Cart

Showing 577–624 of 1107 results

0 out of 5

ඉජාමතී

Original price was: Rs. 700.Current price is: Rs. 560.
"ඉඡාමතී" වංග සාහිත්‍යයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය විසින්ලියන ලද අවසන් නවකතාව ලෙස සැලකේ. ඔහු ලියූ "පාතර් පංචාලි" "අපරාජිතෝ" සහ අපූර් සංසාර්" අයත්වන ඔපූ ත්‍රිත්වයත් "අරණකට පෙම්බැඳ" කෘතියත් සිංහල පාඨකයෝ හොඳින් හඳුනති. විභූති භූෂණ බන්ද්‍යෙපාධ්‍යාය ගේ "ඉඡාමතී" සිංහලට පෙරළා තිබෙන්නේ මීට පෙර "කල්ඉකුත්වූ මිනිසා" නමින් අගනා වංග කෙටිකතා එකතුවක් ඉතාබුහුටි ලෙසින් පරිවර්තනය කරමින් පළ කරන ලද කුමාරි වැළිහිඳ...
0 out of 5

දම්පාට කතාව

Original price was: Rs. 650.Current price is: Rs. 585.
යුද සමයේ දකුණු ඇමරිකානු වනගත පෙදෙසක දී කළු ජාතික දැරියක ලෙස සැලී උපත ලබන්න්නීය.අන්ත දිළිඳු බවත් ඇය ජන්මයෙන් උරුම කර ගන්නීය.ගැහැණිය යනු නිරන්තරව නිවසේ ගොවිපල හා සයනයේ දී කඹරනු පිණිස උපන්නියයැයි සැලීට ඒත්තු ගැන්වෙයි .නිබඳව වෙහෙසී වැඩ කරන ඈ ළදරු වියේදීම නිතර නිතර කෙළෙසීමට ලක්වෙයි .තම ආදරණීය නැගෙනිය කෙලෙසනු ලැබීමෙන් වළක්වාගැනීමට කැපවන්නේ සැලීය .ඇය තම සොයුරිය ද දෙදරුවන් ගෙන් ද...
0 out of 5

තනිවූ දියණිය

Original price was: Rs. 1,150.Current price is: Rs. 920.
  යෞවනයේ හැ`ගීම්වලට අවනතව තනිවූ මවකගේ, පියෙකු කිසි දිනක නොදුටු තනිවූ දියණියක්, මවගේ අකල් මරණයෙන් පසු අනාථ නිවෙස්වලද, කැපකාර මව්පියන් කිහිපදෙනෙකු යටතේද හැදීවැඞී, දහසය වැනි වියේදීම නිදහස් දිවි පෙවතක් අරඹයි. බලාපොරොත්තු දහසක් පොදි බැඳ දීප්තිමත් අනාගතයක සිහින මවමින් සිටියදී, එ්ක පාර්ශවීය දැඩි පෙමින් බැ`දී, වංචනිකයකුගේ දැළට හසුව නොම`ගට යොමුවී, බරපතල අපරාධයකට සහාය දීමේ වක‍්‍ර ප‍්‍රතිඵලයක් ලෙස, දිනකටත් අඩු වයසැති බිලිඳියක...
0 out of 5

මුහුද යට දිවයින

Original price was: Rs. 900.Current price is: Rs. 765.
වහලියක ලෙස විකුණා දමන්නට අඅප්‍රිකාවේ  සිට ගෙන එනු ලැබූ තරුණියකගෙ කුසෙන් නැව් ගමනේ දී ඇය දූෂණය කළ සුදු ජාතික නාවිකයකු ට දාව සැන් දෝමෑං දිවයිනේ දී උපන් තෙතේ හෙවත් සරිතේ බිලිඳු වියේ පටන් ම වහල් බවේ බැම්මෙන් බැඳී සිටින්නීය. 18 වැනි ශතවර්ෂයේ අග භාගය වන විට සැන් දෝමෑං දිවයින හෙවත් වර්තමාන හයිටි රාජ්‍යය පෙලූ වහල්භාවයේ  හීනත්වට හා ඊට එරෙහි අරගල...
0 out of 5

අවසන් කටයුතු දිල්ලියේදී

Original price was: Rs. 850.Current price is: Rs. 680.
ලීලා පැලස් හෝටලේ චෙරි බාර් එකටයි, මායි සව්රබුයි ඇතුළු වුණේ. ඒ බාර් එක පිහිටලා තිබ්බෙ හරිම ලස්සන තැනක. එතනට හෝටල් උද්‍යානෙ හොඳට පේනවා. මල්.... ගස්..... වැල්..... වතුර මල්.... පුදුම ලස්සනක්. බාර් එකේ කොණට වෙන්න තුන්පත් රෑණක සංගීත කණ්ඩායමක්! ආදිත්‍ය ගිටාර් එක ගහ ගහ අපූරුවට සිංදු කියන හැටි අපි බලාගෙන හිටියා. එයාට පිටිපස්සෙන් හිටිය අනික් සාමාජිකයන් දෙන්නාගෙන් කෙනෙක් ඩ්‍රම්ස් ගැහුවා. අනික්...
0 out of 5

