Cart

Best Seller

නොහදුනන ලින්කන්

Availability: In stock

Original price was: Rs. 1,650.Current price is: Rs. 1,320.

“මා ඉලිනොයිස්වලට පැමිණියේ දිළිඳු, ආගන්තුක, මිතුරන් රහිත නූගත් කොලුවෙකු ලෙසය. මසකට ඩොලර් 8ක වැටුපකට ඔරුපාරු වල වැඩ කළෙමි. මුව සමකින් සැදුනු කලිසම මගේ දණහිස් වලට පහලින් සිර වූවකි.  මුව සම තෙත් වූ පසු එය හිරු එළියෙන් වියළී හැකිලෙයි. මගේ කලිසමේ මේ අන්දමට හැකිලී කෙතෙක් කෙටි වූවාද යත් මගේ මේස් කලිසම් වාටිය අතර හිදැසක් නිර්මාණයක් විය. මා උසින් වැඩෙත්ම තෙත් වන මුවහම හැකිළීමට බඳුන් වී තව තවත් කෙටි වී හිරවිය. අවසානය අද ද  දැකිය හැකි නිල් පැහැති රේඛාවන් මගේ දෙපා වටා සනිටුහන් විය.මා රදළයෙකු මෙන් මනහර ව හැද පැළඳ  සිටිතැයි  ඔබ කියන්නේ නම් ඒ වරදට සමාව යදිමි”

-ඒබ්‍රහම් ලින්කන් –

Quantity :
Compare

Nohadunana lincoln

Lincoln the unknown

ඒබ්‍රහම් ලින්කන්ගෙ චරිතාපදානය

පරිවර්තනය : ගාමිණී කුමාර විතාන

ප්‍රකාශනය : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

පිටු : 388

 

Weight .340 kg
Loading...