආවේය.ඉර අවුවට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තීරණයක් ගත නොහැකිව ලත වෙමින් ය.ඔහුගේ හදවතෙහි කොනක් වේදනාවෙන් ඉරිතැලී ගොස් තිබුණි. "අහගන්න මගේ ආදරණීය දරුවා ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ.ඉතින් ඇගේ සිරුරේ දුවන්නෙ ඔබේ පියා මරා දැමූ ඒ ද්‍රෝහී රුධිරය...
0 out of 5

කෆ්කා මුහුදු වෙරළේ

Original price was: Rs. 2,200.Current price is: Rs. 1,980.
ජපන් ජාතික හරුකි මුරකාමිගේ කෘති භාෂා පනහකට වැඩි ගණනකට පරිවර්තනය වී තිබේ.ඔහු දිනා ඇති ජාත්‍යන්තර සම්මාන අතර 'ජෙරුසලම් ත්‍යාගය'' ෆ්‍රාන්ස් කෆ්කා'  සහ මෙම නවකතාව සඳහා 2006 දී ලද world fantasy ත්යාගය කැපී පෙනෙයි.යම් දවසක නොබෙල් ත්‍යාගයට හිමිකම් කිව හැකි නවකතාකරුවෙකු වශයෙන් ඇතැමුන් විසින් හඳුනාගෙන ඇති ඔහු ,ජපාන පාඨක සමාජයට වඩා බටහිර පාඨක සමාජයේ කීර්තියට හිමිකම් කියන්නෙකි. සුවිශේෂී චරිත දෙකක දෛවය...
0 out of 5

ධනවත් පියා, දිළිඳු පියා

Original price was: Rs. 900.Current price is: Rs. 720.
පාසල් අධ්‍යාපනය තුළින් ලැබෙන්නේ විෂය දැනුම පමණක්  වීමෙන් සියලු දෙන වැඩිහිටියන් වූ විට දී මූල්‍ය පරිහරණය පිළිබඳ ගැටලුවලට මුහුණ දෙන බව මෙහි පැහැදිලි කෙරේ ,මේය මුදල් ගැන අපව අලුත් විදියට හිතන්න පුරුදු කරන ග්‍රන්ථයක් වන අතර  මෙම ග්‍රන්ථය බොහෝ අවධානයෙන් කියවිය යුත්තකි මන්ද මෙහි සෑම වදනක්ම ඔබට වැදගත් දැනුමක් හා අවබෝධයක් ලැබේ.
0 out of 5

තහනම් දේශයට රහස් චාරිකාවක්

Original price was: Rs. 325.Current price is: Rs. 260.
"එකෙක්වත් පිටිපස්ස බලන්න එපා.. ඔලුව  කුඩු වෙන්න තියෙනවා!" සැරයන් තුවක්කුව මානමින් ගුගුරයි ඉන්පසු අප ඉදිරියේ වූ වීදියේ දක්නට ලැබුණේ ඉතා බිහිසුණු කනගාටුදායක සිදුවීම් පෙළකි. සිවිල් ඇඳුමින් සැරසුණු කණ්ඩායමක්,ජනාධිපති අයියන්දේගේ පාක්ෂිකයන් යැයි අත්අඩංගුවට ගත් පිරිසක් කපා කොටා දමන්නට වූහ. තාප්පයක් අසල පෙළට සිටු වූ තවත් පිරිසක් හිස පිටුපස දෑත් බැඳගෙන මර බියෙන් වෙවුලති. ඔවුන් වෙත තුවක්කු එල්ල කරගත් සෙබළු වෙඩි තැබීමට...
0 out of 5

ජීවිතයෙන් මාස හයක්

Original price was: Rs. 1,800.Current price is: Rs. 1,620.
"ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. 'අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ' යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ...
0 out of 5

නූරා

Original price was: Rs. 690.Current price is: Rs. 586.
තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඬතාවයකි.පරවියන්ගෙ කූජන හඬත් තටු ගැසීමේ හඬත් හැර වෙනත් කිසිදු හඬක් නො වී ය.නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කාරණා යෙදී තිබියදීත් ලතීෆා එසේ නොකළේ ඇයි ද යන්න ගැන ය.ලතීෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නූරාට පෙනිණි.මේ රහස කිසිදා හෙළි නොවන්නක් බවට ඇයට සක්සුදක් සේ පැහැදිලි විය.
0 out of 5

වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්

Original price was: Rs. 750.Current price is: Rs. 600.
White Fang පරිවර්තනය : ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය  
0 out of 5

තාරා

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඒ පිරිමි ළමයා මැරුණේ කුර්දිසථාන පොළවේ දූවිල්ල සිපගෙන.එදා ඉදන් තාරාගේ ජීවිතය වෙනස් වුණා.එදා ඉදන් තාරා ගේ ජීවිත කතාව තමයි මේ. උපන් පොළොවට අහිමි වෙලා එහෙම්පිටින්ම සරණාගත වුණු නිර්භීත ජාතියක කතාව තමයි මේ.
0 out of 5

වසර 7000 ක ඊජිප්තුව

Original price was: Rs. 1,200.Current price is: Rs. 1,080.
වසර 700 ක ඊජිප්තුව ඉතිහාසය කලාව සාහිත්‍ය හා සංස්කෘතිය
0 out of 5

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය

Rs. 550
ආචාර්ය ඊ ඩබ්ලිව් අදිකාරම් දාර්ශනිකයෙකි, ප්‍රතිපත්තිගරුක අවිහිංසාවාදියකි, බෞද්ධ ඉතිහාසය ගැඹුරින් අධ්‍යයනය කළ වියතෙකි, නවීන විද්‍යාව සිංහලෙන් උගැන්වීමට පුරෝගාමී වූ විද්‍යාඥයෙකි.අදිකාරම් තුමා සිය ලන්ඩන් බී.ඒ උපාධිය සඳහා ඉතිහාසය, බුදු දහම, පාලි විෂයයන්ට අමතරව තාරකා විද්‍යාව හා ගණිතය යන විෂයන් ද හදාරා ඇත. විද්‍යාව හෝ වේවා ඉතිහාසය හෝ වේවා ඉතා සරල සිංහලෙන් ලිවීම ඔහුගේ පිළිවෙත විය. පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය හෙවත් ක්‍රිස්තු...
0 out of 5

සිම්පල් සයිමන්

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
මේ කෙටිකතා එකතුවට වස්තු විෂය වන්නේ ලංකා දූපතේ සිට භාරත දේශයට සංක්‍රමණය වූ නවක ගවේෂකයෙක් කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරන්නට ගුරුකුලවාසී ශ්‍රාවකයෙකු ලෙස ගත කළ දින දහසක ජීවිතයේ රස තැන්ය.
0 out of 5

හියුෆන්ට් ප්‍රේමේ

Original price was: Rs. 1,000.Current price is: Rs. 800.
Hiyufunt preme කතෘ : දිලීප ජයකොඩි  
0 out of 5

මනෝකාය, මරණය හා සසර ප්‍රගමනය

Original price was: Rs. 530.Current price is: Rs. 477.
මෙය අධි මානසික විද්‍යාවත් නිර්මල බුදු දහමත් අතර ඇති කිට්ටු සබැඳියාව බිය සැකයකින් තොරව නිරූපණය කරන පරීක්ෂණාත්මක කෘතියකි
0 out of 5

මනෝකාය, විශ්වයථාර්ථය හා තදානුබද්ධ මිත්‍යාව

Original price was: Rs. 680.Current price is: Rs. 612.
කතෘ : වෛද්‍ය සනත්දෙව මුරුතැන්ගෙ
0 out of 5

මනෝකාය, කර්මය හා මායා ලෝකය

Original price was: Rs. 780.Current price is: Rs. 702.
මෙම කෘතියෙන් දක්වා ඇත්තේ මෙම විශ්ව බලවේගය ක්‍රියාත්මක වන අවස්ථා කිහිපයකින් බිඳක් පමණි. විශ්වයේ උපරිම පන්නරය ලැබූ තැනැත්තා නිවන් අවබෝධ කොටගත් ඇත්තෙකි. එවිට ඔහු හෝ ඇය ත්‍රි ලක්ෂණය තුළින්ම එම විශ්ව බලවේගයට එක් වනවා මිස ඉන් දුරස්ථ  තත්ත්වයකට පත් නොවේ විශ්වයේ සත්‍යය මෙයයි.
Loading...