රාවණ් ලියෝ

Original price was: Rs. 800.Current price is: Rs. 720.
කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ... ඔහු සමඟ එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක්.. හන්තාන අඩවියේ දී මහකන්ද නිවහනේදී ආදරවන්තයින්ගේ දිනය පහන් වන රැයක සිදුවන ඝාතනයක්.. රටම කැළඹූ මහාචාර්යවරයාගේ තරුණ පුත්‍රයාගේ ඝාතනයට හේතුව අනියම් ප්‍රේමයක්ද? විද්‍යාත්මක පරීක්ෂණයක් ද ? සියල්ල තවමත් නොවිසඳුනු අබිරහසකි රහසිගතව ක්‍රියාත්මක වන බුද්ධි ඒකකයක් යටතේ අපරාධකරු හඹා යන පළපුරුදු දක්ෂ තරුණ නිලධාරිනියක් .. ඇයගේ අධීක්ෂණය යටතේ යොදවන...
0 out of 5

කුමාඕන්හි මිනී කන ව්‍යාඝ්‍රයෝ

Original price was: Rs. 500.Current price is: Rs. 400.
ඉන්දියාවේ යුක්ත ප්‍රාන්තයේ ප්‍රදේශයේ කැලෑවල සැනසෙනු මේජර් කෝබට් මේ පොතේ එකතු කර තිබෙන්නේ මිනී කන ව්‍යාඝ්‍රයන් පිළිබඳ සත්‍ය කතා ය .මෙය වනාහි සූර වීරකම් ඇතුළත් කථා ප්‍රවෘත්ති රුචි කරන කවුරුත් කියවිය යුතු අගනා ග්‍රන්ථයකි
0 out of 5

මා සොයාගත් ඔබ

Original price was: Rs. 550.Current price is: Rs. 467.
නැතන් මැකාන් කැලෑවේ කොළ කැටියක ට යට වී සිටි උපන් හැටියේ ළදරුවෙකු සොයා ගනියි .ඔහු සිතුවේ ඒ ළදරුවා මියගොස් ඇතැයි කියාය .එහෙත් එක්වරම ළදරුවා සිගිති චලනයක් කරයි .ඒ අති විශේෂ මොහොතේදී  නැතනගේ ජීවිතය සදහටම වෙනස් වෙයි . රෝහල් බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට බාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතන් බලවත් සේ පෙළඹෙයි .හෙතෙම එකම එක සරල පොරොන්දුවක් ඇයගෙන් ඉල්ලයි...
0 out of 5

ලංකාවේ ගිනිඅවි සහ දඩයම්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ දී ලංකාවට පැමිණි සැමුවෙල් බේකර් දේශ ගවේෂකයකු මෙන්ම ලංකාවේ අලි ඇතුන් වන සතුන් විශාල සංඛ්‍යාවක් මරා දැමීමේ වගකීම භාරගත්  දඩයක්කරුවෙක් ද විය .ඒ එසේ වුවද සුන්දර නුවරඑළිය ප්‍රදේශය ජනාවාසයක් බවට පත් වීම ද , විදේශීය එළවළු බෝග ගොවිතැන ලංකාවට හඳුන්වා දීමද සිදු වූයේ ඔහුගේ ඔහු ගේ පුරෝගාමීත්වයෙනි
0 out of 5

සුදු කලු

Original price was: Rs. 500.Current price is: Rs. 425.
පුතා ඔය පිටිපස්සෙ තියෙන ටින් කබල් වලට වෙඩි තිබ්බට කමක් නෑ .මං දන්නවා ඔයා කුරුල්ලන්ට කුරුමානං අල්ලන විත්තිය ඒත් බට්ටිච්චන් ට නම් වෙඩි තියන්න එපා පුතා උන් මරණ එක පවක්. දවසක් තාත්තා අයියට කීවා. ඒ තමයි තාත්තා පවක් ගැන කී පළවෙනි වතාව, මං ඒ ගැන මෝඩි මිස්ගෙන් ඇහුවා. ඔයාගේ තාත්තා හරි. බට්ටිච්චෝ කරන්නේ අපි ම සතුටු කරන්න  සින්දු කියන එක...
0 out of 5

