Cart

Best Seller

ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා

Availability: In stock

Original price was: Rs. 620.Current price is: Rs. 558.

නොබෙල් ත්‍යාගලාභී යුදෙව් ලේඛක ඉසාක් බෂෙවිස් සිංගර්ගේ බොහෝ නවකතා වල චරිත පාත්‍රයෝ බොහෝවිට නපුරු  බලවේගවලට යටත් වීමත්, ඒවා සමග ගැටෙමින් ඉන් ගැලවෙන්නට වෙර දැරීමත් නිරූපණය වේ.’ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා’ හි ප්‍රධාන චරිතය වන යෂා  ද තමන් වටා වන නපුරු බලවේග සමග නිරන්තරව ගැටෙන්නේ අවසානයේ එහෙම ගොදුරක් බවට පත් වෙයි.

නිර් – යුදෙව් වාදියෙකු වන යෂා ගැහැනුන්  කිහිපදෙනෙකු සමග එකවිට ඇතිකරගන්නා සම්බන්ධතා ජාලය හමුවේ පැටලෙන උභතෝකෝටිකය විසඳාගැනීමට ඔහු විජ්ජාකාරයකු ලෙස ප්‍රගුණ කළ කිසිදු හැකියාවකට නොහැකි වෙයි

ලුබ්ලිනයේ ඉන්ද්‍රජාලිකයා බෂෙවිස් සිංගර් ගේ ජනප්‍රියම නවකතා කිහිපය අතුරින් එකකි

Quantity :
Compare

The magician of Lublin – Isaac Bashevis Singer

පරිවර්තනය : නිල් ලකී කිස්ටෝපර්

ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

 

Weight .304 kg
Loading...