පර්ජා

Original price was: Rs. 520.Current price is: Rs. 442.
1945 දී ඔරියා බසින් ලියැවුණු පර්ජා නවකතාව නූතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි .කඳුකර ඔරිස්සා ප්‍රදේශයේ ජීවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ  ජීවිතය ගැන මෙයින් කියවේ . සුව දිවියකින් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී  කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරන මේ කෘතියෙන් ගොවි ජනතාවගේ ජීවිතය තාත්වික අන්දමින් විස්තර කරයි. ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි ත්‍යාගයට අමතරව තවත් සාහිත්‍යය ත්‍යාග  ගණනාවකින් පිදුම් ලද පරජා...
0 out of 5

ඈත අතීතයට ගිය ඇමරිකානුවා

Original price was: Rs. 750.Current price is: Rs. 637.
දහනමවන සියවසේ ඇමරිකාවේ විසූ හෑන්ක් මෝගන් නම් තරුණයා යම් අද්භූත ආකාරයට හයවන සියවසේ එංගලන්තයේ ආතර් රජුගේ කාලයේ පහළ වෙයි .නවීන නිදහස් මතධාරී ඉතාම දක්ෂ කාර්මිකයෙකු වූ හෙතෙම දැඩි ආගමික මත දාරී අතිශයින් සම්ප්‍රදායික වැඩවසම් ක්‍රමය සහ නොදියුණු ආර්ථික සමාජ රටාව ක්‍රමයෙන් වෙනස් කරයි . ඔහුගේ නවීන තාක්ෂණික ශිල්පීය ක්‍රම 6 වන සියවසේ ප්‍රබල මිත්‍යා මතධාරීන්ට පෙනෙන්නේ මහා ප්‍රාතිහාර්යයක් ලෙසිනි. අවසානය...
0 out of 5

කන්ද උඩ රට සටන්

Original price was: Rs. 700.Current price is: Rs. 595.
බ්‍රිතාන්‍යයන් කන්ද උඩරට ආක්‍රමණය සඳහා දැරූ ප්‍රයත්නයේ දී ඔවුන් හා කන්ද උඩරට සිංහලයන් අතර කලක් තිස්සේ පැවති සටන් පිළිබඳ ඓතිහාසික කරුණු අලලා ඉතා මෑත වකවානුවකදී kandyan wars යනුවෙන් ලියැවුණු ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනය කන්ද උඩරට සටන් නමින් අප මෙසේ ඔබ අතට පත් කරමු. ඉංග්‍රීසි කෘතිය ජෙයාෆි පවල් අතින් සම්පාදනය වීඇත්තේ ඔහු විසින් සිදුකරන ලද ඉතා පුළුල් ගවේෂණයක ප්‍රතිඵලයක් වශයෙන් බව...
0 out of 5

කෝපි කාලෙ ලංකාව

Original price was: Rs. 400.Current price is: Rs. 340.
වර්ෂ 1858 දී ජෝන් කැපර් නැවත ලංකාවට එන්නේ ලන්ඩනයේ ප්‍රකට ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුවය 1856 දී ආරම්භ කළ ceylon Times  පුවත්පත ඔහු මිලදී ගන්නේ එහි හිමිකරු සහ කර්තෘ බවට පත්වෙමිනි ... කැපර් 1874 දී සිලෝන් ටයිම්ස් පුවත්පත විකුණා දමා නැවත එංගලන්තය බලා නැව් නැග්ගේය. ඔහු Old ceylon sketches of ceylon life in olden time පොත...
0 out of 5

නාට්‍ය රසය

Original price was: Rs. 850.Current price is: Rs. 680.
'නාට්‍ය රසය' යනු නාට්‍ය කලාව ගැන අත්දැකීම් හා නාට්‍ය නැරඹීමෙන් ලබා තිබෙන 'ආස්වාදනීය ඥානය' විද්‍යාර්ථයන්ට හා රසිකයන්ට ප්‍රදානය කරන විස්තර වර්ණනාවකි නාට්‍යයක් රඟ දැක්වීම සහ නාට්‍යයක් නැරඹීම සාමූහික කර්තව්‍යයකි.තාක්ෂණයේ මහිමයෙන් වත්මනේ කොතරම් දියුණු කලා මාධ්‍ය වින්දනය උදෙසා වෙතත්, මේ සාමූහික කර්තව්‍යය තවමත් හරිම ප්‍රබලය . සමූහයක් සමගින් නාට්‍යයක් රඟ දක්වමින් නාට්‍යකරුවා ප්‍රේක්ෂක සමාජයට ආස්වාදනීය ඥානයක් ලබා දෙනු ලැබේ. එකී ඥානය...
0 out of 5

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි

Original price was: Rs. 850.Current price is: Rs. 680.
And the mountain echoed පරිවර්තනය : ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද  – Ganga niroshani Suduwelikanda ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය – wijesooriya grantha krendraya
0 out of 5

සරුංගල් ලුහුබඳින්නා

Original price was: Rs. 880.Current price is: Rs. 704.
දොළොස් හැවිරිදි අමීර්ගේ එකම අරමුණ  ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනා ගැනීමයි . තමා දක්ෂයෙකු බව පියාට තහවුරු කරීමයි. හැමවිටම ඔහුගේ සහයට ඉන්නා ඔහුගේ හිතෛෂී මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට  පොරොන්දු වෙයි . එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසාන් සතුව ඇති නිර්භීත භාවය නිසාත් ඔහු පිළිබඳව සිය පියාගේ සිතෙහි ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊර්ෂ්‍යා...
0 out of 5

හරි පුදුම ඉස්කෝලේ

Original price was: Rs. 880.Current price is: Rs. 704.
ජපානයේ ග්‍රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවියක් වාර්තා කරමින් රාජ්‍යසම්මාන රැසක් දිනූ රරසවත්  කතා පොතකි . නිදහස විනෝදය සහ ආදරය පාසලට කැඳවමින් ජීවන ආශ්වාදය හා මානවප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුළදී දැරියක ලද සිත් පොලඹවන අත්දැකීම් මගින් මෙහි විවරණය කෙරේ.
0 out of 5

චීන පවුරින් එතෙරට

Original price was: Rs. 950.Current price is: Rs. 760.
චීන පවුරින් එතෙරට (තමන් නිතර කලා මාධ්‍යයෙන් ඉදිරියට යෑමට කවර කැප වීමට වුව එකහෙළා සූදානම් බැලේ නර්තන ශිල්පියෙකුගේ කතා පුවත ) අන්ත දරිද්‍රතාවයේ පත්ලේ සිට බැලේ නර්තන හැකියාව තුළින් සාර්ථකත්වයේ හිනිපෙත්තට. මේ මහා රාජ්‍යයක් තුළ කිසිවෙකුගේ හෝ අවධානයෙන් තොරව අමතකව යන්නට නැතිනම් ප්‍රචාරකවාදී භාවිතාවක් තුළ ස්වකීය දක්ෂතා වළලා දමන්නට නියමිතව තිබූ ගම්බද , දිළිඳු දරුවකුගේ අසාමාන්‍ය කතා පුවතයි . තමන්...
0 out of 5

කොන් කළ දෝනි

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Konkala doni Shame පරිවර්තනය : කුමාර සිරිවර්ධන – Kumara siriwardena ප්‍රකාශනය : කෙහෙලි ප්‍රකාශකයෝ – Keheli publishers
0 out of 5

පිළිකා වාට්ටුව

Original price was: Rs. 850.Current price is: Rs. 680.
Cancer word අනුවර්තනය : අනුල ද සිල්වා ප්‍රකාශනය : කෙහෙලි  ප්‍රකාශකයෝ  
0 out of 5

උමතු බිමෙන් පලායාම

Original price was: Rs. 850.Current price is: Rs. 680.
  රිකී අවදි වුණේ කාගෙදෝ සීතල, පුංචි අත් දෙකක් එයාගෙ මූණෙන් අල්ලලා හොලවනවා දැනිලා. අර පුංචි ගෑනු ළමයා රිකීගෙ ඇද ලග හිටගෙන, රිකීව ඇහැරවන්න උත්සාහ කරමින් හිටියා. එයාගෙ පෙනුම කලින් වගේමයි. සුදුමැලි, දුර්වල පාටයි. ඒත් මේ වතාවෙ එයාට ඇස් දෙකකුත්, නහයකුත් කටකුත් තියෙනවා. රිකී පුදුමෙන් කෑ ගහන්න හදනකොටම, ඒ ගෑනු ළමයා රිකීට නිශ්ශබ්ද වෙන්න කියලා සංඥා කළා. එයා අස්වාභාවික වේගයකින්...
0 out of 5

දුවන වට්ටියා හා හිනාවෙන ටිකිරා

Original price was: Rs. 580.Current price is: Rs. 493.
ලියනගේ අමරකීර්ති මහතා විසින් රචිත අගනා කෙටිකතා 10 කින් සමන්විත වේ
0 out of 5

12.12.12

Original price was: Rs. 850.Current price is: Rs. 765.
Silver edition
0 out of 5

ඓතිහාසික ඌව සහ වෙල්ලස්ස කැරැල්ල

Original price was: Rs. 600.Current price is: Rs. 480.
අතීතයේ ඌව වෙල්ලස්සේ උරුමයන්  හා විමුක්ති අරගලය ගැන බොහෝ තොරතුරු  වර්තමාන යුගය කරා ගෙන  එන කෘතියකි.විශේෂයෙන් ඉතිහාසගත සිදුවීම් රචනා කිරීමේ දී අන්තගාමී නොවී මධ්‍යස්ථව කරුණූ කාරණා ඉදිරිපත් කර ඇත .
0 out of 5

පුරාණ ශ්‍රි ලංකාවේ සුසාන චාරිත්‍ර

Original price was: Rs. 650.Current price is: Rs. 520.
ආචාර්ය  මංගල කටුගම්පොළ 2015 වර්ෂයේ චිනයේ සීචූආන් විශ්වවිද්‍යාලයෙන් භූගෝලීය තොරතුරු පද්ධතිය හා ජනාවාස පුරාවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය .ඔහු සිය අධ්‍යයන කටයුතු වල දී භූගෝලීය තොරතුරු පද්ධති හා පුරාවිද්‍යාව ශ්‍රේෂ්ඨ පුරාවිද්‍යාව හා පුරාවිද්‍යාවේ අංශ කෙරෙහි අවධානය යොමු කර තිබේ වර්තමානය වන විට ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ලෙස කටයුතු කරනු ලබයි
0 out of 5

බුද්ධ

Original price was: Rs. 800.Current price is: Rs. 720.
බෞද්ධකම් , සෝබන බෞද්ධකම්. විකිණෙන බෞද්ධකම් වෙනුවට... "සෑම බෞද්ධයෙක්ම නිවැරදි මිනිසෙකු වීම සඳහා කියවිය යුතුම පොතක්." බුද්ධ (THE BUDDHA) කතෘ : ට්‍රෙවෝ ලිං (Trevor Ling) පරිවර්තක : නයෝමා ද සිල්වා 'නිර්වාණය ළඟා කර ගැනීමට මෙපිටින් මෙලොවදී අත් කරගත හැකි නිර්වාණයේ යථාරූපි ස්වභාවය ලෙසට මානවවාදී ක්‍රමයකින් යුතු විශ්වාසයන් සහ වටිනාකම් විස්තර කිරීමට පෙලඹවූ හේතු කාරණා ද ඇත. ථේරවාදී බෞද්ධ දැක්මට අනුව...
0 out of 5

ඉතිබිසෝ ජාතකය හා ඉතිබිසෝ ජාතක කාව්‍ය

Original price was: Rs. 980.Current price is: Rs. 833.
ඉතිපිසෝ ජාතක කාව්‍ය ක්‍රිස්තු වර්ෂ එක්දහස් හත්සිය එකොළහේ දී අල්ගම පතිරාජ කිවිඳුන් විසින් රචනා කරන ලද්දකි .ඉතිබිසෝ ජාතක ගද්‍ය ඊට ද වඩා පැරණි යුගයකට අයත් බව සැලකිය හැක .මෙම ජාතක කතාවේ ඇති විශේෂත්වය වන්නේ එය ජාතක පොතෙහි අන්තර්ගත නොවන කතාවක් වීමත් බෝසතුන්ගේ ස්ත්‍රී ආත්ම භවයක් නිරූපණය කරමින් මෙරට දැකිය හැකි එකම කතාපුවත වීමත්ය .සෙංකඩගල යුගයේ සාහිත්‍ය හා ස්ත්‍රීවාදී සාහිත්‍ය පිළිබඳ...
0 out of 5

මුතු කරාබුව පැළඳි යුවතිය

Original price was: Rs. 550.Current price is: Rs. 440.
ලොව පුරා පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදය දිනා ගනිමින් රටවල් 35ක භාෂාවන්ට පරිවර්තනය වූ Girl with a pearl earrings  දාහත් වැනි සියවස මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ ස්වර්ණමය යුගයේ විසූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී යොහැන්නස් චර්මීස් ගේ චරිතය ඇසුරු කරගෙන ලියවුණු අතිශය  මනරම් වූ ගුප්ත වූ විටෙක දරාගත නොහැකි තරම් අනුවේදනීය වූත් ඓතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි. චර්මීස් ඔහු විසින් නිර්මාණය කරන...
0 out of 5

මගේ දිවි සටන

Original price was: Rs. 750.Current price is: Rs. 600.
සමාජවාදය වේවා ප්‍රජාතන්ත්‍රවාදය වේවා අවසාන වශයෙන් සේවය කළ යුත්තේ මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා ම ය .එහෙත් එකී සංකල්ප නාමමාත්‍රිකව ගනිමින් පාලකයන් මිනිස් ජීවිත සමග සෙල්ලම් කිරීම අරඹන්නේ නම් එහි ප්‍රතිඵලය වනුයේ විනාශය ම ය.තම බිළිඳු වියේ සිටම පීඩනය ,මර්දනය වෙනස් සැලකිලි සහ සාගතය උරුම වූ යොන්ම් පාර්ක් නම් උතුරු කොරියානු තරුණිය සිය ජීවන අන්දරය හා  පවසන කටුක සත්‍ය වනුයේ එයයි...
0 out of 5

මගේ දගෙස්ථානය

Original price was: Rs. 650.Current price is: Rs. 520.
මේ පොත එක්තරා අයුරකින් පාපොච්චාරණයකි ,එය ජීවිතය සහ කලාව පිළිබඳව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි . අපූර්ව  උල්පතකින් පැනනගින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද  කෙටිකතා ද අතරින් පතර විසිර තිබේ .උපදේශාත්මක උපමා කතා පිරුළු සහ ගැමි ජන ප්‍රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වෙයි. වරෙක  ඒවා  හාස්‍යජනකය වරෙක  දුක්බරය
0 out of 5

හැරි සහ හෝප්

Original price was: Rs. 600.Current price is: Rs. 480.
පාර පුරාම දූවිලි මල් පිපුණා .අපි ඉන්නා දෙසට ජීප් රථයක්  සහ ටෙලර් එකක් එමින් තිබුණා හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි .ජීප් එකයි හැරී අතක දුර නැත්තටම නැති වුණා දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුලින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා
0 out of 5

කොඳුරන සුළඟ

Original price was: Rs. 500.Current price is: Rs. 425.
Kondurana sulaga Frederick Forsyth පරිවර්තනය : ආනන්ද සෙල්ලහේවා – Ananda sellahewa ප්‍රකාශනය : සූරිය ප්‍රකාශකයෝ – Sooriya publishers    
0 out of 5

රැවටිලිකරුවා

Original price was: Rs. 780.Current price is: Rs. 624.
බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ නිර්භීත හා නිර්මාණශීලී නිලධාරියකු වූ සෑම මැක්ක්‍රීඩ් ගේ නිදහස් රාජකාරී රටාව ඇතැම්විට ඔහු පැවති නීති රීති වලින් පිටතට පවා ගෙන ගියේය. තමන්ට පැවරූ කාර්යය ඉටු කිරීමට හේ CIA පවා දැඩි ලෙස පීඩනයට පත් කිරීමට ද KGB සමගමී බළල් සෙල්ලම් කිරීමට ද බිය නොවීය. ඔහු ඉතා සාර්ථක ලෙස කර්නල් ගඩාෆි හා අයර්ලන්ත ගරිල්ලන්ගේ සීය සංවිධානයද වරක් රවටා උගුලකට...
0 out of 5

දේව හස්තය

Original price was: Rs. 850.Current price is: Rs. 722.
සදාම් හුසේන් කුවේටය ආක්‍රමණය කළ පසු ඔහු පලවා හැරීම සඳහා ඔහු සතු යුද බලය ගැන තක්සේරුවක් ලබා ගැනීමට ජෙරිකෝ නම්න් හැදින්වු නොදුටු ඔත්තුකරු ගේ සේවය ඊශ්‍රායලය හරහා ලබාගත්  බ්‍රිතාන්‍ය ඇමරිකා සන්ධානය ඔහු ලබා දුන් තොරතුරු වල නිවැරදි භාවය අනුව ඔහු සදාම්ගේ රජයේ ඉහළ නිලධාරියෙකු  බව සොයා ගනිති .කුවේටයන් ඉවත් වීමට අවසාන දිනයක් ලබා දී තිබියදීත් තමන් සතු යුද බලය බටහිර...
0 out of 5

සතරවන වගන්තිය

Original price was: Rs. 680.Current price is: Rs. 578.
බ්‍රිතාන්‍යයේ අති වාමාංශිකයනට උපක්‍රමයෙන් බලය ලබාගැනීම අරමුණු කොට බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂය බලයට ගෙන ඒම සඳහා සෝවියට් සංගමයේ ප්‍රධානියා උත්සාහ ගනී.සැලසුම් සකස් කෙරෙන්නේ බ්‍රිතාන්‍ය මැතිවරණයට දින කිහිපයකට පෙර කුඩා න්‍යෂ්ටික උඋපකරණයක් පුපුරුවා  යම් විනාශයක් සිදු කොට එම විනාශය පෙන්වා දී න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් පෙනී සිටින කම්කරු පක්ෂයට ඡන්ද ප්‍රමාණය වැඩි කරගැනීම සඳහාය. මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයට එවන ඒ සඳහා දීර්ඝ කාලයක් පුහුණු...
0 out of 5

හිට්ලර්ගේ ss හමුදාව

Original price was: Rs. 600.Current price is: Rs. 510.
ඒ 1963 වර්ෂයයි ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවර..  මහළු  යුදෙව් ජාතිකයෙක් දිවි නසාගනී. ඔහු ළඟ තිබූ දින පොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත්වෙයි.  දින පොතෙන් හෙළි දරව් වනුයේ යුද සමයේ රිහා සහ ලැට්වියා හි ඝාතන කඳවුරු වල අණදෙන නිලධාරියකු වූ හිට්ලර්ගේ හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්ච්මාන් විසින් සිදුකරන ලද  අති බිහිසුණු අමානුෂික වද හිංසා සහ සමූල ඝාතන පිළිබඳ ස්ත්‍ය තොරතුරුය....
0 out of 5

යුද බල්ලො

Original price was: Rs. 850.Current price is: Rs. 722.
ඉතා දුර බැහැර නාඳුනනා ප්‍රදේශයක සැඟව ඩොලර් බිලියන 10 ක් වටිනා ප්ලැටිනම් කකන්දක්  ඇති බව  දැනගන්නා ලන්ඩන් නගරයේ ජීවත් වූ සිත් පිත් නැති කූඨ ධන කුවේරයකු වන ශ්‍රීමත් ජේම්ස් මැන්සන් මේ මහා නිධානය තමන් සතු කර ගැනීමේ ආශාවෙන් උමතු වෙයි. ඔවුහු ලොව සිටින අති දක්ෂතම කුලී භට පිරිසක් කුලියට ගෙන සැන්ගාරෝවේ ඒකාධිපති ජනාධිපති ඝාතනය කොට රජය පෙරළා තමාට අවැසි ආකාරයට...
0 out of 5

වෘකයාගේ දවස

Original price was: Rs. 650.Current price is: Rs. 552.
නාඳුනන ඉංග්‍රීසි ජාතිකයකු වෘකයාගෙන් ඩී ගෝල් ජනාධිපතිවරයා අවසාන තත්පරයෙදී බේරෙන්නේ අනූ නමයෙනි එසේ වෘකයා ඩිගෝල් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සමත් වූවා නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට හොඳටෝම ඉඩ තිබිණි . සත්‍ය තොරතුරු අනුව frederick forsyth විසින් නිර්මාණය කරන ලද මේ ගවේෂණාත්මක කෘතියෙන් වෘකයා තෝරා ගත්තේ කෙසේද, ඔහුට ඒ සඳහා කොපමණ මුදලක් ගෙවන ලද්දේ ද ,ඝාතන තැත සඳහා වෘකයා සංකීර්ණ ලෙසත් සුක්ෂම...
0 out of 5

ලක් බිමේ තවත් යුගයක්

Original price was: Rs. 680.Current price is: Rs. 612.
ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද දක්ෂිණ ලංකාවේ තංගල්ලේ ඉපිද කොළඹ දී ජීවිත ගමන සමාප්ත කළ රිචඩ්  ලයනල් ස්පිට්ල් නමැති සාහිත්‍යධර වෛද්‍යවරයා අතින් බිහිවුණු ග්‍රන්ථාවලිය අතර far off things නම්  කෘතිය  ද වෙයි ලේඛකයා ම කියන පරිදි එය ලංකාවේ ඉතිහාසය, ආදිවාසීන්, මිත්‍යා මත හා වනයේ අභිරහස් පිළිබඳ සංග්‍රහයකි "ලක්බිමේ තවත් යුගයක් " යනුවෙන් සිංහල පාඨක ඔබ අතට මෙසේ පත් කෙරෙන්නේ ඒ ඉංග්‍රීසි කෘතියේ...
0 out of 5

අම්මා

Original price was: Rs. 1,500.Current price is: Rs. 1,200.
රුසියානු හා ලෝක සාහිත්‍යය උසස් තැනක් දරන මාමාහැඟි කෘතියකි මක්සිම් ගෝර්කිගේ "අම්මා". අද වුවද එය විප්ලවවාදී සාහිත්‍යයේ මුදුන් මල්කඩකි . ලෝක සාහිත්‍යයේ පළමුවැනි වරට පැහැදිළි ලෙස දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජීවන තතු පැහැදිලි කළ පළවෙනි කෘතිය "අම්මා" ය කම්කරු පන්ති සටන් වල වැදගත්ම ඔප් නංවා  පෙන්වා දුන් මේ කෘතිය රුසියාවේ ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර සමාජවාදී විප්ලවය ජයග්‍රහණය සඳහාත් සාර්ථක ලෙස සමාජවාදය ගොඩනැගීසඳහාත් ...
0 out of 5

සැබෑ මිනිසෙකුගේ කතාවක්

Original price was: Rs. 1,100.Current price is: Rs. 880.
1942 ජුනි 22 වනදා සෝවියට් ජනතාව වන අපිට කිසි දිනෙක අමතක නොවේ . ඉතා නවීන අවි වලින් සන්නද්ධ division 230 යොදවා හිට්ලර් සෝවියට් සංගමය ආක්‍රමණය කළේ  හදිසියෙනි .යුද්ධ ප්‍රකාශ කිරීමක් පවා නොකරමිනි . හිට්ලර්ගේ පැසිස්ට්වාදී පාලනය සමෘද්ධිමත් අවධිය ඒ කාලය විය. ඔහුගේ යුද හමුදාව බටහිර යුරෝපයේ කළ ලෙහෙසි ජයග්‍රහණ වලින් මත් වී සිටියහ. හිට්ලර්ගේ යුද්ධ සේනා බලය ඉදිරියේ බටහිර යුරෝපයේ...
0 out of 5

ගුරු ගීතය

Original price was: Rs. 350.Current price is: Rs. 280.
එසේ වුණද ඇඳ අවසාන නොකළ ඒ පිංතූර ගැන ඔබ සමග කතාකිරීමට මා කැමතිය .ඔබේ උපදෙස් මට බෙහෙවින් ම වටී .මා අඳින චිත්‍රය පළමුවැනි ගුරුවරයාට අපේ අයිලයේ පළමුවැනි කොමියුනිස්ට්වාදීයාට, දුෂෙයින් ට  කැප කරන බව ඔබ දැනටමත් දන්නවා ඇතැයි මම සිතමි
0 out of 5

මනෝවිද්‍යා උපදේශන ප්‍රවේශය

Original price was: Rs. 490.Current price is: Rs. 441.
මානව ගැටලු විසඳා ගැනීමේ ලා මනෝවිද්‍යාත්මක උපදේශනයෙන් ලැබෙන මාර්ගෝපදේශනය අතිශය ප්‍රශස්තය .එම න්‍යායාත්මක ඥානය නූතන සමාජයට දායාද කිරීම කාලීන අවශ්‍යතාවයකි.මනෝවිද්‍යා උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් ලාංකීය අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ප්‍රාමාණික ග්‍රන්ථ සොයා ගැනීම තරමක් දුෂ්කර ව්‍යායාමයකි ඒ සම්බන්ධයෙන් සිදු කොට ඇති ශාස්ත්‍රීය විමර්ශන අති දුබල වීම ඊට හේතුවයි මනෝ විද්‍යා උපදේශන ප්‍රවේශය නමැති මෙම කෘතිය මගින් එම අවශ්‍යතාව පූර්ණ කිරීමට සමත් වී ඇත
0 out of 5

උපදේශන මනෝවිද්‍යාවේ මූලික සංකල්ප

Original price was: Rs. 480.Current price is: Rs. 408.
උපදේශන මනෝවිද්‍යා පාඨමාලා හදාරන  විද්‍යාර්ථීන්ට සහ ප්‍රායෝගිකව උපදේශනය නියැලෙන වෘත්තීය  උපදේශ කරුවන්ට මෙම ග්‍රන්ථයේ අන්තර්ගත  ඥාන සම්භාරය  අතිශයින්ම වැඩදායි වනු ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීම මගින්  අදාල විශේෂයෙහි උන්නතිය වෙනුවෙන් කතුවරිය විසින් ගන්නා ලද උත්සාහය අති සාර්ථකය
0 out of 5

හාදුව

Original price was: Rs. 600.Current price is: Rs. 540.
ලෝකයට මෙතෙක් පහළ වූ අතිශූර කෙටිකතාකරුවන් තිදෙනාගෙන් කෙනෙකු වන අන්තෝන් පව්ලොවිච් ගේ ශ්‍රේෂ්ඨ කතා දහයක් මේ සංග්‍රහයට ඇතුළත් ය
0 out of 5

ඉටිබෝලය

Original price was: Rs. 600.Current price is: Rs. 540.
කතා කියන්නන්ගේ කුමාරයා යැයි විරුදාවලිය ලත් ශ්‍රේෂ්ඨ ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං ගේ විශිෂ්ට හා කාන්තිමත් කතා 16කින් මේ සංග්‍රහය සැකසී ඇත
0 out of 5

රූප විපර්යාසය

Original price was: Rs. 700.Current price is: Rs. 630.
මේ කතා සංග්‍රහයට වර්තමාන ලෝක සාහිත්‍යයේ දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පහළොවක් අඩංගු වී ඇත
Loading...